ඕක කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා.
Educational level මේකට අදාළ නැහැ. නමුත් උඹ හරියටම හොයාගන්න ඕනේ ඒ කෙල්ල මොන වගේ boys ලටද ද attract වෙන්නේ කියලා, ඒ වගේම ඒ කෙල්ල කැමති දේවල් උඹ කැමති දේවල් වලට සමාන දේවල් තියෙනවද බලන්න ඕන.
ඔය intels නැතිව ඕක ගොඩ දාන්න බැහැ.
එකී attract වෙන ටයිප් එකේ කොල්ලෙක් වෙන්න බැරි නම් උඹට, ඒ කියන්නේ ඒකි කැමතිනම් උස, body shape තියන... සහ උඹ කැමති interest තියෙන දේවල් වලට එකි actractive නම්, ඕක ගොඩ දාන්න පුළුවන්.
Look එක විතරක් නෙමෙයි, personality, self confidence, fashionable, humble or aggresive, or stupid... Cute.. dumb.. anything..
මේ intells ගන්න බෑ ඒකිගේ මූණ බලල හෝ කතාවෙන්...
ඒ කියන්නෙ ගොඩක් කෙල්ලෝ දන්නෙ නැහැ වුණත් උන්ට මොකද්ද ඕනේ කියලා, උඹට පුළුවන් නම් එක්ස්පීරියන්ස් එකෙන් ඒකිට ඕන ටයිප් එක මොකක්ද කියලා, ඒ කියන්නෙ ඒකෙ හොයන එක නෙමෙයි. සමහර කෙල්ලො හොයන්නේ එකී වත් කැමති ටයිප් එකේ එවුන් නෙමෙයි....
ඒක කෙල්ලෝ අල්ලලා එක්ස්පීරියන්ස් එකෙන් තමයි එන්නේ.
For an instance සමහර කෙල්ලෝ සමහර fetish වලට ආසයි කියලා discover කරගන්නේ ඒක එක්ස්පීරියන්ස් එක්ක දැනුනහම. එතකං උන් දන්නෙත් නැහැ එහෙම දේවල් ගැන.. නමුත් පාට්නර් දන්නවා එකී ට ඕන කරන බෙහෙත. ඒක එන්නේ එක්ස්පීරියන්ස් එකෙන්.
නමුත් එකී ට ඕන ඔය ටයිප් එකේ පොරක් කියලා උඹ දැනගත්තත්, උඹට ජීවිතේට ඒ ටයිප් එකේ පොරක් වෙන්න බැරි නං ඕක කොහොමත් ගොඩ දාන්න බැහැ
ඊට පස්සේ ඉතින් වැඩේ ලේසියි, උඹ friendly ටෝක් එකක් දෙන්න තියෙන්නේ, ඊට පස්සෙ ඒකෙ interest දේවල් උඹේ තියෙන දේවල් ගැන accidentally වගේ ඒකිට කියලා උඹව පොඩ්ඩක් මාර්කට් කරගන්න තියෙන්නේ. එතකොට ඒක interest වෙනවා ටක් ගාලා, follow up questions අහනවා.. ඒත් සෙට් වෙන්නේ නැහැ ඔන්න මෙන්න වගේ relationship එක friendly විදියට ටික දවසක් අරගෙන ගිහිල්ලා shape එකේ කරගන්න පුළුවන්.. හැබැයි ඒකට හොඳටම මීටර් එක ඕනේ. ගැස්සෙන්න පුළුවන් ලේසියෙන්