කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අහිමි වීමද ආදරයකි.....ඒ වේදනාව පවා සුන්දර වේදනාවකි....
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මේ පේනවනේ සල්ලි තියේනම් ඕන විදියකට කෙල්ලෝ
    kelloi badui kiyanne dekak bn :P

    :P
    kiyavanna kiyavanna aasa hithenava ban. siraa stories tika :yes::yes::yes:

    fattama eka anthima eka bn.oke athal eka gaththe mage yaluvo tika bn :D
    un hithuve mn ambaneta kai kiyala:lol::lol::lol:
     
    bdnsp

    Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka

    හොඳම දේ තමන්ගේ අනාගතේ සාර්ථක කරගන්න හිතාගෙන ඒ අරමුණු පස්සෙ යන එක.... ලැබෙන්න තියන දේ ලැබෙනව, නොලැබෙන්න තියන දේ මොනා කරත් ලැබෙන්නෙ නෑ කියල හිත හදා ගනින්....

    හිතේ උපන් ආදරේ එහෙම්ම හිතේ තියෙන්න ඇරපන් මචෝ..ඕක අමතක කරගන්න කිය කිය මැරෙන්න හැදුවොත් මලාට ඕක අමතක කරගන්න බෑ....,ජීවිතේ සංකීර්ණ වෙලා ප්‍රශ්න වලට උත්තර හොය හොය දුවන කාලෙ එද්දි ඕක අමතක වෙලා යනව නිකන් ම...හැබැයි සදාකාලිකවම නෙවෙයි....ඉඳ හිට මතක් වෙනව..

    මට නම් දැන් ඒක එක්තරා රසයක් හිතට....රස කරල හිතින් විඳින්න පුළුවන් හැඟීමක්......

    ඕක හින්ද ජීවිතේ වට්ටගන් නැතුව නැගිටපන්..ජය වේවා
    :yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    isuru5

    Well-known member
  • Aug 18, 2006
    322
    741
    93
    එන කල් බලන් වෙනද වගේ... මා හිඳින බැවු තනි වී ලොවේ...
    ඔබ දන්නේ නැ කියා....
    මම දන්නවා.....!! .............................................
    මගේ ජීවිතේ ඔබයි කියා ඔබ දන්නවාද දන්නේ නෑ.....
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    එන කල් බලන් වෙනද වගේ... මා හිඳින බැවු තනි වී ලොවේ...
    ඔබ දන්නේ නැ කියා....
    මම දන්නවා.....!! .............................................
    මගේ ජීවිතේ ඔබයි කියා ඔබ දන්නවාද දන්නේ නෑ.....
    :(:(:(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    mn me thread eka mula indan kiyevva bn
    adooo meke bara set ekak innavane bn mehema vechcha

    mn mag jivithetama passen marigena giya eka kellek passe.e A/l karapu kale.eki kamathi unema na bn :D mata.
    e kella monalisa vage bn.train ekata naggama pettiye inna hama ekama eki diha balagena inne bn.eki marama lassanai bn.:) habai mage hithe andila unna rupayak.e rupe nemei bn m ekellata thibbe :D

    ඉස්කෝලෙ ගිය කාලෙ මතක් කරල දුන්න බන් උඹේ කතාවෙන්
    :):)
     
    isuru5

    Well-known member
  • Aug 18, 2006
    322
    741
    93
    සිතට හොරා මං ඔබේ වෙලා දැන් .......
    ලොවට හොරා මං පෙම් කරන්නම් ............
    නෙතු සිබින සිබින සුසුමන් පවා පාරවයි හද මගේ

    ඔබ ඉන්නවාද දන්නේ නෑ මගේ ලෝකයේ...
    නුබට දැනෙනවද දන්නේ නෑ මගේ ආදරේ..
     
    isuru5

    Well-known member
  • Aug 18, 2006
    322
    741
    93
    මග‍ේ සතුට අරන් ඔබ යන්න ගියත් ..
    ඔබ සතුටින් නම් මග‍ේ සතුට එයයි....
    මං ගැනවත් මං න‍ොසිතනා තරම් මුළු ල‍ොවට හ‍ොර‍ෙන් ප‍ෙම් කරාන‍ේ මං ..

    දිවිය‍ේ පුරා ඔබ එන තුරා..
    මම ඉන්නවා තනි ව‍ෙලා..
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    kemathi ne kiyanna umba ahuwada?
    mama nam ahuwe ne ban. ahanna onna menna thiyeddi eyaage BF gena kivve. papuwa hooos gaala giyaa ban :sorry: 5 years love ekak ban. podi kaale idan yaaluwo.

    eyaa ithin adatath mage hoda yaaluwek wage innava. godak deval maath ekka kathaa karanava. maath ekka kaalayak bus eke giyaa.

    dan nam evva mathak karannavath kemathi ne ban

    මමත් දන්නව මල්ලි ඒ වේදනාව කොහොමඳ කියල. මම දවසක් එයා බඳිනව කියල දැනගෙන සෑහෙන්න දුක් වුණා. මගේ කතාව ලොකුම ලොකු එකක්. ඒක ලෙහෙසියෙන් කියල ඉවර කරන්න බැහැ. දවසක් මට එයා සර් කෙනෙක් ඉස්සරහ සෑහෙන්න නරක විදියට දොස් කිව්ව, එයාට එස් එම් එස් එකක් එව්ව කියල. මට ඒ වෙලවේ දැනුනෙ මාව මැරෙන්න එනව වගේ. හුස්ම හිරවෙන්න ගත්ත. මම හැමදාව වගේ එයා හීනෙන් දකිනව. ඒ හීනවලදිත් මම හදන්නෙ එයාව කැමති කරගන්න. මම එක දෙයක් දන්නව මට මේ ආත්මේදීනම් එයාව මට ලැබෙන්නෙ නැහැ. ඒක මගේ පෙර කරපු කර්ම වල හැටි වෙන්න ඇති. මට සමහර වෙලාවට මගේ ගැනම තරහයි. මට මාවව මරාගන්න හිතෙනව. සමහර කොල්ලන්ටනම් ඕනතරම් කෙල්ලො ඉන්නව. ඒත් අවංකව ආදරය කරන මුළු ජීවිතකාලයටම ජීවිතය තියෙන තුරාවටම එක කෙල්ලෙක් ගැන හිතව අපි වගේ කොල්ලන්ට අපි කැමති කිසිම දෙයක් හිමිවෙන්නෙ නැහැ. ඒක අපේ පව්කාර කම.:(:(:(:(:(
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    දකින දකින් කෙල්ල දාගන්නෙ ආදරේ කරන්න තෙරෙන්නෙ නැති උන් බන්. උන්ට කෙල්ලො කියන්නෙ ලින්ගික භාන්ඩයක් විතරයි. එහෙම නොවීම ගැන මට නම් සතුටුයි.
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    දකින දකින් කෙල්ල දාගන්නෙ ආදරේ කරන්න තෙරෙන්නෙ නැති උන් බන්. උන්ට කෙල්ලො කියන්නෙ ලින්ගික භාන්ඩයක් විතරයි. එහෙම නොවීම ගැන මට නම් සතුටුයි.

    aththa kathaawa :yes::yes::yes:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මමත් දන්නව මල්ලි ඒ වේදනාව කොහොමඳ කියල. මම දවසක් එයා බඳිනව කියල දැනගෙන සෑහෙන්න දුක් වුණා. මගේ කතාව ලොකුම ලොකු එකක්. ඒක ලෙහෙසියෙන් කියල ඉවර කරන්න බැහැ. දවසක් මට එයා සර් කෙනෙක් ඉස්සරහ සෑහෙන්න නරක විදියට දොස් කිව්ව, එයාට එස් එම් එස් එකක් එව්ව කියල. මට ඒ වෙලවේ දැනුනෙ මාව මැරෙන්න එනව වගේ. හුස්ම හිරවෙන්න ගත්ත. මම හැමදාව වගේ එයා හීනෙන් දකිනව. ඒ හීනවලදිත් මම හදන්නෙ එයාව කැමති කරගන්න. මම එක දෙයක් දන්නව මට මේ ආත්මේදීනම් එයාව මට ලැබෙන්නෙ නැහැ. ඒක මගේ පෙර කරපු කර්ම වල හැටි වෙන්න ඇති. මට සමහර වෙලාවට මගේ ගැනම තරහයි. මට මාවව මරාගන්න හිතෙනව. සමහර කොල්ලන්ටනම් ඕනතරම් කෙල්ලො ඉන්නව. ඒත් අවංකව ආදරය කරන මුළු ජීවිතකාලයටම ජීවිතය තියෙන තුරාවටම එක කෙල්ලෙක් ගැන හිතව අපි වගේ කොල්ලන්ට අපි කැමති කිසිම දෙයක් හිමිවෙන්නෙ නැහැ. ඒක අපේ පව්කාර කම.:(:(:(:(:(
    වෙලාවකට හිතෙනවා බං අපිත් ඒ වගේ උනා නම් දුකක් නෑ කියල..කටුස්සා පාට මාරු කරනවා වගේ කෙල්ලෝ මාරු කරා නම් මෙහෙම නෑ:dull::dull:
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    උබ කලින් දාන කමෙන්ට් මන් දැකල තියෙන නිසා මේක බොරුවක් නෙමයි කියල හිතනවා බන්. උබ ඒකිට ආදරෙයි නම් ආදරේ කරපන් බන්. ආදරේ කියන්නෙ හිමි කරගැනීමම නෙමෙයි. ඒකි සතුටු වෙන දිහා බලල උබත් සතුටු වෙයන්.

    ඒකම තමා බන් බය. :sorry::sorry::sorry:

    osho_love.jpg

    මෙවා කිව්වා වගෙ නම්යි බන් කරන්න ගියාම හෙන කතන්දර.
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    අඩෝ මටත් ඔහොම එකක් උනා බන්. ඒකිට ඒ කලේ කොල්ලෙක් හිටියා. පස්සේ කොහොම හරි එක break උනා. එකී break up උන දවස් වලත් මන් බැලුවේ ඒක settle කරන්න ඒ කොල්ලා එක්කම . අනික මන් උන්ගේ affair එක මැද්දට පැන්නේ නැහැ. ඒවා මහා බලු වැඩ බන්. පස්සේ ඒකිව මට සෙට් උනා. එත් affair එක පටන් ගන්නකොට තමා තේරුනේ හිතන් හිටිය වගේ කෙල්ලෙක් නෙමේ කියලා. so එක නැවතතුවා :baffled:

    අනික මචන් දැන් උබ ඔය පස්සෙන් යන කෙල්ල ඒකිගේ කොල්ලා එක්ක break up වෙලා උබ එක්ක affair එකක් ඇතිකරගත්තත් ඒ එන්නේ ගොඩක්ම උබට love නිසා නෙමේ කලින් affair එකේ දුක නැති කරගන්න :yes::yes: එතකොට උබට වෙන්නේ ඒකිගේ අදොනාවා අහ අහ ඉන්න දවස පුරාම. අනික මචන් එතකොට ඒ කෙල්ල උබවවයි කලින් කොල්ලවයි සැහෙන්න compare කරනවා.

    මන් නම් කියන්නේ උබ උන්ගේ affair එක මැද්දට පනින්න එපා ඒවා return වදින වැඩ ඇන්ඩ් එකී අරු එක්ක break වෙලා උබ එක්ක යාලු වෙන්න හැදුවත් පොඩ්ඩක් ඉවසපන් ඒකිට move on වෙන්න කාලයක් දීපන්. නැත්තම් උබට වෙන්නේ ඒකිගේ දුක් අදෝනා අහ අහා දවසම ඉන්න තමා

    මගෙ සින් එකත් මෙ වගෙ එකක් තමා බන්... බලමුකො අනෙ මන්දා.
     
    Last edited:

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මමත් තනි කැමැත්තෙන් love කරන කෙනක් අවරුදු 24 වෙනවා කෙල්ලේක් නැ ඉදලත් නැ:(

    තනි කැමැත්තෙන් ලවු කරන එක සිරා බන්.
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    වෙලාවකට හිතෙනවා බං අපිත් ඒ වගේ උනා නම් දුකක් නෑ කියල..කටුස්සා පාට මාරු කරනවා වගේ කෙල්ලෝ මාරු කරා නම් මෙහෙම නෑ:dull::dull:

    මෙහෙම නම් ලොවෙත් හිතනවා තමා... හැබැයි එවෙලෙට විතරයි බන්ග්. නොවුන එක ගැන නම් සතුටුයි එකෙන්ම. මට නන්ගි කෙනෙක් ඉන්නවා මට වෙන කෙල්ලෙක්ට කවදාවත් එහම කරන්න හිතන්න බැ.
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    එන කල් බලන් වෙනද වගේ... මා හිඳින බැවු තනි වී ලොවේ...
    ඔබ දන්නේ නැ කියා....
    මම දන්නවා.....!! .............................................
    මගේ ජීවිතේ ඔබයි කියා ඔබ දන්නවාද දන්නේ නෑ.....

    අඩො ... :(

    සිතට හොරා මං ඔබේ වෙලා දැන් .......
    ලොවට හොරා මං පෙම් කරන්නම් ............
    නෙතු සිබින සිබින සුසුමන් පවා පාරවයි හද මගේ

    ඔබ ඉන්නවාද දන්නේ නෑ මගේ ලෝකයේ...
    නුබට දැනෙනවද දන්නේ නෑ මගේ ආදරේ..

    :no::no::no:

    මග‍ේ සතුට අරන් ඔබ යන්න ගියත් ..
    ඔබ සතුටින් නම් මග‍ේ සතුට එයයි....
    මං ගැනවත් මං න‍ොසිතනා තරම් මුළු ල‍ොවට හ‍ොර‍ෙන් ප‍ෙම් කරාන‍ේ මං ..

    මෙක නම් උනා...

    දිවිය‍ේ පුරා ඔබ එන තුරා..
    මම ඉන්නවා තනි ව‍ෙලා..

    මෙක වේද දන්නෙ නැ.
     
    Last edited: