Questions කෙල්ලෙක් ගොඩ දැමීම?

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    Government uni ගිහින් කරන එකියක් නිකමෙක් එක්ක එයි ද ඕයි🤣🤣

    කවුද යකෝ නිකමා... මම degree එකක් තියෙන කොල්ලෙක්. උඹ කියන අනිත් ටික නම් ඇත්ත.

    උබ කැමති බව අඟවපන්. එත් අහන්න යන්න එපා. ඒකිගේ රිඅක්ෂන් කොහොමද කියල බලන්න. ඒකිට කොල්ලෙක් ඉන්නවද කියල හොයල බලහන්කො මුලින්.

    හොඳ අදහසක් බන්. :love2: කොල්ලෙක් ඉන්නව ද කියලාහොයන එක නම් කරන්න බැරි වැඩක් මචෝ.
     
    • Dislike
    Reactions: rahal jayasekara

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,199
    658
    113
    වලස්ගුහාව.
    ඒ බන් මටත් ආසයි IT PHD එකක් කරන්න. උබ කතාවට සෙට් වෙයන් අපේ කොල්ලෙක් හොයනවා විස්තර ටිකක. ස්කොලශිප් එකක් ගන්න වගේ දේවල් කොහොමද කරගන්නේ කියල අහල බලහන්.
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    කවුද යකෝ නිකමා... මම degree එකක් තියෙන කොල්ලෙක්. උඹ කියන අනිත් ටික නම් ඇත්ත.
    ගෙදරට වෙලා කරගෙන ඉන්න තමන්ගෙ දේ මොකක්ද කියපන් ඔක්කොටම කලින්🤣
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    Sorry bro. Good Luck anyway.

    Rata ehema gihin ubata wada social exp thiyena kellek daganna one kiyala sureda?
     
    • Love
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    ගෙදරට වෙලා කරගෙන ඉන්න තමන්ගෙ දේ මොකක්ද කියපන් ඔක්කොටම කලින්🤣

    බිස්නස් පුතා බිස්නස්...

    le nayo badinna epa bn

    poddak balapn ara Youtube eke athi , UK wala Pakistan muslim paul wala un atharama kasada karagena unge lamaita wela thiyena de

    දැක්කා මචෝ. හිත ගිය තැනනෙ මාලිගාව... ;-)

    Sorry bro. Good Luck anyway.

    Rata ehema gihin ubata wada social exp thiyena kellek daganna one kiyala sureda?

    Thanks my brother. ඒවා නෙමෙයි බැලුවෙ.කෙල්ලගෙ ගතිගුණ හොඳයි. දන්න කියන කෙනෙක් පොඩි කාලෙ ඉඳලා. අවුල් වෙයි ද?
     
    • Sad
    Reactions: JokerFan

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    Government uni ගිහින් කරන එකියක් නිකමෙක් එක්ක එයි ද ඕයි🤣🤣
    අනික එහෙම හොද කෙල්ලෙකුට කොල්ලොන්ගෙන් අහේනියක් නෑ. ඔච්චර පොරියක් නම් කීයටවත් කැම්පස්වත් නොගිය එකෙකුට දෙන්න පිස්සු නෑ බං මහ උන්ට. උන් බලාපොරොත්තු කන්දක් තියන් ඇත්තෙ හොද කොල්ලොක් එයි කියල. නැත්නම් දැනටමත් ඇඩ් එකක් දාලා ඇත්තෙ ඇමරිකාවේ ආචාර්ය උපාධිය හදාරණ උගත් රූමත් දියණියට වෛද්‍ය / ඉංජිනේරු පුතෙකු සොයයි කියල.

    වස ම නෝන්ඩියක් කාලා අම්මලා දෙන්නත් තරහ කරගෙන ඒකිගෙ තාත්තගෙන් තෝ වගේ නිකමෙක්ට මගේ දුව දෙන්න පිස්සු ද කියල අහ ගන්න යන්නෙ උබ😅😅
    ammoo reality kanata gahuwa wage
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    le nayo badinna epa bn

    poddak balapn ara Youtube eke athi , UK wala Pakistan muslim paul wala un atharama kasada karagena unge lamaita wela thiyena de

    Naakama muge ammage paththen nisa awlak nathiwei. Oka set karaganna thamai amaru. Attraction ekak nathuwa kellek digatama msg karanneth nane.

    Uba chatr nowee digatama msg karapan. Reply ehema tika tika delay wenawanam wade hariyanne na. Uba ekita tryda, nattan me nikan msg karanawada kiyala hithaganna bariwena one. Msg karana content eka ithin kella anuwa wenas wenawa. Uba thamai danne.

    Calls walata switch wenna puluwannam hodai. Special occasion ekak balala call karapan. Digatama call didi chora wenna epa.

    Uba hariyata game eka gahuwoth oka bari na. Educated kellek nisa uba tikak special, anith unta wada wenas dial ekak kiyala pennanna wenawa.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    Naakama muge ammage paththen nisa awlak nathiwei. Oka set karaganna thamai amaru.

    අමාරු කේස් එකක් තමයි. ඇට්ට්‍රෑක්ෂන් කතාව නම් ඇත්ත. Reply නම් delay වෙනවා දැන්. කෙල්ලට වැඩ වැඩියි. හැබැයි online ඉන්නවා read කරලා reply කරන්න late. Calls නම් ගන්න යන්න හොඳ නැහැ.

    yoko umbey card eka roll karala gaha ganin pukey... umba waradi wedak karanawa nemei ney? try karala balapan, ekita BF kenek innwa nam atha arapan,
    How will you know without trying? good luck!

    ඇහුවොත් අවුට් යන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩියි මචෝ. බලමු. කොල්ලෙක් ඉන්නව ද කියලා හොයාගන්න තමයි බැරි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    උඹට ඕක ලොවෙත් සෙට් වෙන්නෙ නෑ.

    ඕක දාගන්න නම් ලංකාවෙ එක්කො හොඳ සැලරි එකක් ගන්න ඉන්ජෙක් වෙන්න ඕනෙ, නැත්නම් ස්පෙශලිස්ට් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න ඩොකෙක් වෙන්න ඔඉනෙ, නැත්නම් පට්ටම බිස්නස් කරන ඩයල් එකක් වෙන්න ඕනෙ

    Godak Durata meka wenna puluwan. Uba hodata igenagena Bachelor ekak karala nam inne itin ubata mukut na kiyanna ba. But eki AL godadagena issarahata giyapu kenek nisa uba Bachelor eka kareth e pathway ekema nam uba gana hithana widiya uba AL anagena private degree karanam hithana widiyai wenas wenna puluwan. Hariyatama ehemai kiyanna ba eth wenna puluwan. Ape batchala ona taram innawa kolla BSc witarai kella PhD.

    Ehema nathnam uba business karath kamak na. Owa hariyatama mehemai kiyanna bane ban. Uba katha karala danaganna ona.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    ඒ බන් මටත් ආසයි IT PHD එකක් කරන්න. උබ කතාවට සෙට් වෙයන් අපේ කොල්ලෙක් හොයනවා විස්තර ටිකක. ස්කොලශිප් එකක් ගන්න වගේ දේවල් කොහොමද කරගන්නේ කියල අහල බලහන්.

    අහලා බලමු. ඒත් වැඩිය මැසේජ් කරන්න බැහැ. reply ඩිලේ ගොඩක් දැන්.

    Godak Durata meka wenna puluwan. Uba hodata igenagena Bachelor ekak karala nam inne itin ubata mukut na kiyanna ba. But eki AL godadagena issarahata giyapu kenek nisa uba Bachelor eka kareth e pathway ekema nam uba gana hithana widiya uba AL anagena private degree karanam hithana widiyai wenas wenna puluwan. Hariyatama ehemai kiyanna ba eth wenna puluwan. Ape batchala ona taram innawa kolla BSc witarai kella PhD.

    Ehema nathnam uba business karath kamak na. Owa hariyatama mehemai kiyanna bane ban. Uba katha karala danaganna ona.

    ඔව්, මට හිතෙන්නෙ කොල්ලෙක් අනිවා ඇති. ලෝක පුදුමයක් නැති වුණොත්. කෙල්ල නිකන් සහෝදරකමට කතා කරන්න ඇති. Reply delay කියන්නෙ අල්ලලා දාන්න වෙන තත්වයක් තියෙන්නෙ.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    genu kenaa godak udin inna eka aul needa ban
    ehema welaa hondata jeewath wena kattiya nethuwa nemei

    godak welaawata wenne noonata yatath welaa inne
    geenu kenaa boss wenna giyaama hena kachal
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,307
    100,143
    113
    ප්‍රොපෝසල් ලෙවල් එකෙන් කරන්න එපා නෝර්මල් කෙල්ලෙක් එක්ක යාළු වෙන විදියට ට්‍රයි කරල බලපන්.