ආදරෙයි බං ඒත් අපි හම්බෙන්නේ සති 2කට සැරයක් වගේ...ඒ වගේ නෙමෙයිනේ බං ඔෆිස් එකේ කෙල්ල හැම තිස්සෙම වගේ දකිද්දි...
ආදරෙයි බං ඒත් අපි හම්බෙන්නේ සති 2කට සැරයක් වගේ...ඒ වගේ නෙමෙයිනේ බං ඔෆිස් එකේ කෙල්ල හැම තිස්සෙම වගේ දකිද්දි...
kollo matath okamai une. dakiddi inna be thamai mata kella kiwa office ekein ain wenna kiyala but mama ain une na ban. anthima office eke kella wath set una. dekama balance karanna beri una. dennata mattu . umbata inna berinam wena job eka hoya ganin. umbe kella pau
ජොබෙන් අයින් වෙන්න තරම් දරුණු දෙයක් වෙයිද බං වැඩේ ඊට කලින් ගොඩ දාගන්නයි ඕනා කොහොමහරිමචන් ඕක කරන්න එපා මමත් කලේ ඔකමි. ඔෆිසියේ කෙල්ලත් සෙට් උනා. දෙකම බැලෙන්ස් කරනන් බෙරිව දෙන්නට අහු උනා. දෙන්න නැති උනා. ඕව හොද පාඩම්. ඉන්නම බෙරිනම් වෙන ජොබ් එකක් හොයා ගනින්. මට මගේ කෙල්ල ඉස්සර් කිවේ වෙන ජොබ් එකක් හොයා ගන්න කියල. එය ටික ටික දැනගෙන හිටිය මගේ ඔෆිසියේ එක.
history repeats
ayeth mathak wenawa![]()
eki mathak karala athe parak gahapan

mata ona amathaka karanna ban![]()





no idea. ape office eke kello ne. Ganiyek vitharai inne. Genu ganneth ne. weda karanna be ban genu gaththama. inna ganith hena anayak, weda hariyata karanne ne. inna genu elawapan office ekenStill ඔෆිස් එකේ කෙල්ලව නිතර දකිද්දි නිකං තුවාලයක් පෑරෙනවා වගේ ඒකි ගැනම හිතෙනවා බං මොකද කරන්නේ මේකට![]()
