මචං ඔහොම ආදර්ෂ දීම මම පෞද්ගලිකව අනුමත නොකරමි..
ඒකෙන් ඔය කෙල්ල කොයිතරම් අපහසුවට පත්වෙනවාද ???![]()
අනික ආදරේ ඔහොම හිගාකාලා බලනේ ගන්න ඕන එකක් නෙමේ.
එක එකාගෙ තියන අදහස් වෙනස් නෙ බං.. අනික මේ ඔහොම ආතල් එකක් වත් ගත්තෙ නැත්තම් ජීවිතෙන් ඇති වැඩේ මොකද්ද..

ආදරේ හිගා කාල බලෙන් ලබාගෙන නම් වැඩක් නෑ තමා.. ඒත් බං කෙල්ලන්ව පීරිසියෙ තියල අපිට දෙන්න කෙනෙක් නෑ නෙ..
අනික 18,19 කරන ඒවා 50 % ම ආතල් සදහා පමණයි 

ඒත් මට ඒ කෙල්ලගෙ පුදුම චාම් ගතියක් පේනව ඒකයි මම කෑමති ඒ කෙල්ලට






