කෙල්ලෙක්~ඕනේද?

macywolf

Member
Sep 14, 2009
157
8
0
elama ela kiri kathawa sahathika atta macho...... api oya waradi karanne dana danamai.... apita puluwan oya dewal hadaganna...;)
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    tnx buddy.. :D

    baduma thama :#

    යාලුවා ඔයාටනම් මේ ගැන
    පොතක් ලියුවැහැකි වගේ....
    THANKZ................

    කොන්ද නැති කොල්ලෝ වැඩියි කියලා අද කාලේ මේකේ ඉන්න අය දැක්කම හිතාගන්න පුලුවන්.
    නමුත් එක අතකින් එහෙම මනින එක ඒකාකෘතිකයි කියලා හිතනවා.

    දැන් ඕවා කරන්න ගියොත්, ගෙදරින් බත් කාලත් හමාරයි...... :P :P

    Thank you machan. good post:)

    ස්තුතියි ත්‍රේඩ් එක බලලා අදහසක් දිලා ගියාට..
    කොයි කවුරුත් ඉතින් ආදරයක පහස ලබන්න කැමති නේ..
    කිසිම බේදයකින් තොරව...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    aneeda kiyanne bn :rolleyes: sujeewa parasanna arachchge poth wala nam athi,mama nm owa kiyawala na

    මගේ ජිවිතයේ ඒ වගේ චරිත ඕන තරම් දැකලා තියෙනවා...
    ඒ අයව අධ්‍යනය කරලා තියෙන හින්දායි..
    මට මේ වගේ නිර්මාණයක් කිසිම වෙහෙසක් නැතිව කියලා දෙන්න පුලුවන් වුනේ...
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0

    මගේ ජිවිතයේ ඒ වගේ චරිත ඕන තරම් දැකලා තියෙනවා...
    ඒ අයව අධ්‍යනය කරලා තියෙන හින්දායි..
    මට මේ වගේ නිර්මාණයක් කිසිම වෙහෙසක් නැතිව කියලා දෙන්න පුලුවන් වුනේ...

    ane manda bn mage adyana walin nm therila tiyenne kellonta ikkmnatama onema deyak amathaka karala daanna puluwn kiyala,:rolleyes::rolleyes::yes::P
     
    kitt354

    Member
    Mar 7, 2010
    235
    22
    0
    පුලුවන්තරම් හොද පැත්තට කරුණු ගොනු කරලා තියෙනවා
    ඒ උනාට හැම කෙනාටම මේක ප්‍රාෙයා්ගික නෑ
    මේ දේවල් පාවිච්චි කරලා හැම කෙනාටම තමුන්ගේ කෙනාව හොයාගන්න පුළුවන් කියලා මං හිතන්නෑ
    එක එක කෙනාගේ එක එක ස්ටයිල්

    :yes::yes::love::love:
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    උබගේ පෝස්ට් එක වටිනවා වචන්.....ඒත් ඔහොම කෙල්ලෝ කොහෙද බන් ඉන්නේ ලoකාවෙද ?....කොහෙත්ම වෙන්න බෑ..(nagaya ) කියපු කතාව හරියටම හරි. උන්ට පුලුවන් ඈදුම් වෙනස් කරනවා වගේ කොල්ලෝ මාරු කරන්න..මාරු කරා කියලා. සාක්ෂි නෑති වෙන්න ඈදුම් වෙනස් කරන.........#$% කෙල්ලෝ ඉන්නවා..ඒක නිසා ආදරය කියලා දෙයක් නෑ..ආදරය තියෙනවනම් තියෙන්නේ අපේ දෙමවුපියන්ගේ ආදරේ විතරයි...මේ හෑමදෙයක්ම කිවුවේ මගේ අත්දෑකීමෙන්....
    අනිත් අයට කොහොමද දන්නේ නෑ ඉතින්...:):):):):):):)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ane manda bn mage adyana walin nm therila tiyenne kellonta ikkmnatama onema deyak amathaka karala daanna puluwn kiyala,:rolleyes::rolleyes::yes::P

    ඔව්, ඒක ඉතින් කෙල්ලොන්ට විතරක් නෙවෙයි නේ..
    අපිට වුනත් කරන්න පුලුවන් දෙයක් නේ..
    ඒත්..
    ආදරය තුලදි වෙනස් වීම් වලට පත් වෙන්න පුලුවන් කම තියෙනවා...
    ඒවා අපි හරියට තේරුම් අරන් ජිවත් වුනා නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උබගේ පෝස්ට් එක වටිනවා වචන්.....ඒත් ඔහොම කෙල්ලෝ කොහෙද බන් ඉන්නේ ලoකාවෙද ?....කොහෙත්ම වෙන්න බෑ..(nagaya ) කියපු කතාව හරියටම හරි. උන්ට පුලුවන් ඈදුම් වෙනස් කරනවා වගේ කොල්ලෝ මාරු කරන්න..මාරු කරා කියලා. සාක්ෂි නෑති වෙන්න ඈදුම් වෙනස් කරන.........#$% කෙල්ලෝ ඉන්නවා..ඒක නිසා ආදරය කියලා දෙයක් නෑ..ආදරය තියෙනවනම් තියෙන්නේ අපේ දෙමවුපියන්ගේ ආදරේ විතරයි...මේ හෑමදෙයක්ම කිවුවේ මගේ අත්දෑකීමෙන්....
    අනිත් අයට කොහොමද දන්නේ නෑ ඉතින්...:):):):):):):)

    ඔව්, කෙල්ලොන්ගේ හිත් වෙනස් වෙන සුලුයි නම් තමයි..
    ඒත් තේරුමක් නැතිව වෙනස් වෙන්නේ නෑ.. ඒ හින්දා අපි හරි ආකාරයට ඒ ආදරය..
    බේදා හදා ගෙන හිටියා නම් අපිට කවදාවත් දුක් වෙන්න වෙන්නේ නෑ..
    අනික සහෝදරයා අපේ සහෝදරයන් ගේ වැරැද්ද ඇවිත්..
    එක කෙල්ලෙක් ගැන අපි බලාපොරොත්තු තියාගෙන ඉදලා අපිට ලැබුනේ නැති වුනාම..
    අපේ සහෝදරයන් හැම කෙල්ලෙක් ගැනම එකම තරාතිරමක හිතන්න යනවා..
    ඒකයි වැරැද්ද...
     
    Shanaka@!

    Active member
  • May 25, 2008
    450
    94
    28
    Patta machan

    ඕනෑම දෙයක ප්‍රථිපලයක් අත් විදින්න නම් අපි විදවන්න වෙනවා..
    එතකොටයි අපේ ජිවිතයේ සතුටක් අත් විදින්න පුලුවන් කම ලැබෙන්නේ..

    Machan uba hariyatama hari patta thread 1 ban :yes::yes::yes::yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඕනෑම දෙයක ප්‍රථිපලයක් අත් විදින්න නම් අපි විදවන්න වෙනවා..
    එතකොටයි අපේ ජිවිතයේ සතුටක් අත් විදින්න පුලුවන් කම ලැබෙන්නේ..

    Machan uba hariyatama hari patta thread 1 ban :yes::yes::yes::yes:

    ස්තුතියි සහෝදරයා ත්‍රේඩ් එක බලලා අදහසක් දිලා ගියාට..
     
    Marlon

    Active member
  • Oct 9, 2006
    624
    157
    43
    Machang thanks ma thread eka dammata..matath kellek naa...math hithanne hariyatama oya widihata bunzz....mata dan therenawa man hithana widiha waradie kiyala..thanks...