ශැක් මම ඔය කෙල්ලො වගේ සිල්ලර දෙවල් ගැන තෙර්ඩ් දාන්නෙ නැ...![]()
කෙල්ලෝ වගේද මහින්ද නේද >?

ශැක් මම ඔය කෙල්ලො වගේ සිල්ලර දෙවල් ගැන තෙර්ඩ් දාන්නෙ නැ...![]()

long time before
i no sad now
i no dipreshan now
you be no sad
you be no cry
පරණ ත්රෙඩ් එකක් නෙ?? සිරාවටම මොකද උනේ අන්තිමට කෙල්ලව දාගත්තද උබ

Na bn. Eyawa dagatte na.![]()
ඒ කෙල්ලගෙ සීන් එකටද ඩිප්රෙෂන් ආවෙ? අවුලක් නෑ යකෝ ඕවද වෙන්නෙ මිනිස්සුන්ට ඊලග කෑල්ල තවත් රසවත් කියලා අලුත් එකක් ටෝක් කරන්න බැහැපන්

දැන් 2019 ටත් කිට්ටුයි නේ? ඔයාට අර ගෑල් ළමය ගැන කලින් තිබුන ආසාවම තියෙනවද? ඒ හැගීම ම එනවද?

ඔය කොයි කාලේද බන්...
ඊට පස්සේ කෙල්ලෝ 2ක් එක්ක යාලු වෙලා දෙන්නගෙන්ම බුට් කෑවා...
අන්තිම එක ලගදි කෑවේ දැන් දිරෝගන්න බැරුව ඉන්නේ..![]()
උබට රොබින්හුඩ්ට ලැබුන වගේ මැරියන් කෙනෙක්ව ලැබුනෙ නැත්ද.