නෑ නෑ බන් මම ගාල්ලෙ නෙමෙයි. අනික එයා A/L කරල ඉවරයි.
![]()
අම්මෝ ඇති යන්තම්. මම බය වුණා බන්.
නෑ නෑ බන් මම ගාල්ලෙ නෙමෙයි. අනික එයා A/L කරල ඉවරයි.
![]()
අම්මෝ. දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ.
අහ්හ්
තෝ ඔය කියන්නේ මගේ නංගි ගැනවත්ද? ඒකිත් පන්ති යනවා A/L වලට. උඹ ගාල්ලේද?![]()

මොනා කරන්නද එ කෙල්ලට පින නෑ 

උබේ එකට ලයින් දැම්මේ මම බං...මොනා කරන්නද එ කෙල්ලට පින නෑ
![]()



27 කියන්නේ වයසක්ද බං...අයියෝ
කේන්දර සීන් නම් මල වදයක් තමා බං
මගේ අවරුදු 2ක ලව් එකටත් හෙනහුරා පාත් වෙයිද දන්නේ නෑ
සිරාවට, අදකාලෙ 27 කියන්නෙ වයසක්ද. මගේ හොදම යාලුවෙක් වෙන අයිය කෙනෙක් ඉන්නව ඌට 30ක් තාම කසාද බදින්න හිතල වත් නෑ.


අම්මෝ ඇති යන්තම්. මම බය වුණා බන්.![]()
උබේ නන්ගිත් එක්ක මම යාලු උනත් උබට බයවෙන්න දෙයක් නෑ.

27 කියන්නේ වයසක්ද බං...අයියෝ
කේන්දර සීන් නම් මල වදයක් තමා බං
මගේ අවරුදු 2ක ලව් එකටත් හෙනහුරා පාත් වෙයිද දන්නේ නෑ





සිරාවට, අදකාලෙ 27 කියන්නෙ වයසක්ද. මගේ හොදම යාලුවෙක් වෙන අයිය කෙනෙක් ඉන්නව ඌට 30ක් තාම කසාද බදින්න හිතල වත් නෑ.

30ක්? 30ක් වෙලත් කසාද බැඳලා නෑ..? අම්මෝ බන්.![]()

same story machan.මච්න්ල මම කැමති කෙල්ලෙක් ඉන්නව. මාසෙකට විතර ඉස්සෙල්ල දැන අදුනගත්තෙ. මට දැන් හැම වෙලාවෙම එය ගැනමයි හිතෙන්නෙ, කෙල්ල හරිම හොදයි , තියන ප්රශ්නෙ තමයි එයාට කොල්ලෙක් ඉන්නව, මට තේරෙන විඩිහට එයා කොල්ලට ගොඩක් ආදරෙයි. ඉතින් මම දන්නව මට එයාව ලැබෙන්නෙ නෑ කියල. ඒ ගැනැ හිතනකොට පුදුම දුකක් එන්නෙ. මට හරියට කෑම කන්නත් බෑ. මම කොහොමද එයාව හිතින් අමතක කරන්නෙ.


ඇයි බන් එහෙම කියන්නෙ මෙකෙ මම ඉදල හිටල අසහන කොමෙන්ට් දැම්මට මම හරි හොද කොල්ල.උබේ නන්ගිත් එක්ක මම යාලු උනත් උබට බයවෙන්න දෙයක් නෑ.
![]()
![]()



උබ කලින් දාන කමෙන්ට් මන් දැකල තියෙන නිසා මේක බොරුවක් නෙමයි කියල හිතනවා බන්. උබ ඒකිට ආදරෙයි නම් ආදරේ කරපන් බන්. ආදරේ කියන්නෙ හිමි කරගැනීමම නෙමෙයි. ඒකි සතුටු වෙන දිහා බලල උබත් සතුටු වෙයන්.


Ape un dan thaththala ban![]()
අනික වයස කියන්නෙ නම්බෙර් එකක් විතරයි. උබට උබේ යලුවො කසාද බැදල ඉන්නව දකිනකොට ඩිප්රෙස් වගේනම්. ඊට වඩා බාල යාලුවො අශ්රය කරපන්.
කොහොමත් හිතට සෙට් වෙන්නෙ නැති කෙල්ලෙක් බදින එක නම් තෙරුමක් නැති වැඩක්.අහ්හ් එහෙනම් බය වෙන්න දෙයක් නෑ. උඹේ ඔය හපුටු මූනට කෙල්ලෙක් කැමති වෙන් නෑ කියල දන්නවා කවදාවත්....![]()

ඒ උනාට උබේ නංගි නම් කැමති උනා![]()
Pissu hadei
Mage set eken mata vitharai ban kellek naththe
Dan hema month ekakama mama ape ekekge wedding /homecoming yanava ban
Mama try nokala nemei machn kellanta. Passe danne ban, try karapu okkoma akkala ban
Mage junior batch eke kellektath try kalaa. Ekith ehemai. Danna ekekta kiyanne ne 1st time A/L karala campus yanna kiyala![]()

ඉතින් අව්ලක් නෑ..උබට සෙට් වෙන්නෙම අක්කල නම් අක්ක කෙනෙක් ලයින් කරපන්
අපේ එකෙක්ටත් ඔහොමයි...ඌ දාගන්නේම අක්කල..අපිට තමා ඒකෙනුත් කේස් එක..ඇයි බං අක්ක කියල කතා කරපු කෙල්ලට නංගි කියන්නද ?![]()


ඇයි උබ පොඩි බබාලට ආසද,? එහෙනම් ඉතින් ඔය යාලුවන්ගෙ ලමයි හුරතල් කර කර හිටපන්කො.අනික වයස කියන්නෙ නම්බෙර් එකක් විතරයි. උබට උබේ යලුවො කසාද බැදල ඉන්නව දකිනකොට ඩිප්රෙස් වගේනම්. ඊට වඩා බාල යාලුවො අශ්රය කරපන්.
කොහොමත් හිතට සෙට් වෙන්නෙ නැති කෙල්ලෙක් බදින එක නම් තෙරුමක් නැති වැඩක්.
