කෙල්ලෙක්~ඕනේද?

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    mal babooo avatar eke inne uba da
    avatar194988_12.gif
    ow ow lassanada:lol::lol:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ෂා !! මේක නම් මරු නේ. ඉතාම හොඳට පියවරෙන් පියවර විස්තර කරලා තියෙනවා. ඔය සහෝදරයාට ආදරය කිරීම ගැන පොතක් ලියන්න තරම් කරුණු තියෙනවා. ලිව්වොත් ඒක best seller එකක් වෙයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ෂා !! මේක නම් මරු නේ. ඉතාම හොඳට පියවරෙන් පියවර විස්තර කරලා තියෙනවා. ඔය සහෝදරයාට ආදරය කිරීම ගැන පොතක් ලියන්න තරම් කරුණු තියෙනවා. ලිව්වොත් ඒක best seller එකක් වෙයි
    කෙල්ලන්ට බූට්ම තියල අත්දැකීමලු බන් හි හි ;):love:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ෂා !! මේක නම් මරු නේ. ඉතාම හොඳට පියවරෙන් පියවර විස්තර කරලා තියෙනවා. ඔය සහෝදරයාට ආදරය කිරීම ගැන පොතක් ලියන්න තරම් කරුණු තියෙනවා. ලිව්වොත් ඒක best seller එකක් වෙයි

    ස්තුතියි සහෝදරයා අදහස් වලට..
    මේවා ඉතින් කොයි කවුරුත් නිකන් කියලා දෙන්න උත්සහ කරන්නේ නෑ..
    ආත්මාර්ථකාමි ලෝකයක නේ සහෝදරයා අපි ජිවත් වෙන්නේ..
    කොහොම වුනත්..
    මගෙන් ඉල්ලිමක් කල හින්දා පුලුවන් වන් තරම් වේලාවක් යොදාගෙන මේ ඉල්ලිම ඉටු කරන්න පියවර ගත්තා..
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    great thread machan....
    godak dewal walata math ekagai...
    ape kellonta banina yaluwanta meka godak prayojanawath wei. mewain keeyen keeyak thaman athin wunada kiyala awankawama kalpana karoth samaharawita gataluwe arbumath hoyaganna labei....
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    උබේ මේ බයිලා කියවනවට වඩා හොද නැද්ද අතේපාරක් ගහල නිදාගන්න එක ??

    ආ බං කොයිලෝකෙද ටියුටෝරියල් කියවලා කෑලි දාගත්තේ

    ඇන්ඩ්

    දැන් මේක ෆොලෝව් කරල උඹ කෑලි කීයක් සෙට් කරගෙන තියෙනවද ? :lol:

    නිකං අමුතුටෝක් දීලා පොරවෙන්න හදන්න එපා බං
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    ෂා !! මේක නම් මරු නේ. ඉතාම හොඳට පියවරෙන් පියවර විස්තර කරලා තියෙනවා. ඔය සහෝදරයාට ආදරය කිරීම ගැන පොතක් ලියන්න තරම් කරුණු තියෙනවා. ලිව්වොත් ඒක best seller එකක් වෙයි

    :rofl:

    එකෙන්ම ට්‍රාන්ස්ලේට් කරලා ලෝකෙ පුරා විකුණන්න පුලුවං

    බයනැතුව බෙස්ට් සෙලර් එකක් වෙනවා
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    උබේ මේ බයිලා කියවනවට වඩා හොද නැද්ද අතේපාරක් ගහල නිදාගන්න එක ??

    ආ බං කොයිලෝකෙද ටියුටෝරියල් කියවලා කෑලි දාගත්තේ

    ඇන්ඩ්

    දැන් මේක ෆොලෝව් කරල උඹ කෑලි කීයක් සෙට් කරගෙන තියෙනවද ? :lol:

    නිකං අමුතුටෝක් දීලා පොරවෙන්න හදන්න එපා බං

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: ayyoo salli qwalu :lol::lol::lol::lol::lol::lol::lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    උබේ මේ බයිලා කියවනවට වඩා හොද නැද්ද අතේපාරක් ගහල නිදාගන්න එක ??

    ආ බං කොයිලෝකෙද ටියුටෝරියල් කියවලා කෑලි දාගත්තේ

    ඇන්ඩ්

    දැන් මේක ෆොලෝව් කරල උඹ කෑලි කීයක් සෙට් කරගෙන තියෙනවද ? :lol:

    නිකං අමුතුටෝක් දීලා පොරවෙන්න හදන්න එපා බං

    lol. මචං අසහනේ තිබ්බට ඔච්චරටම පෙන්නන්න එපා. :lol::lol:
    උඹ 100% ප්‍රායෝගික වෙලා බලපං. අනිත් එක තමන් කැමති දෙයක් කියන්න ඕනෙ කෙනෙක්ට අයිතිය තියෙනවා. කවුරුත් උඹට මේකේ කමෙන්ට් කරන්න කියලා ඉල්ලලා නෑ. අනික උඹට සමහර විට කෙල්ලො වැටිලා ඇති තොගෙ තියෙන ලක් එකට. ඒක නැති වෙච්ච දාට බලපං උඹට වෙන්නේ මොකක්ද කියලා. ඒ වුනාට මේවා ගෙන් අදහස් ගන්න අය ඕනේ තරම් ඉන්නවා. මේවා උඹට ගැලපෙන් නෑ කියලා අනිත් එවුන්ටත් ඒවා නොගැලපී තියෙන්නේ නෑනේ. උඹ දාපු කමෙන්ට් එක දැකපු නිසයි මම මේක කිව්වේ. නැතුව තරහකට එහෙම නෙමෙයි.
    :yes::yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    dala thiyana comment kiyawanna yanne na kiyala thiyana kathawa aththa namuth hitha oya patthata wada wena paththakata barawenawane,igenaganna ,job ekak kkaranna ,business ekak wagee nawa aluth deewal karanna wagee ekayi mata thiyana case eka,mata kiyanna widihak na katawath ,kotinma kiwwoth mama wadiyenma kamathi kellanta neme thaniyen inna eka mage foult ekak wenna athi,mata one aluth mona hari magulak hadanna namuth samahara than waladi watenawa wagee ,salli hoo danuma nathikama thama ethakota option eka wenne :( mokada ayye ekata karanne :(mamath welawakata hithenawa kellek idala mage wayase kollo wagee enna athnam kiyala but eka mata hithenne 5% or 10% wagee aduwen

    samawenna mama mamagana witharayi kiyala thiyenne oya loku deyak karala thiyenne subapathum aye ayeth mee wagee deewal liyanna labeewa

    ඒ මානසිකත්වයෙන් පෙළබෙන්නේ ඕය සහෝදරයා විතරයි කියලා හිතන්න එපා..
    ලෝකය වටා ඒ වගේ මානසිකත්වයෙන් පෙලෙන මිනිස් කොට්ටාංශයක් ඉන්නවා..
    නමුත් ඕය සහෝදරයා ඒ ගැන වැඩි දුරට හිතලා දුක් වෙන්න එපා..
    එක අතකින් සන්තොස වෙන්න.. හේතුව..
    තනිව ඉදගෙන හරි වැරදි මාර්ග වලට යොමු වේලා වැරදි කරනවාට වඩා..
    තමන්ගේ උත්සහයෙන් ම යම් නිර්මාණයක් කරන්න ඕනේ කියන මතය හරි එන එකත් ලොකු දෙයක්..
    කොහොම වුනත් ඕය සහෝදරයාට ඉදිරි අනාගතය පැහැබර අනාගතයක් උදා වෙයි කියන අපෙක්ෂාව හිතේ තියාගෙන ජිවත් වෙන්න උත්සහ කරන්න..
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    ehema kiyanne mama inna widiha waradiyida sahee,mata wena deyak gana hithanna onakamak nane :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ මානසිකත්වයෙන් පෙළබෙන්නේ ඕය සහෝදරයා විතරයි කියලා හිතන්න එපා..
    ලෝකය වටා ඒ වගේ මානසිකත්වයෙන් පෙලෙන මිනිස් කොට්ටාංශයක් ඉන්නවා..
    නමුත් ඕය සහෝදරයා ඒ ගැන වැඩි දුරට හිතලා දුක් වෙන්න එපා..
    එක අතකින් සන්තොස වෙන්න.. හේතුව..
    තනිව ඉදගෙන හරි වැරදි මාර්ග වලට යොමු වේලා වැරදි කරනවාට වඩා..
    තමන්ගේ උත්සහයෙන් ම යම් නිර්මාණයක් කරන්න ඕනේ කියන මතය හරි එන එකත් ලොකු දෙයක්..
    කොහොම වුනත් ඕය සහෝදරයාට ඉදිරි අනාගතය පැහැබර අනාගතයක් උදා වෙයි කියන අපෙක්ෂාව හිතේ තියාගෙන ජිවත් වෙන්න උත්සහ කරන්න..
    :rolleyes::rolleyes::rolleyes: