මුල් කාලේ කතා කරේ නෑ..ඒත් මට දවසක් කරදරයක් උනා.එක කෙල්ලට ආරංචි උනා..එදා ඉදන් මට අද වෙනකන් උදේට ගුඩ් මෝනිං කියනවා..මහ පුදුමාකාරයි..කෙල්ලත් තනියෙන් තාමත්..
මට එළකිරියේ දාන්න හිතෙනවා කතාව
kella kamatiy machan ubata
mage ekkenath ohoma kalayak hitiya

මුල් කාලේ කතා කරේ නෑ..ඒත් මට දවසක් කරදරයක් උනා.එක කෙල්ලට ආරංචි උනා..එදා ඉදන් මට අද වෙනකන් උදේට ගුඩ් මෝනිං කියනවා..මහ පුදුමාකාරයි..කෙල්ලත් තනියෙන් තාමත්..
මට එළකිරියේ දාන්න හිතෙනවා කතාව

මං ගැන හොයල තිබුන තරම් මට ටික කාලයක් ගියාම ආරංචි උනා.කරදරේ උන දවසේ උදෙත් මන් ගුඩ් මෝනිං කියල ගියේ ඒත් එදත් මට රිප්ලයි කරේ නෑ..එකී විස්තරේ දැනගත්ත වෙලේ මට කතා කරපු හැටි..අවරුදු ගානක් පස්සට ගියා ආපහු.ඒත් වැඩක් නෑ.![]()

මුල් කාලේ කතා කරේ නෑ..ඒත් මට දවසක් කරදරයක් උනා.එක කෙල්ලට ආරංචි උනා..එදා ඉදන් මට අද වෙනකන් උදේට ගුඩ් මෝනිං කියනවා..මහ පුදුමාකාරයි..කෙල්ලත් තනියෙන් තාමත්..
මට එළකිරියේ දාන්න හිතෙනවා කතාව

lewal ekata enawa..eka kothanda manda bn..mata nm theren na
අඩෝ කෙල්ලත් තාම සින්ගල් නම් කතාත් කරනවා නම් ආයෙ ටිකක් කතා කරල බලපන් බන්.....උඹට නම් චාන්ස් එක තියනවා වගේ![]()

aniwa muta nam chance eka tiyenawa
goda daganin machan wade![]()
හොඳයි බං..උඹ පිස්සු කෙලින්නෙත් නැතුව, බූට් එක තිබ්බ කියල කෙල්ලගෙන් පලිගන්නෙත් නැතුව ඉන්න තරම් උඹේ මනුස්සකම ගැන සන්තෝසයි....අනිව අපිට ලැබෙන්න ඉන්න කෙනා ලැබෙනව.....ඇත්තටම ආදරේ කලත් නොලැබෙනව නම් නොලැබෙනවාමයි.......
මාත් උඹ වගේම ප්‍රොෆයිල් එකක් බලන වැඩේ නම් කරනව...![]()

එක ගොඩ දාන්න බෑ මචං..තාමත් කතා කරත් කෙල්ල සිංගල් උනත්.මට කතා කරත් එකී මං එක්ක එකතු වෙන්නේ නෑ..එකී මට ආදරෙයි තමා මචං..ඒත් එකී මං එක්ක එන්නේ නෑ.දවසක දැන්නම් ෆුල් ස්ටොරිය උබලට හේතුව එදාට කියන්නම්
අඩෝ කෙල්ලත් තාම සින්ගල් නම් කතාත් කරනවා නම් ආයෙ ටිකක් කතා කරල බලපන් බන්.....උඹට නම් චාන්ස් එක තියනවා වගේ![]()

eyage photos tiyenawa man laga
eya man dunna teddy bear kenek thurul karan inna ekak tiyenawa mage asama eka
eya mage calls walata answer karannema natiwa hitiya satiyak withara boot eka tiyaddi
mata pissu haduna
man geya eya office gehen awith van eken bahina thanata..
passen gehen gewal lagadi katha kala...
eya mawa pahu karala duwagena gehen dorata gahuwa
amma awa...
man ammata kiuwa eya ekka winadi 5k katha karana oni kiyala
ethakota eya kiuwa mata katha karanna deak na kiyala
mata godak duka hithuna eda![]()

එක ගොඩ දාන්න බෑ මචං..තාමත් කතා කරත් කෙල්ල සිංගල් උනත්.මට කතා කරත් එකී මං එක්ක එකතු වෙන්නේ නෑ..එකී මට ආදරෙයි තමා මචං..ඒත් එකී මං එක්ක එන්නේ නෑ.දවසක දැන්නම් ෆුල් ස්ටොරිය උබලට හේතුව එදාට කියන්නම්

මේ මාසේ 19 වෙනිදට අවරුදු 4ක්..එක තමයි මචං කිව්වේ..එදා මන් හිටපු තත්වේ එක්ක අද උබලට හිතුන දේම හිතුන..මාත් අපහු ලොකු බලාපොරොත්තු ඇති කරගත්තා..ඒත් එක මොහොතින් නැති උනා..අපහු රීසෙට් උනා මචෝ..අදටත් ඒකිගේ හිතේ උඩිම්ම ඉන්න චරිතේ මම...මට එකට සතුටුයි
මටත් මූ කියපු විදියට එහෙම හිතුන....
ඒත් බලාපොරොත්තු මහ ගොඩක් තියා ගන්න එපා අපි කිව්ව පලියට...... උඹම හිතල බලපන්.......
කතාව දාපන් පුළුවන් නම්
එයා මං ගැන ලියපු නිසදැස් පොත් තාමත් මං ලග තියෙනවා..කියවන්නේ නම් නෑ දුක හිතෙන නිසා.
16gb මගේ හාඩ් එකේ පුරෝලා තියෙන්නේ කෙල්ලගේ ෆොටෝ..
හැමදාම ගෙදර යද්දී එලියට වෙලා බලන් ඉන්න කෙල්ල අන්තිමට ගියපු දවසේ කාමරේට වෙලා හිටිය.අම්මයි මාව කාමරේට එක්කන් ගියේ.ඒත් මටත් හම්බුනා උත්තරේ ඕක තමයි
මේක තමා මටත් තියන්න තියෙන්නේ.....උබ කලින් දාන කමෙන්ට් මන් දැකල තියෙන නිසා මේක බොරුවක් නෙමයි කියල හිතනවා බන්. උබ ඒකිට ආදරෙයි නම් ආදරේ කරපන් බන්. ආදරේ කියන්නෙ හිමි කරගැනීමම නෙමෙයි. ඒකි සතුටු වෙන දිහා බලල උබත් සතුටු වෙයන්.
eyage photos tiyenawa man laga
eya man dunna teddy bear kenek thurul karan inna ekak tiyenawa mage asama eka
eya mage calls walata answer karannema natiwa hitiya satiyak withara boot eka tiyaddi
mata pissu haduna
man geya eya office gehen awith van eken bahina thanata..
passen gehen gewal lagadi katha kala...
eya mawa pahu karala duwagena gehen dorata gahuwa
amma awa...
man ammata kiuwa eya ekka winadi 5k katha karana oni kiyala
ethakota eya kiuwa mata katha karanna deak na kiyala
mata godak duka hithuna eda![]()

.....කෙල්ල දැනගෙන හිටියෙ මගෙ අදහසක් තිබුන කියල....ඒත් මන් අහන්න නොගිය නිසා වැඩේ අවුල් ගියා
....පස්සෙ ඉතින් උන් දෙන්න දිහා බල බල පිස්සු නැටුව..දැන් නම් කෙල්ල ආයෙ සින්ගල්..බට් මන් මැරි කරල දැන්
එයා මං ගැන ලියපු නිසදැස් පොත් තාමත් මං ලග තියෙනවා..කියවන්නේ නම් නෑ දුක හිතෙන නිසා.
16gb මගේ හාඩ් එකේ පුරෝලා තියෙන්නේ කෙල්ලගේ ෆොටෝ..
හැමදාම ගෙදර යද්දී එලියට වෙලා බලන් ඉන්න කෙල්ල අන්තිමට ගියපු දවසේ කාමරේට වෙලා හිටිය.අම්මයි මාව කාමරේට එක්කන් ගියේ.ඒත් මටත් හම්බුනා උත්තරේ ඕක තමයි

මේක තමා මටත් තියන්න තියෙන්නේ.....
ආදරය කියන්නෙ මනුෂ්‍ය සාරාර්ථයක්. අත් කර ගැනීම නෙවෙයි ආදරය....
අතහැරීමයි ආදරය......

කොල්ලට හරි ගිහිං එහෙනම්
හේතුව මොකක්ද බන් එක පාරම එහෙම වෙන්න..
මගෙ නම් ඒක පාර්ශවීය එකක් තිබුනෙ..හිත ගියාට කියන්න ගියෙ නෑ...කල් මර මර ඉන්නකොට වෙන එකෙක් ඩැහැගත්ත.....කෙල්ල දැනගෙන හිටියෙ මගෙ අදහසක් තිබුන කියල....ඒත් මන් අහන්න නොගිය නිසා වැඩේ අවුල් ගියා
....පස්සෙ ඉතින් උන් දෙන්න දිහා බල බල පිස්සු නැටුව..දැන් නම් කෙල්ල ආයෙ සින්ගල්..බට් මන් මැරි කරල දැන්
![]()

මේක තමා මටත් තියන්න තියෙන්නේ.....
ආදරය කියන්නෙ මනුෂ්‍ය සාරාර්ථයක්. අත් කර ගැනීම නෙවෙයි ආදරය....
අතහැරීමයි ආදරය......