මෙවා කිව්වා වගෙ නම්යි බන් කරන්න ගියාම හෙන කතන්දර.

තෝ කොහෙද වැඩ කරන්නේ? තෝ කියන්නේ මගේ කෙල්ල ගැනවත්ද මන්ද.![]()
අම්මෝ. දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ.
අහ්හ්
තෝ ඔය කියන්නේ මගේ නංගි ගැනවත්ද? ඒකිත් පන්ති යනවා A/L වලට. උඹ ගාල්ලේද?![]()
අම්මෝ ඇති යන්තම්. මම බය වුණා බන්.![]()



ane manda ban. kathaa karala wedak neමමත් දන්නව මල්ලි ඒ වේදනාව කොහොමඳ කියල. මම දවසක් එයා බඳිනව කියල දැනගෙන සෑහෙන්න දුක් වුණා. මගේ කතාව ලොකුම ලොකු එකක්. ඒක ලෙහෙසියෙන් කියල ඉවර කරන්න බැහැ. දවසක් මට එයා සර් කෙනෙක් ඉස්සරහ සෑහෙන්න නරක විදියට දොස් කිව්ව, එයාට එස් එම් එස් එකක් එව්ව කියල. මට ඒ වෙලවේ දැනුනෙ මාව මැරෙන්න එනව වගේ. හුස්ම හිරවෙන්න ගත්ත. මම හැමදාව වගේ එයා හීනෙන් දකිනව. ඒ හීනවලදිත් මම හදන්නෙ එයාව කැමති කරගන්න. මම එක දෙයක් දන්නව මට මේ ආත්මේදීනම් එයාව මට ලැබෙන්නෙ නැහැ. ඒක මගේ පෙර කරපු කර්ම වල හැටි වෙන්න ඇති. මට සමහර වෙලාවට මගේ ගැනම තරහයි. මට මාවව මරාගන්න හිතෙනව. සමහර කොල්ලන්ටනම් ඕනතරම් කෙල්ලො ඉන්නව. ඒත් අවංකව ආදරය කරන මුළු ජීවිතකාලයටම ජීවිතය තියෙන තුරාවටම එක කෙල්ලෙක් ගැන හිතව අපි වගේ කොල්ලන්ට අපි කැමති කිසිම දෙයක් හිමිවෙන්නෙ නැහැ. ඒක අපේ පව්කාර කම.![]()



matath ohoma hithila thiyenava banවෙලාවකට හිතෙනවා බං අපිත් ඒ වගේ උනා නම් දුකක් නෑ කියල..කටුස්සා පාට මාරු කරනවා වගේ කෙල්ලෝ මාරු කරා නම් මෙහෙම නෑ

wena kollek uinnawa nam kisima weleka ahanna yanna epa......
dan hitapan ubata haa kewa kiala. komada aye garant karanne ubawa dala wena kollek ekka aye noyawi kiyaala.
uba wena kellek diha balapan
එකනේ මගේ පුතේමේකෙ පොස්ට් කියවලම ලව් සික් ගතිය දැන් පාලනය කරගන්න පුලුවන් මට්ටමට ඇවිල්ල බන්.



ඇත්ත මචන්. අමු කට්ටක් කන්න වෙනවා. මන් ඒ කට්ට කෑවා මචන්. අන්තිමට ඒකි කිව්වේ මන් දුක් විදින්නේ විහින් කියල.![]()