අම්මටසිරි... Next Destination Yatiyanthota...![]()

විහිළු නෙවෙයි වරෙන් අනිවා
උබට ස්භාවසවුන්දර්ය (වැරදියට ටයිප් උනේ)උපරිමේට විදගන්න දෙන්නම්
එන්න දවස් දෙකකට කලින් මට කෝල් කරපන් එච්චරයි
අම්මටසිරි... Next Destination Yatiyanthota...![]()

පල පල, මගේ පෙම පිවිතුරුයි, උත්කෘෂ්ටයි...

හරි හරි බං ඕන එකක් කර ගනිං![]()
උබේ හිත රිදිලා වගේ මල්ලී
බොහෝම කණගාටුයි ..උබටත් එහෙනම් විහිළු දිරවන්නේ නැතුව ගියා




යකෝ කෙල්ල ගාල්ලෙ කිව්ව නේද.. ඒකි දන්නවා ඇති..
මං වැඩිය ටවුමෙ ඇවිදින්නෙ නෑ බං.. ඉස්සර නම් කරනම් ගැහුවා හතර වටේ කොල්ලො එක්ක.. දැන් අවුරුදු හත අටකින් හරිහැටි ගාල්ලෙ ඇවිද්දෙ නෑ.. සමහර තැන් වෙනස් වෙලා බං..

ඔව් බන් සංඛේ ,,
මටත් දැං බං තේරුනේ.. ඉස්සර ආතල් නෑ දැං .. මූ හෙන සිරා..
පාඩුවේ ඉමු බං![]()
ඔව්, ඇයි හිනාවෙන්නේ?


කෙල්ලගෙන් අහතැකිද බන්, යන්නේ කොහෙද කියලා...

පිස්සුද බං බූ අයියෙ.. මං සිරා කිව්වෙ.. උඹගෙ මාමා කෙනෙක් ඇමතියෙක් නේද.. සිරාවටම මට කවුරුහරි කිව්වා.. සචියා තමා මතක විදියට..


ඔව් බන් සංඛේ ,,
අපිට මෙව්වා හොද පාඩම්
සචියා කියන එකත් දැන් එහෙමයි
මුන්ගේ අතේ සල්ලි ගෑවෙද්දී බලාගෙන ඉන්නකොට බොක්ක වෙනස්වෙන්නේ


අනිවා අනිවා.. ඔච්චර ගාල්ලේ ඉන්න මිනිහා.. දවස් 365 ම වැඩ කරනවා යැ බං.. ඕන තරං බයික් එකේ නැගලා බොසාගේ කාර් එකේ නැගලා ගාල්ලේ කැරකෙනවා ඇති නේ..ඔව් බන් සංඛේ ,,
අපිට මෙව්වා හොද පාඩම්
සචියා කියන එකත් දැන් එහෙමයි
මුන්ගේ අතේ සල්ලි ගෑවෙද්දී බලාගෙන ඉන්නකොට බොක්ක වෙනස්වෙන්නේ



කෙල්ලගෙන් අහතැකිද බන්, යන්නේ කොහෙද කියලා...

විහිළු නෙවෙයි වරෙන් අනිවා
උබට ස්භාවසවුන්දර්ය (වැරදියට ටයිප් උනේ)උපරිමේට විදගන්න දෙන්නම්
එන්න දවස් දෙකකට කලින් මට කෝල් කරපන් එච්චරයි
බැන්දට පස්සේ ළමයිත් එක්ක තමයි එන්න වෙන්නේ... 
අපේ මාමගේ ඇමතිකම් උටනේ හු@#$තෝ
මට මොකටද ඒ මගුල් ........

ඔයා දන්න තැනක් තියෙනවාද අහපන්![]()



ෆේස්බුක් එකෙන් යාලුවෙන්න ඇත්තෙ..
මොකෝ උත්තො බැරි.. බයවෙන්නෙපා උන් කවදාවත් බොක්ස් යං, රූම් යං කියන්නෑ.. සෙනඟ ගැවසෙන තැනක් තමා කියන්නෙ..
කියපං මං මේ පැත්ත ගැන දන්නෑ.. ඔයා දන්නවද යන්න තැනක් කියලා..

බුවා තමයි මටත් කිව්වේ..
![]()



නැ බන්... සතියක් දෙකක් පස්සෙන් ගිහිල්ලා සෙට් කරගත්තේ, හෙන ගණන් ඒ දවස්වල දැන් මන් හෙන ගණන්, මේ මාස ගානකින් බලන්න යන්නේ...

ලැජ්ජයි යකෝ...![]()

අනිවා අනිවා.. ඔච්චර ගාල්ලේ ඉන්න මිනිහා.. දවස් 365 ම වැඩ කරනවා යැ බං.. ඕන තරං බයික් එකේ නැගලා බොසාගේ කාර් එකේ නැගලා ගාල්ලේ කැරකෙනවා ඇති නේ..
මරිසි දාන්නේ.. හා හා අපි පිලිගත්තා කියමුකෝ බං
සචියා නං ඒ කාලෙමනෙ වෙනස් උනේ බං. ඌට කිසි දෙයක් මතක නෑ.. ඌ අතීතෙං වර්ථමානෙට අරං ආවේ කොලුකාරකමයි පන නැති ඇගිල්ලයි විතරයි කියන්නෙ
මූත් දැං එහෙම වේගෙන එන්නෙ![]()



තෝ නම් චමියෝ වෙලාවක මම ඉන්න තැනකට ඇවිත් මරාගෙන කනවා
තෝ අර මාලබේ වැලද වරකාද ඕනි කියලා තිබුන ත්රෙඩ් එකකට
ඒ මගුල මගේ ලග තියනවා කියලා
මගේ inbox එක පිරිලා බන් pm වලින්![]()
