කෙල්ලෙක් ගැන අදහස අමතක කරන්න HELP

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    dan-bilzerian-arrested-lax-held-without-bail-nor-models-keep-him-company-258027.jpg
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,238
    352
    83
    ආදරෙයි බං ඒත් අපි හම්බෙන්නේ සති 2කට සැරයක් වගේ...ඒ වගේ නෙමෙයිනේ බං ඔෆිස් එකේ කෙල්ල හැම තිස්සෙම වගේ දකිද්දි...

    kollo matath okamai une. dakiddi inna be thamai mata kella kiwa office ekein ain wenna kiyala but mama ain une na ban. anthima office eke kella wath set una. dekama balance karanna beri una. dennata mattu . umbata inna berinam wena job eka hoya ganin. umbe kella pau
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,238
    352
    83
    ආදරෙයි බං ඒත් අපි හම්බෙන්නේ සති 2කට සැරයක් වගේ...ඒ වගේ නෙමෙයිනේ බං ඔෆිස් එකේ කෙල්ල හැම තිස්සෙම වගේ දකිද්දි...

    මචන් ඕක කරන්න එපා මමත් කලේ ඔකමි. ඔෆිසියේ කෙල්ලත් සෙට් උනා. දෙකම බැලෙන්ස් කරනන් බෙරිව දෙන්නට අහු උනා. දෙන්න නැති උනා. ඕව හොද පාඩම්. ඉන්නම බෙරිනම් වෙන ජොබ් එකක් හොයා ගනින්. මට මගේ කෙල්ල ඉස්සර් කිවේ වෙන ජොබ් එකක් හොයා ගන්න කියල. එය ටික ටික දැනගෙන හිටිය මගේ ඔෆිසියේ එක.
     
    Dan_Bilzerian

    Member
    Apr 10, 2015
    292
    41
    0
    kollo matath okamai une. dakiddi inna be thamai mata kella kiwa office ekein ain wenna kiyala but mama ain une na ban. anthima office eke kella wath set una. dekama balance karanna beri una. dennata mattu . umbata inna berinam wena job eka hoya ganin. umbe kella pau

    මචන් ඕක කරන්න එපා මමත් කලේ ඔකමි. ඔෆිසියේ කෙල්ලත් සෙට් උනා. දෙකම බැලෙන්ස් කරනන් බෙරිව දෙන්නට අහු උනා. දෙන්න නැති උනා. ඕව හොද පාඩම්. ඉන්නම බෙරිනම් වෙන ජොබ් එකක් හොයා ගනින්. මට මගේ කෙල්ල ඉස්සර් කිවේ වෙන ජොබ් එකක් හොයා ගන්න කියල. එය ටික ටික දැනගෙන හිටිය මගේ ඔෆිසියේ එක.
    ජොබෙන් අයින් වෙන්න තරම් දරුණු දෙයක් වෙයිද බං වැඩේ ඊට කලින් ගොඩ දාගන්නයි ඕනා කොහොමහරි
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කෙනෙක්ව අමතක කරනවා කියන්නේ හරිම අමාරු දෙයක්. හැබැයි උඹට කෙල්ලෙක් ඉන්නවා. එයා ගැන හිතලා අමතක කරපන්. තමන්ගේ කෙල්ලට ආදරේ නම් උඹට වෙන කෙනෙක් ගැන හිතන්න අයිතියක් නෑ.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එකපිට අත මරපන් ඒකිව මතක් කරගෙන සතියක් විතර .ඒකිට හොදට දාඩිය දාපු වෙලාවක ලගට පලයන් .ගද ආපු ගමන් ඔක්කොම හරි
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    මෙහෙම හිතපන් (උබට ඔය ඔෆිස් එකේ සීන් එකක් නෑ උබ උබේ කෙල්ලට සිරා ලවු එකේන් ඉන්නවා) උබ ලවු කරන කෙල්ල වැඩකරන ඔෆිස් එකේ කොල්ලෙක් උබට හොරෙන් උබේ කෙල්ලට ලයින් දාලා එකිවා දාගන්නවා..එතකොට උබට මොකද වෙන්නේ..
     
    Dan_Bilzerian

    Member
    Apr 10, 2015
    292
    41
    0
    Still ඔෆිස් එකේ කෙල්ලව නිතර දකිද්දි නිකං තුවාලයක් පෑරෙනවා වගේ ඒකි ගැනම හිතෙනවා බං මොකද කරන්නේ මේකට:sorry::sorry::dull::dull:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,851
    2,683
    113
    Kadawatha, Sri Lanka
    Still ඔෆිස් එකේ කෙල්ලව නිතර දකිද්දි නිකං තුවාලයක් පෑරෙනවා වගේ ඒකි ගැනම හිතෙනවා බං මොකද කරන්නේ මේකට:sorry::sorry::dull::dull:
    no idea. ape office eke kello ne. Ganiyek vitharai inne. Genu ganneth ne. weda karanna be ban genu gaththama. inna ganith hena anayak, weda hariyata karanne ne. inna genu elawapan office eken :)