ඒ අතින් බයවෙන්න දෙයක් නැහැ බන්
මොකද ඕකා ගෙදරට එන්නේ නැහැ
බීලා බීලා ගෙවල් ලග පාත කාණුවක තමයි නිදියන්නේ ..

එහෙනම් අවුලක් නැ..
ඒ අතින් බයවෙන්න දෙයක් නැහැ බන්
මොකද ඕකා ගෙදරට එන්නේ නැහැ
බීලා බීලා ගෙවල් ලග පාත කාණුවක තමයි නිදියන්නේ ..

මම යනව යකෝ.. වැඩිය ගෙදර යැවෙන්නෑ ඉතිං.. ඒක බොරු නෙමේ.. බොලා වගේ උදේ වැඩට ගිහින් හවස ගෙදර යන්නෙ නෑ..උඹලට සල්ලි තියෙනවා.. බස් තියෙනවා, වෑන් තියෙනවා, අයිපෝන් තියෙනවා.. මට ඔය කිසිම දෙයක් නෑ..
බයික් එකක් විතරයි තියෙන්නෙ..
මං හම්බකලේ නැත්තං අම්මයි තාත්තයි බඩගින්නෙ.. තාත්තා ලොකු ජොබ් කලේ නෑ.. ඉතිං හම්බකරන සොච්චරම කෑමට බීමට වියදම් කලා.. මට ඉන්න තැනක් තිබ්බෙ නෑ හරියට.. තේරුනයි..
යකෝ අවුරුද්ද කාලෙ ඇඳුම් ගත්තෙ, අම්මට තාත්තට ඇඳුම් අරන් දුන්නෙ, ගෙදර වැඩ වගයක් කලේ කෙල්ල දීපු සල්ලි වගයකින්.. නැත්තං මං නන්නත්තාරයි.. ඕක තමා මගේ ජීවිතේ.. උඹල වගේ නෙමෙයි මං..

ආච්චිට හාල් ගරන්න, යකෝ ඇස්දෙක වගේ රැක ගන්නේ, මෙයා මගුලක් කියනවා, කතා කරන්න බන් යන්නේ... අහවල් එවුවා කොරන්න උබලගෙන් අහන්නේ නැනේ...
මාත් ඉස්සර හෙන පරිස්සමින් ඔව්වා තියාගත්තෙ.. කුමර බඹසර රැක්කා..
එහෙම බෑ බං අදකාලේ..
ෆිල්ම් එකක් බලන්න පලයං.. නැත්තං KFC පලයං.. මං දන්නෙ ඔච්චරයි..
සුජීව ප්රසන්න ආරච්චිගේ නවකථා කොපි කරලා මෙතන දාලා බොරු අනුකම්පාව නං ඉල්ලන්න එපා සහෝ.. ඔයා ඔහොම නෙවෙයි ඔළුවෙං හිටං කිව්වත් දැං අපි පිලිගන්නෑ...
ඒකත් හරි කියමුකෝ.. එතකොට අර කෝටිපති වයාපාරිකයෙක්ගේ දියනියක් සරණ පාවා ගන්න යන්නෙ හිගා කන්න වෙන්න ඇති එහෙනං නේ..
අනේ පල වේශි![]()

යන්න තැනක් මාත් දන්නෙ නැහැ බං.. මං වැඩිය ඇවිදින්නෙ නෑ.. කෙල්ලට මොනා හරි ගන්න ඕන උනොත් කඩේකට එහෙම යනවා එයා එක්ක.. රෑ වෙලාවට ෆ්රී එකක් තිබ්බොත් ඒකි එක්ක රවුමක් දාලා එනවා.. නැවතිලා කතා කරකර ඉන්නෙ නෑ මං..
ඔව් ඉතිං..දැං ඉතුරු වෙලා තියෙන්නේ බදින්න විතරනෙ සහෝ.. අඩු ගානෙ දෙවෙනි එකා හම්බෙන්න කලිංවත් ඕක රෙජිස්ටර් කරලා දාපංඇස් දෙක වගේ රැක ගත්තට අහවල් වැඩේ නොකලට පොඩි පොඩි එව්වා මෙව්වා කරන්න ඕන.. මටත් ඕක මේකෙ හෙන පරණ මේමබර්ස්ලා කිව්වෙ..මාත් ඉස්සර හෙන පරිස්සමින් ඔව්වා තියාගත්තෙ.. කුමර බඹසර රැක්කා..
එහෙම බෑ බං අදකාලේ..
යන්න තැනක් නෑ වේසියෙ ගාල්ලෙ.. ඇවිත් නිකං රස්තියාදු වෙන්නෙපා..ෆිල්ම් එකක් බලන්න පලයං.. නැත්තං KFC පලයං.. මං දන්නෙ ඔච්චරයි..
බැන්ඳට පස්සෙ එහෙමයි කියමුකො.. තවම බැඳල නෑනේ උට්ටො..

අනිවා සංඛේ ,,,
මුට කෑල්ලත් එක්ක යටියන්තොට ටවුම මැද්දේ ඉන්න ඕනි කිව්වානම්
ටවුමේ සෙනග ගෙදර යවලා මුවයි කෑල්ලවයි විතරක් තියනවා ..

පව් යකුනේ, එක්කෝ මං ගාල්ලේ එන්නේ නැ, උඹ නාඩා ඉඳින්...

අනිවා සංඛේ ,,,
මුට කෑල්ලත් එක්ක යටියන්තොට ටවුම මැද්දේ ඉන්න ඕනි කිව්වානම්
ටවුමේ සෙනග ගෙදර යවලා මුවයි කෑල්ලවයි විතරක් තියනවා ..

ඒ අතින් බයවෙන්න දෙයක් නැහැ බන්
මොකද ඕකා ගෙදරට එන්නේ නැහැ
බීලා බීලා ගෙවල් ලග පාත කාණුවක තමයි නිදියන්නේ ..

මම දැන් බොන්නෙ නෑ බං.. බොන්න සල්ලිත් නෑ.. බීලා කෙලවගත්තා උපරිමේටම..
මම යනව යකෝ.. වැඩිය ගෙදර යැවෙන්නෑ ඉතිං.. ඒක බොරු නෙමේ.. බොලා වගේ උදේ වැඩට ගිහින් හවස ගෙදර යන්නෙ නෑ..උඹලට සල්ලි තියෙනවා.. බස් තියෙනවා, වෑන් තියෙනවා, අයිපෝන් තියෙනවා.. මට ඔය කිසිම දෙයක් නෑ..
බයික් එකක් විතරයි තියෙන්නෙ..
මං හම්බකලේ නැත්තං අම්මයි තාත්තයි බඩගින්නෙ.. තාත්තා ලොකු ජොබ් කලේ නෑ.. ඉතිං හම්බකරන සොච්චරම කෑමට බීමට වියදම් කලා.. මට ඉන්න තැනක් තිබ්බෙ නෑ හරියට.. තේරුනයි..
යකෝ අවුරුද්ද කාලෙ ඇඳුම් ගත්තෙ, අම්මට තාත්තට ඇඳුම් අරන් දුන්නෙ, ගෙදර වැඩ වගයක් කලේ කෙල්ල දීපු සල්ලි වගයකින්.. නැත්තං මං නන්නත්තාරයි.. ඕක තමා මගේ ජීවිතේ.. උඹල වගේ නෙමෙයි මං..

මම දැන් බොන්නෙ නෑ බං.. බොන්න සල්ලිත් නෑ.. බීලා කෙලවගත්තා උපරිමේටම..

අත්දැකීමෙං වගේ ඒක නං කිව්වෙඅරුව ගෙන්න ගන්නවා නම් උබ එදාට බොන්න එපා..දන්නවානේ උබ බිව්වාම උබට හැගිමි control කරගන්න බැ කියලා![]()

ඔව් ඉතිං..දැං ඉතුරු වෙලා තියෙන්නේ බදින්න විතරනෙ සහෝ.. අඩු ගානෙ දෙවෙනි එකා හම්බෙන්න කලිංවත් ඕක රෙජිස්ටර් කරලා දාපං![]()

තු... තෝ

උඹගෙ කෙල්ල ගාල්ලෙ කිව්ව නේද..?
ඒ බූ අයියෙ උඹලා ඉන්නෙ හෙන ගම්බද පැත්තක නේද..?
උඹ නම් සල්ලිකාරයා නේහ්.. උඹගෙ මාමද කවුද ඇමති කෙනෙක් නේද..?
උඹ කෝටිපතියෙක් කියලා සචියා කිව්වා..

ඇස් දෙක වගේ රැක ගත්තට අහවල් වැඩේ නොකලට පොඩි පොඩි එව්වා මෙව්වා කරන්න ඕන.. මටත් ඕක මේකෙ හෙන පරණ මේමබර්ස්ලා කිව්වෙ..මාත් ඉස්සර හෙන පරිස්සමින් ඔව්වා තියාගත්තෙ.. කුමර බඹසර රැක්කා..
එහෙම බෑ බං අදකාලේ..
යන්න තැනක් නෑ වේසියෙ ගාල්ලෙ.. ඇවිත් නිකං රස්තියාදු වෙන්නෙපා..ෆිල්ම් එකක් බලන්න පලයං.. නැත්තං KFC පලයං.. මං දන්නෙ ඔච්චරයි..
අජිත් මුතුකුමාරනගේ සිංදුවක් ඇහුවා වගේ ,,,
දැන් උබට කවුද කිව්වේ අපිට ඔය මගුල් තියනවා කියලා
අනික කවුද උබට කිව්වේ කොල්ලෙක් උනහම ඔය දේවල් තියෙන්නම ඕනි කියලා
නිකන් ෆැන්ටසි ටෝක් දෙන්න එපා මල්ලී
අපිත් දන්නවා රියල් ලයිෆ් එක කොහොමද කියලා

අරුව ගෙන්න ගන්නවා නම් උබ එදාට බොන්න එපා..දන්නවානේ උබ බිව්වාම උබට හැගිමි control කරගන්න බැ කියලා![]()

උබේ හිත රිදිලා වගේ මල්ලී
බොහෝම කණගාටුයි ..උබටත් එහෙනම් විහිළු දිරවන්නේ නැතුව ගියා

කෙල්ලෙක් හින්දා කොල්ලෙක්ට වූ හදියක්.. !