කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol::lol: නෑ නෑ බන් මම ගාල්ලෙ නෙමෙයි. අනික එයා A/L කරල ඉවරයි. :rofl:

    අම්මෝ ඇති යන්තම්. මම බය වුණා බන්.
    9.gif
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    අම්මෝ. දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ.

    අහ්හ්

    තෝ ඔය කියන්නේ මගේ නංගි ගැනවත්ද? ඒකිත් පන්ති යනවා A/L වලට. උඹ ගාල්ලේද? :growl:

    උබේ එකට ලයින් දැම්මේ මම බං...:baffled::eek:මොනා කරන්නද එ කෙල්ලට පින නෑ :no::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබේ එකට ලයින් දැම්මේ මම බං...:baffled::eek:මොනා කරන්නද එ කෙල්ලට පින නෑ :no::lol:

    අහ්හ් එහෙනම් බය වෙන්න දෙයක් නෑ. උඹේ ඔය හපුටු මූනට කෙල්ලෙක් කැමති වෙන් නෑ කියල දන්නවා කවදාවත්.... :lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    27 කියන්නේ වයසක්ද බං...අයියෝ :shocked::sorry:
    කේන්දර සීන් නම් මල වදයක් තමා බං
    මගේ අවරුදු 2ක ලව් එකටත් හෙනහුරා පාත් වෙයිද දන්නේ නෑ :(

    සිරාවට, අදකාලෙ 27 කියන්නෙ වයසක්ද. මගේ හොදම යාලුවෙක් වෙන අයිය කෙනෙක් ඉන්නව ඌට 30ක් තාම කසාද බදින්න හිතල වත් නෑ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සිරාවට, අදකාලෙ 27 කියන්නෙ වයසක්ද. මගේ හොදම යාලුවෙක් වෙන අයිය කෙනෙක් ඉන්නව ඌට 30ක් තාම කසාද බදින්න හිතල වත් නෑ.

    30ක්? 30ක් වෙලත් කසාද බැඳලා නෑ..? අම්මෝ බන්. :shocked::shocked:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අම්මෝ ඇති යන්තම්. මම බය වුණා බන්.
    9.gif

    ඇයි බන් එහෙම කියන්නෙ මෙකෙ මම ඉදල හිටල අසහන කොමෙන්ට් දැම්මට මම හරි හොද කොල්ල.:rofl: උබේ නන්ගිත් එක්ක මම යාලු උනත් උබට බයවෙන්න දෙයක් නෑ.:yes::yes: :lol:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,677
    113
    Kadawatha, Sri Lanka
    27 කියන්නේ වයසක්ද බං...අයියෝ :shocked::sorry:
    කේන්දර සීන් නම් මල වදයක් තමා බං
    මගේ අවරුදු 2ක ලව් එකටත් හෙනහුරා පාත් වෙයිද දන්නේ නෑ :(

    Pissu hadei :oo:
    Mage set eken mata vitharai ban kellek naththe :frown:
    Dan hema month ekakama mama ape ekekge wedding /homecoming yanava ban :(
    Mama try nokala nemei machn kellanta. Passe danne ban, try karapu okkoma akkala ban:oo:
    Mage junior batch eke kellektath try kalaa. Ekith ehemai. Danna ekekta kiyanne ne 1st time A/L karala campus yanna kiyala:oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    30ක්? 30ක් වෙලත් කසාද බැඳලා නෑ..? අම්මෝ බන්. :shocked::shocked:

    ඇයි බන් කසාද බදින්න වයසක් මොකටද. ඉස්සර සමාජෙ තමයි ඔය වයස ප්‍රශ්න තිබුනෙ.:nerd:
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,584
    1,459
    113
    Sri Lanka
    මච්න්ල මම කැමති කෙල්ලෙක් ඉන්නව. මාසෙකට විතර ඉස්සෙල්ල දැන අදුනගත්තෙ. මට දැන් හැම වෙලාවෙම එය ගැනමයි හිතෙන්නෙ, කෙල්ල හරිම හොදයි , තියන ප්‍රශ්නෙ තමයි එයාට කොල්ලෙක් ඉන්නව, මට තේරෙන විඩිහට එයා කොල්ලට ගොඩක් ආදරෙයි. ඉතින් මම දන්නව මට එයාව ලැබෙන්නෙ නෑ කියල. ඒ ගැනැ හිතනකොට පුදුම දුකක් එන්නෙ. මට හරියට කෑම කන්නත් බෑ. මම කොහොමද එයාව හිතින් අමතක කරන්නෙ.
    same story machan.
    epa wela thiyanna.
    kalaya gatha wennath ugak hemita.

    :(:(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇයි බන් එහෙම කියන්නෙ මෙකෙ මම ඉදල හිටල අසහන කොමෙන්ට් දැම්මට මම හරි හොද කොල්ල.:rofl: උබේ නන්ගිත් එක්ක මම යාලු උනත් උබට බයවෙන්න දෙයක් නෑ.:yes::yes: :lol:

    ඒකම තමා බන් බය. :sorry::sorry::sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උබ කලින් දාන කමෙන්ට් මන් දැකල තියෙන නිසා මේක බොරුවක් නෙමයි කියල හිතනවා බන්. උබ ඒකිට ආදරෙයි නම් ආදරේ කරපන් බන්. ආදරේ කියන්නෙ හිමි කරගැනීමම නෙමෙයි. ඒකි සතුටු වෙන දිහා බලල උබත් සතුටු වෙයන්.

    ඇත්තම කතාව
    :yes::yes:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Ape un dan thaththala ban :frown:

    ඇයි උබ පොඩි බබාලට ආසද,? එහෙනම් ඉතින් ඔය යාලුවන්ගෙ ලමයි හුරතල් කර කර හිටපන්කො.:lol: අනික වයස කියන්නෙ නම්බෙර් එකක් විතරයි. උබට උබේ යලුවො කසාද බැදල ඉන්නව දකිනකොට ඩිප්‍රෙස් වගේනම්. ඊට වඩා බාල යාලුවො අශ්‍රය කරපන්.:yes::yes: කොහොමත් හිතට සෙට් වෙන්නෙ නැති කෙල්ලෙක් බදින එක නම් තෙරුමක් නැති වැඩක්.
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    Pissu hadei :oo:
    Mage set eken mata vitharai ban kellek naththe :frown:
    Dan hema month ekakama mama ape ekekge wedding /homecoming yanava ban :(
    Mama try nokala nemei machn kellanta. Passe danne ban, try karapu okkoma akkala ban:oo:
    Mage junior batch eke kellektath try kalaa. Ekith ehemai. Danna ekekta kiyanne ne 1st time A/L karala campus yanna kiyala:oo:

    ඉතින් අව්ලක් නෑ..උබට සෙට් වෙන්නෙම අක්කල නම් අක්ක කෙනෙක් ලයින් කරපන්
    අපේ එකෙක්ටත් ඔහොමයි...ඌ දාගන්නේම අක්කල..අපිට තමා ඒකෙනුත් කේස් එක..ඇයි බං අක්ක කියල කතා කරපු කෙල්ලට නංගි කියන්නද ?
    :baffled:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,677
    113
    Kadawatha, Sri Lanka
    ඉතින් අව්ලක් නෑ..උබට සෙට් වෙන්නෙම අක්කල නම් අක්ක කෙනෙක් ලයින් කරපන්
    අපේ එකෙක්ටත් ඔහොමයි...ඌ දාගන්නේම අක්කල..අපිට තමා ඒකෙනුත් කේස් එක..ඇයි බං අක්ක කියල කතා කරපු කෙල්ලට නංගි කියන්නද ?
    :baffled:

    Pissuda ban akkala daa ganna. Cheeeee :no:
    Podi kaale akkala ekka hurathal wewi nam hitiya. Evvata nam hodai :lol:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,677
    113
    Kadawatha, Sri Lanka
    ඇයි උබ පොඩි බබාලට ආසද,? එහෙනම් ඉතින් ඔය යාලුවන්ගෙ ලමයි හුරතල් කර කර හිටපන්කො.:lol: අනික වයස කියන්නෙ නම්බෙර් එකක් විතරයි. උබට උබේ යලුවො කසාද බැදල ඉන්නව දකිනකොට ඩිප්‍රෙස් වගේනම්. ඊට වඩා බාල යාලුවො අශ්‍රය කරපන්.:yes::yes: කොහොමත් හිතට සෙට් වෙන්නෙ නැති කෙල්ලෙක් බදින එක නම් තෙරුමක් නැති වැඩක්.

    Baala aparaada karala hirey yanna be ban :no: