කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    love hinda mona nathath gon wada karanna epa ban
    ape allapu gedara inna ayiya bootak kala epa wechcha para oluwe biththiye gahagaththa
    ethuwala pallamata u thama beth gannawa
    ehinda amaruwen hari danama oka amathaka karapan naththan mata wechcha de weyi :yes:

    මම නම් ඒ වගේ වැඩ කරන්නෙ නෑ බන්. :no:
     

    hasithapasan

    Member
    Aug 23, 2012
    19
    1
    0
    that's life bro. we all have those stories in our lives. be happy that the one you fell in love is faithful to her boyfriend. don't let know about your love unless she break up with her love just be a good friend. there is no point of breaking another love to get someone love you even if she likes you.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    හොඳම දේ තමන්ගේ අනාගතේ සාර්ථක කරගන්න හිතාගෙන ඒ අරමුණු පස්සෙ යන එක.... ලැබෙන්න තියන දේ ලැබෙනව, නොලැබෙන්න තියන දේ මොනා කරත් ලැබෙන්නෙ නෑ කියල හිත හදා ගනින්....

    හිතේ උපන් ආදරේ එහෙම්ම හිතේ තියෙන්න ඇරපන් මචෝ..ඕක අමතක කරගන්න කිය කිය මැරෙන්න හැදුවොත් මලාට ඕක අමතක කරගන්න බෑ....,ජීවිතේ සංකීර්ණ වෙලා ප්‍රශ්න වලට උත්තර හොය හොය දුවන කාලෙ එද්දි ඕක අමතක වෙලා යනව නිකන් ම...හැබැයි සදාකාලිකවම නෙවෙයි....ඉඳ හිට මතක් වෙනව..

    මට නම් දැන් ඒක එක්තරා රසයක් හිතට....රස කරල හිතින් විඳින්න පුළුවන් හැඟීමක්......

    ඕක හින්ද ජීවිතේ වට්ටගන් නැතුව නැගිටපන්..ජය වේවා
    :yes:

    හොද උපදෙසක් මචන්. ස්තුති.:)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    that's life bro. we all have those stories in our lives. be happy that the one you fell in love is faithful to her boyfriend. don't let know about your love unless she break up with her love just be a good friend. there is no point of breaking another love to get someone love you even if she likes you.

    i don't have any intent on breaking them up. But if they breakup somehow i'll be there for her first try to make her feel ok and then try to let her know how i feel about her. :)
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa

    හොඳම දේ තමන්ගේ අනාගතේ සාර්ථක කරගන්න හිතාගෙන ඒ අරමුණු පස්සෙ යන එක.... ලැබෙන්න තියන දේ ලැබෙනව, නොලැබෙන්න තියන දේ මොනා කරත් ලැබෙන්නෙ නෑ කියල හිත හදා ගනින්....

    හිතේ උපන් ආදරේ එහෙම්ම හිතේ තියෙන්න ඇරපන් මචෝ..ඕක අමතක කරගන්න කිය කිය මැරෙන්න හැදුවොත් මලාට ඕක අමතක කරගන්න බෑ....,ජීවිතේ සංකීර්ණ වෙලා ප්‍රශ්න වලට උත්තර හොය හොය දුවන කාලෙ එද්දි ඕක අමතක වෙලා යනව නිකන් ම...හැබැයි සදාකාලිකවම නෙවෙයි....ඉඳ හිට මතක් වෙනව..

    මට නම් දැන් ඒක එක්තරා රසයක් හිතට....රස කරල හිතින් විඳින්න පුළුවන් හැඟීමක්......

    ඕක හින්ද ජීවිතේ වට්ටගන් නැතුව නැගිටපන්..ජය වේවා
    :yes:
    :yes::yes:
     

    lorddulajdx

    Member
    Jun 19, 2008
    185
    8
    0
    GTA V Los Santos
    O/L A/L clz wala math ohma sin eaka tibaa..balanakota kolla mn adurana ape iskolema kollek..habi etin 4n eken ehama msg kala..pase etin nikanm athaaruna..un 2na yalu wela tiyne iskole 7 wasaredii.. :(
     

    thilina5312

    Well-known member
  • Jun 17, 2015
    922
    206
    83
    Working Now Doha, Qatar.
    kella e kollata kamathi nam oya e girl ana vadiya hithanna epa.....:no:.
    mokada oya e kolla gana monavath nodannava wenna puluvan. samaharavita e kolla girlta sahenna adare karanava athi..... e dennae athithaya gana danne nathuva okata madi wenna epa......
    oya e denna hadavathin panatath wada adara karanava kiyala samahara welavata oya nodannava wenna puluva. puluvan tharam yaluvo wage inna balanna.... eka thamai hodama de.... :yes::yes::yes::yes::yes::yes::yes:
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    මටත් ඕකමයි :love::love:වෙලා තියෙන්නෙ. හැබැයි ඒ කෙල්ලනම් මට කැමති නැහැ.:no::no:
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ‘‘පෙමතො ජායතී සොකො
    පෙමතො ජායතී භයං
    පෙමතො විප්පමුත්තස්ස
    නත්ථි සොකො කුතො භයං’’
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    උබට එයාව නිතර දකිද්දි හිතට අමාරු නැද්ද.?
    oka තමා බන් කන්න පුළුවන් සිරා ම කට්ට ,දකින කොට ඔය ගැන හිතන්න නැතිව ඉන්න එක
    එනිසා තමා කලිග් ලාට love එපා කියන්නේ ,,
    මම නම් අවුරුදු 2ක් ඕක සුපිරියට කෑවා
    ඒවගේම තවත් එකක් වෙලා එකත් අවුරුදු 2ක් කටුව සෙට් උනා එත් එක එචර අවුලක් උනේ නැ ,
    එත් මේක වැදුනා
    අමතක කරපන් බන්
    ඕක මහ ලොකු දෙයක් නෙමේ
    මේක බලහන්කො
    මන් ඕක මෙහෙමයි ලිව්වේ


    http://www.elakiri.com/forum/showthread.php?t=1670303
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,933
    6,590
    113
    ගග අද්දර
    උබ කලින් දාන කමෙන්ට් මන් දැකල තියෙන නිසා මේක බොරුවක් නෙමයි කියල හිතනවා බන්. උබ ඒකිට ආදරෙයි නම් ආදරේ කරපන් බන්. ආදරේ කියන්නෙ හිමි කරගැනීමම නෙමෙයි. ඒකි සතුටු වෙන දිහා බලල උබත් සතුටු වෙයන්.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    අහන්න කලින් කැමැත්ත දැනගන්න විදියක් නැද්ද බන් :P :dull: :rofl:


    AL කරන කාලේ කෙල්ලො දෙන්නෙකුට හිත ගියා. එකෙක් ගෙන්වත් මම ඇහුවෙ නැ. එතකොටත් එක කෙල්ලෙකුට කොල්ලෙක් සෙට්වෙලා හිටියා. ඒකි දැන් බැදලා. මං නිකන් මතක් වුන වෙලාවට ගිහින් fb profile එක පැත්තේ බලල එනව . just නිකන්. ඒකිට දැන් බබෙකුත් ඉන්නවා :rofl: අනිත් කෙල්ල දැන් කැම්පස් එකේ . තාම Out නැතිව ඇති මං හිතන්නේ. මං ලගින් ආශ්‍රය කලේ ඔය දෙවෙනි කෙල්ලව. ඒකි හරි හොදයි. මං හැබැයි ඇහුවෙ නැ. අහන්න කලින් ඒකිට සීන් එක leak වුනා. ඒකිට මලපැන්නා . යාලුකමත් කෙල වුනා . මං ඉතින් පැත්තකට වෙලා හිටිය බන්. මොකුත් ජරා වැඩ කරන්න ගියෙ නැහ්
     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අපොයි ඕක අමතක කරපන් බන් උබ අහල තියෙනවනේ නන්ද කුමාරයාගේ කතාව...ජනපදේ ඉන්න පට්ටම කෑල්ලට පිස්සු වැටිලා මැරි කරන්නත් ඔන්න මෙන්න වගේනෙ හිටියේ..බුදුහාමුදුරුවෝ තව්තිසාවේ එක්කන් ගියා වෙලාවේ එහෙ හිටපු අය දැකල ජනපද කල්යාණි නිකන් වැදිරියෙක් ගානට වැටුනනේ :)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මච්න්ල මම කැමති කෙල්ලෙක් ඉන්නව. මාසෙකට විතර ඉස්සෙල්ල දැන අදුනගත්තෙ. මට දැන් හැම වෙලාවෙම එය ගැනමයි හිතෙන්නෙ, කෙල්ල හරිම හොදයි , තියන ප්‍රශ්නෙ තමයි එයාට කොල්ලෙක් ඉන්නව, මට තේරෙන විඩිහට එයා කොල්ලට ගොඩක් ආදරෙයි. ඉතින් මම දන්නව මට එයාව ලැබෙන්නෙ නෑ කියල. ඒ ගැනැ හිතනකොට පුදුම දුකක් එන්නෙ. මට හරියට කෑම කන්නත් බෑ. මම කොහොමද එයාව හිතින් අමතක කරන්නෙ.

    ආත්මේ මාරුකරගන්න ට්‍රයි එකක් දුන්නේ නැද්ද මචන්?:yes::yes:
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ඔබ ගිනි සිළුව මම මුදු සුළග
    ඔබටයි මටයි එක්වෙලා ඉන්න බැහැ .
    ගින්නකට සුළග ලං වෙන්න වෙන්න එක වැඩි වෙනවා
    ඒ අපේ බැදීමේ හැටි
    අපි ඇතින් ඉදන් අපි අපි දෙස බලා සිටිමු
    සංසාරේ දවසක අයිත් මේ මුදු සුළග ඔබ වෙනුවෙන් හමා ඒවි



    ඒ මොහ්තේ වත් ඔබ මා වෙනුවෙන් ගින්නක් නොවී පුළුන් රොදක් වෙන්න,අපි අපේම ලෝකයක් වෙනුවෙන් අපි එතකොට පියබලා යමු .
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ADO oka hama ekatama wela thinawa uba nam masayai oka amathaka karapan awrudu ganan oka una unuth innawa lol ona tharam
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    List ekata daganin
    78NPSal.gif