කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,856
    31,096
    113
    පරණ ත්‍රෙඩ් එකක් නෙ?? සිරාවටම මොකද උනේ අන්තිමට කෙල්ලව දාගත්තද උබ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,096
    113
    Na bn. Eyawa dagatte na.:no:

    ඒ කෙල්ලගෙ සීන් එකටද ඩිප්‍රෙෂන් ආවෙ? අවුලක් නෑ යකෝ ඕවද වෙන්නෙ මිනිස්සුන්ට ඊලග කෑල්ල තවත් රසවත් කියලා අලුත් එකක් ටෝක් කරන්න බැහැපන්
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ කෙල්ලගෙ සීන් එකටද ඩිප්‍රෙෂන් ආවෙ? අවුලක් නෑ යකෝ ඕවද වෙන්නෙ මිනිස්සුන්ට ඊලග කෑල්ල තවත් රසවත් කියලා අලුත් එකක් ටෝක් කරන්න බැහැපන්

    Godak kal ban owa wela...
    Ita passeth kochara dewal unada..:)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් 2019 ටත් කිට්ටුයි නේ? ඔයාට අර ගෑල් ළමය ගැන කලින් තිබුන ආසාවම තියෙනවද? ඒ හැගීම ම එනවද?


    ඔය කොයි කාලේද බන්...


    ඊට පස්සේ කෙල්ලෝ 2ක් එක්ක යාලු වෙලා දෙන්නගෙන්ම බුට් කෑවා...


    අන්තිම එක ලගදි කෑවේ දැන් දිරෝගන්න බැරුව ඉන්නේ.. :dull:
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ඔය කොයි කාලේද බන්...


    ඊට පස්සේ කෙල්ලෝ 2ක් එක්ක යාලු වෙලා දෙන්නගෙන්ම බුට් කෑවා...


    අන්තිම එක ලගදි කෑවේ දැන් දිරෝගන්න බැරුව ඉන්නේ.. :dull:

    Uba dan suicide karaganinko
     

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    :lol:උඹ වගේ එකෙක් දැන් උඹ කිව්ව වගේ කෙල්ලෙක්ට වාතයක් වෙන්න ගිහින් සුපිරි කෑමක් කෑව මගේ යාලුවෙක්ගෙන්.
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබට රොබින්හුඩ්ට ලැබුන වගේ මැරියන් කෙනෙක්ව ලැබුනෙ නැත්ද.

    බොට ඕක ඕනේ නම් තව මාසයක් තියෙයි. පස්සේ ඕක නැති වෙනවා. එතකං.

    1. වහ බොන්න එපා
    2. ගගේ මිහුදේ පනින්න එපා
    3. පැනඩෝල් වගේ ඒවා බොන්න එපා වැඩිය. මොකද උබට පැනඩෝලයා කියලා කොල්ලෝ කියයි.
    4. ඒකිගේ අඩුපාඩුවක් දැකපන් එකෙන් අමතක කරන්න ලේසි.
    5. පරණ කවිය මතක් කරගනින්
    "බලුවම් එකයි කොයි හු*** හු***"


    පි එස් : පැනඩෝල් ගොඩක් බොන එකත් වරදක් න. පස්සේ උබට ඔලුවේ කැක්කුම අවාම වතුර ටිකක් බීපන්. සෝ අර එක්ස්ට්‍රා පැනඩෝල් වලින් දෙකක් ඇප්ලයි වෙනවා.