tnx buddy..![]()
baduma thama :#
යාලුවා ඔයාටනම් මේ ගැන
පොතක් ලියුවැහැකි වගේ....
THANKZ................
කොන්ද නැති කොල්ලෝ වැඩියි කියලා අද කාලේ මේකේ ඉන්න අය දැක්කම හිතාගන්න පුලුවන්.
නමුත් එක අතකින් එහෙම මනින එක ඒකාකෘතිකයි කියලා හිතනවා.
දැන් ඕවා කරන්න ගියොත්, ගෙදරින් බත් කාලත් හමාරයි......![]()
![]()
Thank you machan. good post![]()
ආදරේට ආදරේ කරන කෙල්ලෝ ඉන්නේ බං නවල්ස් වල![]()
sujeewa parasanna arachchge poth wala nam athi,mama nm owa kiyawala naaneeda kiyanne bnsujeewa parasanna arachchge poth wala nam athi,mama nm owa kiyawala na
මගේ ජිවිතයේ ඒ වගේ චරිත ඕන තරම් දැකලා තියෙනවා...
ඒ අයව අධ්‍යනය කරලා තියෙන හින්දායි..
මට මේ වගේ නිර්මාණයක් කිසිම වෙහෙසක් නැතිව කියලා දෙන්න පුලුවන් වුනේ...




පුලුවන්තරම් හොද පැත්තට කරුණු ගොනු කරලා තියෙනවා
ඒ උනාට හැම කෙනාටම මේක ප්‍රාෙයා්ගික නෑ
මේ දේවල් පාවිච්චි කරලා හැම කෙනාටම තමුන්ගේ කෙනාව හොයාගන්න පුළුවන් කියලා මං හිතන්නෑ
එක එක කෙනාගේ එක එක ස්ටයිල්











ane manda bn mage adyana walin nm therila tiyenne kellonta ikkmnatama onema deyak amathaka karala daanna puluwn kiyala,![]()
උබගේ පෝස්ට් එක වටිනවා වචන්.....ඒත් ඔහොම කෙල්ලෝ කොහෙද බන් ඉන්නේ ලoකාවෙද ?....කොහෙත්ම වෙන්න බෑ..(nagaya ) කියපු කතාව හරියටම හරි. උන්ට පුලුවන් ඈදුම් වෙනස් කරනවා වගේ කොල්ලෝ මාරු කරන්න..මාරු කරා කියලා. සාක්ෂි නෑති වෙන්න ඈදුම් වෙනස් කරන.........#$% කෙල්ලෝ ඉන්නවා..ඒක නිසා ආදරය කියලා දෙයක් නෑ..ආදරය තියෙනවනම් තියෙන්නේ අපේ දෙමවුපියන්ගේ ආදරේ විතරයි...මේ හෑමදෙයක්ම කිවුවේ මගේ අත්දෑකීමෙන්....
අනිත් අයට කොහොමද දන්නේ නෑ ඉතින්...![]()
ඕනෑම දෙයක ප්‍රථිපලයක් අත් විදින්න නම් අපි විදවන්න වෙනවා..
එතකොටයි අපේ ජිවිතයේ සතුටක් අත් විදින්න පුලුවන් කම ලැබෙන්නේ..
Machan uba hariyatama hari patta thread 1 ban![]()