මච්න්ල මම කැමති කෙල්ලෙක් ඉන්නව. මාසෙකට විතර ඉස්සෙල්ල දැන අදුනගත්තෙ. මට දැන් හැම වෙලාවෙම එය ගැනමයි හිතෙන්නෙ, කෙල්ල හරිම හොදයි , තියන ප්‍රශ්නෙ තමයි එයාට කොල්ලෙක් ඉන්නව, මට තේරෙන විඩිහට එයා කොල්ලට ගොඩක් ආදරෙයි. ඉතින් මම දන්නව මට එයාව ලැබෙන්නෙ නෑ කියල. ඒ ගැනැ හිතනකොට පුදුම දුකක් එන්නෙ. මට හරියට කෑම කන්නත් බෑ. මම කොහොමද එයාව හිතින් අමතක කරන්නෙ.
meka kiyewwama mama adatath duk wena godak dewal mata mawila penuna ban. mata uneth oya tikamai. anthima mohothe danagaththe eyata bf kenek innawa kiyala. eda danichcha duka kawadawath danila na. dan awruddakata lagai. eth e de ehemamai. thawa tika kalekin amathaka wela yai kiyala hithanawa!



Ahh ehema kiyanna epei op ekenma therena baasawen. Mehemane ban palaweni de ee kella dakinna yanna epa. Mathakayan apahu ena dewal thiye nam ewa kaatahari deela daapan. Call karanna epa eki gena ahalawath balanna epa. Hodata therum ganin eki wena ekekge ube newi kiyana eka. Den uba ooka matte ude idala hawas wenakam, hawasa idala ude wenakam ahasa polowa getagahanna wage kalpana keruwath ubee ithuru jeewita kalema oya kellawa ubata hambenne na ne ban. Ee nisa thiyena wedak palak karagena paaduwe hitu. Pasu kaleka wena kellek daaganin..


උපදෙස් වලට තෑන්ක්ස් මච්න්. උබල දාන පොස්ට් වලින් ලොකු උදව්වක් ලැබෙනව හිත හදාගන්නයි හරි විදිහට හිතන්නයි . 



