කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිබුලා අයියේ මේක පොඩ්ඩක් පැහැදිලි කෙරුවා නම් :rolleyes::confused:
    අත් කර ගැනීම කියන්නේ සීමාවක් නෙපෙනෙන දෙයක්.....
    අපි සිහින මවං ඉදලා, කට්ට කාලා, පස්සෙන් ගිහිල්ලා, දාහක් දේවල් කරල දාගන්නවා....
    අන්තිමට පොඩි දෙයකින් කළකිරෙනවා...
    කෙල්ල කිව්ව දාට තමුසෙට වඩා හොද කෙනෙක් එක්ක යන්න තිබ්බ අපරාදේ කියල, අපිට එක්කො යකා නගිනවා, නැත්තං ඇත්තටම ආදරේ කරපු එකාට දුක හිතෙනවා...

    වටේට වැට ගහල මගේ කරගන්න කොට සීමා පැනවෙනවා ඉබේ...
    ඒ සීමා නිසා දුක් විදින්න වෙන අවස්ථා අනන්තයි...

    අතහැරීමමයි ආදරය.........
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කොල්ලට හරි ගිහිං එහෙනම්:lol::lol::lol:

    ඒ උනාට ඉස්සෙල්ල හිත ගිය තැනැත්තිය තාම හිතේ යටි ස්ථරයේ ඉන්නව බං.....:)

    බුකියට ගිහින් හැමදාම බලල එන්නෙ ඇගේ ප්‍රොෆයිල් එක...
     
    • Like
    Reactions: sdrider

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අත් කර ගැනීම කියන්නේ සීමාවක් නෙපෙනෙන දෙයක්.....
    අපි සිහින මවං ඉදලා, කට්ට කාලා, පස්සෙන් ගිහිල්ලා, දාහක් දේවල් කරල දාගන්නවා....
    අන්තිමට පොඩි දෙයකින් කළකිරෙනවා...
    කෙල්ල කිව්ව දාට තමුසෙට වඩා හොද කෙනෙක් එක්ක යන්න තිබ්බ අපරාදේ කියල, අපිට එක්කො යකා නගිනවා, නැත්තං ඇත්තටම ආදරේ කරපු එකාට දුක හිතෙනවා...

    වටේට වැට ගහල මගේ කරගන්න කොට සීමා පැනවෙනවා ඉබේ...
    ඒ සීමා නිසා දුක් විදින්න වෙන අවස්ථා අනන්තයි...

    අතහැරීමමයි ආදරය.........

    :yes::yes::yes::yes:

    ඇත්තටම ආදරේ මොකක්ද කියල දැනෙන්න නම් අතහැරෙන්නම ඕනෙ
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    :shocked:අඩේ මටත් ඔය සිද්දියම වෙලා තියෙන්නේ බන් ටික කාලෙක ඉඳන්:sorry:, කෙල්ලව නම් නිතර මුණගැහෙනවා, එපාවෙනවා ඉතින්:(

    ඔබට සිත ආදරේ කරයි
    දෙතොල ගොළුවී සිටි
    නැගුණු සෙනෙහේ කියනු බැරි වී..
    මගේ සිත වේදනා විඳි..

    බලන් ගියාම ඔක්කොම එකම බෝට්ටුවේ :dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉස්සර නං කලේ කොල්ලො දෙන්න මරාගත්ත :yes: :yes:
    වඩාත් ශක්තිමත් ජීවිය ඉතුරු වුනා :yes: :yes:
    ඒ ජීවියත් එක්ක කෙල්ල එකතුවෙලා දුර්වල ජාන නැතිවෙන්න ඉඩ ඇරල ශක්තිමත් පරම්පරාවක් බිහිකලා :dull: :dull:
    දැන්නං කොහොමද දන්නෑ :dull: :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :dull:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කිබුල් අයියේ අර විරහව ගැන දුන්න ටෝක් එක අපහු පොස්ට් කොරන්ටකෝ..වටිනවා:):)

    මොකක්ද බං උඹට වුණ ඔය සීන් එක? කොහොමද උඹේ ඒ Affair එක නැවතුනේ?
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඉස්සර නං කලේ කොල්ලො දෙන්න මරාගත්ත :yes: :yes:
    වඩාත් ශක්තිමත් ජීවිය ඉතුරු වුනා :yes: :yes:
    ඒ ජීවියත් එක්ක කෙල්ල එකතුවෙලා දුර්වල ජාන නැතිවෙන්න ඉඩ ඇරල ශක්තිමත් පරම්පරාවක් බිහිකලා :dull: :dull:
    දැන්නං කොහොමද දන්නෑ :dull: :dull:

    දැන් සිස්ටම් එක පොඩ්ඩක් වෙනස් මචන්....

    දැන් කාලෙ අර දිනුම ගන්න ශක්තිමත් ජීවියට නොදැනෙන්න දුර්වල ජීවියත් සපොර්ට් එක දෙනව පරම්පරාව බිහි කරන්න ඉඳල හිටල
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    අපි අසරණ වෙලා වගේ හිතට දෑනේනවා බුදුහාමුදුරුවනේ! :(
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    eyage photos tiyenawa man laga
    eya man dunna teddy bear kenek thurul karan inna ekak tiyenawa mage asama eka :love:
    eya mage calls walata answer karannema natiwa hitiya satiyak withara boot eka tiyaddi
    mata pissu haduna
    man geya eya office gehen awith van eken bahina thanata..
    passen gehen gewal lagadi katha kala...
    eya mawa pahu karala duwagena gehen dorata gahuwa
    amma awa...

    man ammata kiuwa eya ekka winadi 5k katha karana oni kiyala
    ethakota eya kiuwa mata katha karanna deak na kiyala
    mata godak duka hithuna eda :(

    උඹේ කිසිම වැරැද්දක් නැතුව ඔය වගේ මඟ ඇරල යද්දි උඹට සිරාවටම තරහ යන්නෙ නැද්ද බං?
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet

    හේතුව මොකක්ද බන් එක පාරම එහෙම වෙන්න..:oo:

    මගෙ නම් ඒක පාර්ශවීය එකක් තිබුනෙ..හිත ගියාට කියන්න ගියෙ නෑ...කල් මර මර ඉන්නකොට වෙන එකෙක් ඩැහැගත්ත:).....කෙල්ල දැනගෙන හිටියෙ මගෙ අදහසක් තිබුන කියල....ඒත් මන් අහන්න නොගිය නිසා වැඩේ අවුල් ගියා:(....පස්සෙ ඉතින් උන් දෙන්න දිහා බල බල පිස්සු නැටුව..දැන් නම් කෙල්ල ආයෙ සින්ගල්..බට් මන් මැරි කරල දැන්
    :lol:

    eka diga kathawak machan kohen patan gannada kiyala hitaganna ba
    :(
    monawa unath wife ta oka danenna denna epaa.. duka hitei
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    උඹේ කිසිම වැරැද්දක් නැතුව ඔය වගේ මඟ ඇරල යද්දි උඹට සිරාවටම තරහ යන්නෙ නැද්ද බං?

    tharaha newei mata hitha ganna bari una kohomada eya ehema karanne kiyala
    man echara deak karanna eyata deak kale na
    heenayakda kiyala hituna
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Tags Tags
    අසහන ත්‍රෙඩ්, ත්‍රේඩ් එකක, පොන්නයෝ රෑනක්, පෝලිමක් දාමු, හුකල හරි ගමු

    :dull::dull:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    tharaha newei mata hitha ganna bari una kohomada eya ehema karanne kiyala
    man echara deak karanna eyata deak kale na
    heenayakda kiyala hituna

    අනේ මන්ද බං මට නම් ඔය ලව් කෙරුවාවල් තේරෙන්නේ නෑ බං ඒත් මට ඔහොම දෙයක් වුණා නම් තද වෙනවා බං හොඳ එකෙන් එහෙනම් එතැන දෙවනත් කරලා ලොකු සීන් එකක් යනවා බං අනිවා...
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    අනේ මන්ද බං මට නම් ඔය ලව් කෙරුවාවල් තේරෙන්නේ නෑ බං ඒත් මට ඔහොම දෙයක් වුණා නම් තද වෙනවා බං හොඳ එකෙන් එහෙනම් එතැන දෙවනත් කරලා ලොකු සීන් එකක් යනවා බං අනිවා...

    monawa kalath ekita adarei ne ban ehema karanna ba
    :sorry:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,677
    113
    Kadawatha, Sri Lanka
    Ammooo. Mama thani welaa ne wage. Mage 1st love ekath mathak wenava. Ekath kisima reason ekak nathuwa boot ekak thibba :(
    Eka athakin eka hodai. Eyaawa gelapenne nathi scene ekak thibba. Bt bokken karala boot ekak kewama amathaka wennema ne. Thaama eyaage photos mage phone eke thiyenava :(
    Bt balanna yanne ne. Eyaage amma thamai okkotama mula :growl:
    Dan balanne hithin love karana kenaage photos thamai :sorry:
     
    Last edited:

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මොකක්ද බං උඹට වුණ ඔය සීන් එක? කොහොමද උඹේ ඒ Affair එක නැවතුනේ?
    කතාව දාන්නම්..එදාට මේකෙන් දුවන්න බලාගෙන දාන්න ඕන..මං වැරදි 65%ක්..එකිත් 35%ක් වැරදි :lol::lol: :dull::dull:

    Last edited: