කෙල්ලෙක් කැමැත්ත ඇහුවා

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    avatar133596_1.gif
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.

    ලස්සන තිබුණට මදි බොල. තව ටිකක් කල් අරන් ශේප් එකේ ඉවකරල බලපන් දාඩිය ගඳ එහෙම උඹට ඔරොත්තු දෙනවද කියල. ඒක හරි නම් ඊළඟට කන් වල ගඳ. හරිනම් කටේ ගඳත් බලන්න ඕනැ. ඒකට නම් මවුත් වොෂ් එකක් හරි කරන්න බැරියැ.

    අනිත් තැන්වල කුයිල බලන්න ඉම්බෙ නැතුවට කමක් නැහැ. ඒ තැන් කොහොමත් සුවඳ නැහැ නෙ.

    කොලොප්පමකට නම් ගන්න එපා කොල්ලො. නැත්නම් ජීවිත කාලෙම විඳවන්න වෙනව. ඕකිත් එක්ක ඉන්න එපායැ.

    • Like
    Reactions: craabeysinghe

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    Mehemai, kisima joduwak eka paratama gelapenne ne. Api galapa ganna ona. Umba tikak hemin ahapan aththatamada yalu wenna ahuwe.. Ow kiwwama kemathi kiyapan :D

    Umba rules daanna yanna epa. Love break wenne owain. Athal eke hitapan... Oka kara ganin. Nathnam okita gedarin proposal ekak genawama umbata babaa
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    100% පෆේක්ට ගැනු නැ ලෝකේ, රූපේ හොද නම් ගති ගුණ හොද නම් ආශ්‍රය කරලා බලපන් අදහස් කොහොමද කියලා, ඕනවට වැඩිය හිතන්න එපා බන් අද කාලේ ලේසි නැ

    ඔව් මචන් අනිවා.
    පෙනුමත් සාමාන්‍යෙන් හොඳයි, බය නැතුව ගෙඩර තියල යන්න පුළුවන්.
    අදහස් ගැලපීමෙදි තමා ප්‍රශ්නයක් ඇති වුනොත් :sorry:

    ගොඩක්ම හිතලත් බෑ තමයි
    හැම පැත්තම බලන්න ගියොත් ජීවිතේට කසාදයක් කරගන්න වෙන්නෙ නෑ :sorry:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඒකත් එහෙමද
    හැබැයි මචං මට මීට වඩා හොඳ, මම කැමතිම ගතිගුණ තියෙන කෙල්ලෙක් හම්බවුනා කලින්. මම එයාගෙන් අහන්න ඔන්නමෙන්න තියෙද්දි වෙන එකෙක් සෙට් කරගත්තා බන් :( මට ඒ කේස් එක නිසා කෙල්ලො එපාම වෙලා උන්නෙත් :baffled:

    අපායට ගියත් ඉස්සෙල්ල යන්න ඔන බං. නැත්නම් අපට ගොඩක් දේවල් අහිමි වෙනව
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle

    ලස්සන තිබුණට මදි බොල. තව ටිකක් කල් අරන් ශේප් එකේ ඉවකරල බලපන් දාඩිය ගඳ එහෙම උඹට ඔරොත්තු දෙනවද කියල. ඒක හරි නම් ඊළඟට කන් වල ගඳ. හරිනම් කටේ ගඳත් බලන්න ඕනැ. ඒකට නම් මවුත් වොෂ් එකක් හරි කරන්න බැරියැ.

    අනිත් තැන්වල කුයිල බලන්න ඉම්බෙ නැතුවට කමක් නැහැ. ඒ තැන් කොහොමත් සුවඳ නැහැ නෙ.

    කොලොප්පමකට නම් ගන්න එපා කොල්ලො. නැත්නම් ජීවිත කාලෙම විඳවන්න වෙනව. ඕකිත් එක්ක ඉන්න එපායැ.

    Totally valid point
     
    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    Karapan karapan shape eke. Wediya agaya ganna EPA. Matath ohoma seen ekak Una. 2.5years love karala. Akima athanariya BN. Kollo harima kurirui oii...
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala

    ලස්සන තිබුණට මදි බොල. තව ටිකක් කල් අරන් ශේප් එකේ ඉවකරල බලපන් දාඩිය ගඳ එහෙම උඹට ඔරොත්තු දෙනවද කියල. ඒක හරි නම් ඊළඟට කන් වල ගඳ. හරිනම් කටේ ගඳත් බලන්න ඕනැ. ඒකට නම් මවුත් වොෂ් එකක් හරි කරන්න බැරියැ.

    අනිත් තැන්වල කුයිල බලන්න ඉම්බෙ නැතුවට කමක් නැහැ. ඒ තැන් කොහොමත් සුවඳ නැහැ නෙ.

    කොලොප්පමකට නම් ගන්න එපා කොල්ලො. නැත්නම් ජීවිත කාලෙම විඳවන්න වෙනව. ඕකිත් එක්ක ඉන්න එපායැ.

    :yes::yes::yes::yes:
    උඹ නම් සිරාම කතාව කිව්වේ...
    සම්පූර්ණ ඇත්ත
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    ජිවිතයේ යාතාර්තයට මුහුණ දෙන්න

    අපි දකින තප්පරයේ ආශ්වාදයට වඩා නොදකින දෙවල් කොච්චර ඇද්ද කෙල්ලන්ගේ

    පුදුම ට්‍රයි එකක් දිලා යාලු වුණ කෙල්ලන්ගේ පරණ දෙවල් ටික ටික අරංචි වෙද්දි එක්කො උබ එ කාලේ හිටියේ නැහැ කියලා මනුස්සයෙක් වගේ ඉවසන්න ඔන නැත් නම් වලි , වැඩක් නැති සුත්තවල්,

    මම දන්නේ නැහැ මොකක් ද අල්ලනේ නැති වැඩ පිලිවල කියලා එකී ඉස්සර ඉදන් දන්න එකී නිසයි වැඩ පිලිවල අල්ලන්නේ නැති වෙන්න උබ දන්නේ , පස්සෙන් ගිහින් ට්‍රයි කරලා දගන්න අයගේ වැඩපිලිවල් දැන ගන්න වෙන්නේ ඔක්කොම වුනාට පස්සෙ නේ බන්

    මම කියන්නේ නැහැ එකිට කැමති වෙන්න කියලා , ඔහොම ආදරයක් ජිවිතාන්තය දක්වා තියෙනවා, මම එහෙම කියන්නේ උබ ව ඉස්සර ඉදන් දනන් එකි උබ ගොඩක් හොද විදියට හැසිරිලා තියෙන නිසායි එකිම උබෙන් අහන්නේ, ආදරයක් ඇතිවෙලා ට්‍රයි කරලා දගනන්වට වඩා තමන්ට ආදරය කරන කෙනෙක් ආදරය දිලා පස්සේ පස්සේ ආදරය කරද්දි මාර ලස්සයි,
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo

    ලස්සන තිබුණට මදි බොල. තව ටිකක් කල් අරන් ශේප් එකේ ඉවකරල බලපන් දාඩිය ගඳ එහෙම උඹට ඔරොත්තු දෙනවද කියල. ඒක හරි නම් ඊළඟට කන් වල ගඳ. හරිනම් කටේ ගඳත් බලන්න ඕනැ. ඒකට නම් මවුත් වොෂ් එකක් හරි කරන්න බැරියැ.

    අනිත් තැන්වල කුයිල බලන්න ඉම්බෙ නැතුවට කමක් නැහැ. ඒ තැන් කොහොමත් සුවඳ නැහැ නෙ.

    කොලොප්පමකට නම් ගන්න එපා කොල්ලො. නැත්නම් ජීවිත කාලෙම විඳවන්න වෙනව. ඕකිත් එක්ක ඉන්න එපායැ.

    උබ රියල් පොරක් බන් උබ අත්දැකිමෙන්ද කිව්වේ උබ ගොඩක් හොද එකෙක් වගේ
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    යකෝ, දැන් කෙල්ලො කොල්ලොන්ගෙන් අහන කාලයක් මේක. අනේ අම්මපා අපිට මේ වගේ සීන් සෙට් වේන්නේ නෑ නේ.
    මෙහෙමයි මචන් මොකද්ද මේ පිළිවෙල අල්ලන්නේ නෑ කියල කියන්නේ? කෙල්ල අපිරිසිදු ද? නැත්තන් කතා කරන විදිහ, හැසිරෙන විදිහ එහෙම හොඳ නැත් ද?
    කොහොමත් දැන් කාලේ කෙල්ලො කියන ජාතිය සත පහකට විශ්වාස කරන්න පුලුවන් අය නෙවෙයි. අකමැති වෙලා නිකන් පස්සේ පසු තැවෙන්න එපා කියලයි මට කියන්න තියෙන්නේ.
    තමන්ට හම්බෙවෙන කෙනා ඉතින් තමන්ගෙ කර්මය අනුව තමයි හම්බ වෙන්නේ. කවදාවත්ම කෙනෙක් හම්බ නොවී ඉන්නත් පුලුවන්. එකත් ලැබීම.
    හම්බ උනාම අන්තිමට ජිවීතේ විදවන අය කොච්චර ඉන්නවාද?

    බුද්ධිමත් තීරණයක් ගනින්. පසුතැවෙන්න වෙයි නැත්තන්
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    මොන ගැනිත් ඔහොම තමයි වැඩපිළිවෙල අල්ලන්නෙ නෑ