කෙල්ලෙක් ගෑන

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මචං ඔහොම ආදර්ෂ දීම මම පෞද්ගලිකව අනුමත නොකරමි..
    ඒකෙන් ඔය කෙල්ල කොයිතරම් අපහසුවට පත්වෙනවාද ??? :angry: :angry:

    අනික ආදරේ ඔහොම හිගාකාලා බලනේ ගන්න ඕන එකක් නෙමේ.

    එක එකාගෙ තියන අදහස් වෙනස් නෙ බං.. අනික මේ ඔහොම ආතල් එකක් වත් ගත්තෙ නැත්තම් ජීවිතෙන් ඇති වැඩේ මොකද්ද.. :cool::cool:
    ආදරේ හිගා කාල බලෙන් ලබාගෙන නම් වැඩක් නෑ තමා.. ඒත් බං කෙල්ලන්ව පීරිසියෙ තියල අපිට දෙන්න කෙනෙක් නෑ නෙ..:eek::eek: අනික 18,19 කරන ඒවා 50 % ම ආතල් සදහා පමණයි :sorry:
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    හෆ්ෆා මමනම් ඔය ලව් ගැන නොදනී.. අන්න කන බොන දෙයක් ගැන අහපන් දෙන්නම් බොක්කෙන්ම. :P
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    එක එකාගෙ තියන අදහස් වෙනස් නෙ බං.. අනික මේ ඔහොම ආතල් එකක් වත් ගත්තෙ නැත්තම් ජීවිතෙන් ඇති වැඩේ මොකද්ද.. :cool::cool:
    ආදරේ හිගා කාල බලෙන් ලබාගෙන නම් වැඩක් නෑ තමා.. ඒත් බං කෙල්ලන්ව පීරිසියෙ තියල අපිට දෙන්න කෙනෙක් නෑ නෙ..:eek::eek: අනික 18,19 කරන ඒවා 50 % ම ආතල් සදහා පමණයි :sorry:

    ආතල් කරන්න ගිහින් ජීවිතේ කොර කරගැනීම ... :yes: :yes: :yes:
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA

    එක එකාගෙ තියන අදහස් වෙනස් නෙ බං.. අනික මේ ඔහොම ආතල් එකක් වත් ගත්තෙ නැත්තම් ජීවිතෙන් ඇති වැඩේ මොකද්ද.. :cool::cool:
    ආදරේ හිගා කාල බලෙන් ලබාගෙන නම් වැඩක් නෑ තමා.. ඒත් බං කෙල්ලන්ව පීරිසියෙ තියල අපිට දෙන්න කෙනෙක් නෑ නෙ..:eek::eek: අනික 18,19 කරන ඒවා 50 % ම ආතල් සදහා පමණයි :sorry:

    හරියට හරි.. ට්‍රයි කරන කාලෙ තියන ආතල් එක නෑ සෙට් උනාම. :yes:
     

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,330
    768
    113
    සිරිලංකාවේ..
    අව්ල කියන්නෙ මාත් එක්ක ඉන්න කොල්ලො හෑමෝම කියනව ඒ කෙල්ලෙ මොන්ගල් පාටයි, ඒ කෙල්ලට උබ වගේ හොද එකෙක් හරියන්නෙ නෑ ඔන්න ඔය වගේ ටොක්ස්, :growl: ඒත් මට ඒ කෙල්ලගෙ පුදුම චාම් ගතියක් පේනව ඒකයි මම කෑමති ඒ කෙල්ලට

    :)
    මචන් මිනිස්සු දාහක් දේවල් කියාවි , ඒත් උබ ට හරියි කියලා දැනෙන දේ කරපන්:):):):)

    කට්ට කාල කෙල්ල යාලු කරගන්න එක්ත් මාර ගතියක් තියෙනවා බන්:rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1435952

    Aniwaaaaaaaa
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ආතල් කරන්න ගිහින් ජීවිතේ කොර කරගැනීම ... :yes: :yes: :yes:
    මොලේ තියනවනම් එහෙම වෙන්නෙ නෑ :cool::love:

    හරියට හරි.. ට්‍රයි කරන කාලෙ තියන ආතල් එක නෑ සෙට් උනාම. :yes:

    එකෙන්ම
    11.gif
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මොලේ තියනවනම් එහෙම වෙන්නෙ නෑ :cool::love:

    මු කියන විදිහට මුට කෙල්ල දකිද්දි ක්ෂණික මෝචනය වෙනවා නේ බං..
    මූට ඕවා ගැලපෙන්නේ නැත..
    අනිත් එක ආතල් එකට කෙල්ලෙක් කරන්නේ මොකටද බං.. ???
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    හිටපන් පුබුදුවො උඹව කියන්න
    කොයි ඉස්කොලේ කෙල්ලෙක්ද බන්
    මාස 6යක්ම කට්ට කාල බොල මාත් ඕක කියාගත්තේ
    පොඩි කාලෙ ඉදල දන්න කෙල්ලෙක් වෙලත්
    බෑ කියන්නෙ උඹ ගැන එයාගෙ හිතෙත් මෙවුව එකක් ඇති
    කෙල්ලො කැමති නෑ එකපර කැමතී කියන්න
    ගණන් උස්සල තමයි අන්තිමට ඕක කියන්නෙ
    එතකොට අපි හෙම්බත් වෙලා වල්මත් වෙනව
    කෙලින්ම කථා කරපන් මචන් ගිහින්
    එක එක උන් දම්මල අහන්න යන්න එපා
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    හිටපන් පුබුදුවො උඹව කියන්න
    කොයි ඉස්කොලේ කෙල්ලෙක්ද බන්
    මාස 6යක්ම කට්ට කාල බොල මාත් ඕක කියාගත්තේ
    පොඩි කාලෙ ඉදල දන්න කෙල්ලෙක් වෙලත්
    බෑ කියන්නෙ උඹ ගැන එයාගෙ හිතෙත් මෙවුව එකක් ඇති
    කෙල්ලො කැමති නෑ එකපර කැමතී කියන්න
    ගණන් උස්සල තමයි අන්තිමට ඕක කියන්නෙ
    එතකොට අපි හෙම්බත් වෙලා වල්මත් වෙනව
    කෙලින්ම කථා කරපන් මචන් ගිහින්
    එක එක උන් දම්මල අහන්න යන්න එපා
    :lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මු කියන විදිහට මුට කෙල්ල දකිද්දි ක්ෂණික මෝචනය වෙනවා නේ බං..
    මූට ඕවා ගැලපෙන්නේ නැත..
    අනිත් එක ආතල් එකට කෙල්ලෙක් කරන්නේ මොකටද බං.. ???

    අඩේ උබ මාර ප්‍රශ්නනෙ බං අහන්නෙ.. හරියට අර බොන එකෙක් ගෙන් "මොකටද බං බොන්නෙ ජරාවවල් ?" වගේ ප්‍රශ්නයක් ඇහුව වගේ :sorry:

    http://elakiri.com/forum/showthread.php?t=1030915&page=120
    මම කලින් දාපු post එකක් ඇති ඔය page ඒකේ බලහන්..

    කෙල්ලෙක් කරන එකේ ඉතිං ඇති ආතල් එකක් නෑ.. ඒක වෙනම subject එකක් නෙ බං.. talk කරන කාලෙ ගන්න ආතල් ආයෙ කවද ගනන්ද බං..:cool::cool::cool:
    9.gif

     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    ඈත්ත බන් කට්ට කන එකේ පොඩි ගතියක් තියෙනව ඒත් මට ඉවසීම කියන එක අන්තිමයි බන්
    පොඩ්ඩක්වත් ඉවසන් ඉන්න බෑ... මට ඕනි ඉක්මනටම මගේ කරගන්න බන්

    ivasala vada karapan bro
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    හිටපන් පුබුදුවො උඹව කියන්න
    කොයි ඉස්කොලේ කෙල්ලෙක්ද බන්
    මාස 6යක්ම කට්ට කාල බොල මාත් ඕක කියාගත්තේ
    පොඩි කාලෙ ඉදල දන්න කෙල්ලෙක් වෙලත්
    බෑ කියන්නෙ උඹ ගැන එයාගෙ හිතෙත් මෙවුව එකක් ඇති
    කෙල්ලො කැමති නෑ එකපර කැමතී කියන්න
    ගණන් උස්සල තමයි අන්තිමට ඕක කියන්නෙ
    එතකොට අපි හෙම්බත් වෙලා වල්මත් වෙනව
    කෙලින්ම කථා කරපන් මචන් ගිහින්
    එක එක උන් දම්මල අහන්න යන්න එපා

    :rolleyes::rolleyes:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    umba nikan parei hamathanama kella passen yanna epa ban. kello kamathi na charter wenna. hemita senaga adu thanaka THANIYAMA gihin kathakarapan. mageth parana love ekakata kathakaranna kollo set ekak ekka gihama oya wage thamai response eka. eth passe mama thaniyama charter nathi widihata kathakarama wade goda giya. dannam ithin e okkoma complicated habai.
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    කෙලින්ම ගිහින් කථා කරපන්
    මුලදි උ ගණන් උස්සන්නෙ පුරුද්දට
    ඕනම දෙයක් ලාබා ගන්න මහන්සි වෙන්න වෙනවා
    ඒක තමයි ලෝකයේ ස්භාවය

    :lol::lol::lol: ow ban sira tika dwasak yanakota kellata pukata pyn ekak gahapan lol.... oya gon pade naha bna tika dwasak yanakota..... math dagathhane kellek hik hik
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම නම් කියන්නේ බන් ඔය වගේ ඒවා තියෙන්න ඕනේ කොලු කාලේ නැත්තම් වැඩක් නැනේ.:lol:

    උඹ බය නොවී ටික දවසක් පලයන් පස්සෙන්, ඒකිට කරදරයක් වෙන විදියට උඹ හෙවනෙල්ල වගේ යනවා එහෙම නෙමෙඉ ගොනා වගේ......:no:

    මුලින්ම ඒකිගේ යාළුවෙක්ව සෙට් කර ගත්ත නම් ලේසි නමුත් උඹට එහෙම සීන් එකක් වත් නැනේ :baffled:

    එකී එක්ක ෆ්‍රෙන්ඩ් ෂිප් එකක් හදාගන්න බලපන්. දැන්ම බදින්න නෙමෙඉ :lol:

    ත් එක්ක කතා බහ කලාම උටත් ටික දවසකින් හිතේ බය ඇරිලා යි. එදාට අහපන්
    කොහොමත් එක පාරින් කැමති වෙන්නේ ne. කැමති උනොත් උඹ එකී ගෙන තිතන්න එපා. එක පාරින් කැමති වෙන උන් වැඩක් නේ.

    yaluwena kale nam fun kollo yalu unama nam deyak ne. epa wei.......






     
    Last edited: