ජිවිතයේ යාතාර්තයට මුහුණ දෙන්න
අපි දකින තප්පරයේ ආශ්වාදයට වඩා නොදකින දෙවල් කොච්චර ඇද්ද කෙල්ලන්ගේ
පුදුම ට්රයි එකක් දිලා යාලු වුණ කෙල්ලන්ගේ පරණ දෙවල් ටික ටික අරංචි වෙද්දි එක්කො උබ එ කාලේ හිටියේ නැහැ කියලා මනුස්සයෙක් වගේ ඉවසන්න ඔන නැත් නම් වලි , වැඩක් නැති සුත්තවල්,
මම දන්නේ නැහැ මොකක් ද අල්ලනේ නැති වැඩ පිලිවල කියලා එකී ඉස්සර ඉදන් දන්න එකී නිසයි වැඩ පිලිවල අල්ලන්නේ නැති වෙන්න උබ දන්නේ , පස්සෙන් ගිහින් ට්රයි කරලා දගන්න අයගේ වැඩපිලිවල් දැන ගන්න වෙන්නේ ඔක්කොම වුනාට පස්සෙ නේ බන්
මම කියන්නේ නැහැ එකිට කැමති වෙන්න කියලා , ඔහොම ආදරයක් ජිවිතාන්තය දක්වා තියෙනවා, මම එහෙම කියන්නේ උබ ව ඉස්සර ඉදන් දනන් එකි උබ ගොඩක් හොද විදියට හැසිරිලා තියෙන නිසායි එකිම උබෙන් අහන්නේ, ආදරයක් ඇතිවෙලා ට්රයි කරලා දගනන්වට වඩා තමන්ට ආදරය කරන කෙනෙක් ආදරය දිලා පස්සේ පස්සේ ආදරය කරද්දි මාර ලස්සයි,