උබ කැමති බව අඟවපන්. එත් අහන්න යන්න එපා. ඒකිගේ රිඅක්ෂන් කොහොමද කියල බලන්න. ඒකිට කොල්ලෙක් ඉන්නවද කියල හොයල බලහන්කො මුලින්.
Government uni ගිහින් කරන එකියක් නිකමෙක් එක්ක එයි ද ඕයි![]()
උබ කැමති බව අඟවපන්. එත් අහන්න යන්න එපා. ඒකිගේ රිඅක්ෂන් කොහොමද කියල බලන්න. ඒකිට කොල්ලෙක් ඉන්නවද කියල හොයල බලහන්කො මුලින්.
ගෙදරට වෙලා කරගෙන ඉන්න තමන්ගෙ දේ මොකක්ද කියපන් ඔක්කොටම කලින්කවුද යකෝ නිකමා... මම degree එකක් තියෙන කොල්ලෙක්. උඹ කියන අනිත් ටික නම් ඇත්ත.
ගෙදරට වෙලා කරගෙන ඉන්න තමන්ගෙ දේ මොකක්ද කියපන් ඔක්කොටම කලින්![]()
le nayo badinna epa bn
poddak balapn ara Youtube eke athi , UK wala Pakistan muslim paul wala un atharama kasada karagena unge lamaita wela thiyena de
Sorry bro. Good Luck anyway.
Rata ehema gihin ubata wada social exp thiyena kellek daganna one kiyala sureda?
බිස්නස් පුතා බිස්නස්...
දැක්කා මචෝ. හිත ගිය තැනනෙ මාලිගාව...![]()

ammoo reality kanata gahuwa wageGovernment uni ගිහින් කරන එකියක් නිකමෙක් එක්ක එයි ද ඕයි
අනික එහෙම හොද කෙල්ලෙකුට කොල්ලොන්ගෙන් අහේනියක් නෑ. ඔච්චර පොරියක් නම් කීයටවත් කැම්පස්වත් නොගිය එකෙකුට දෙන්න පිස්සු නෑ බං මහ උන්ට. උන් බලාපොරොත්තු කන්දක් තියන් ඇත්තෙ හොද කොල්ලොක් එයි කියල. නැත්නම් දැනටමත් ඇඩ් එකක් දාලා ඇත්තෙ ඇමරිකාවේ ආචාර්ය උපාධිය හදාරණ උගත් රූමත් දියණියට වෛද්‍ය / ඉංජිනේරු පුතෙකු සොයයි කියල.
වස ම නෝන්ඩියක් කාලා අම්මලා දෙන්නත් තරහ කරගෙන ඒකිගෙ තාත්තගෙන් තෝ වගේ නිකමෙක්ට මගේ දුව දෙන්න පිස්සු ද කියල අහ ගන්න යන්නෙ උබ![]()
le nayo badinna epa bn
poddak balapn ara Youtube eke athi , UK wala Pakistan muslim paul wala un atharama kasada karagena unge lamaita wela thiyena de
Naakama muge ammage paththen nisa awlak nathiwei. Oka set karaganna thamai amaru.
yoko umbey card eka roll karala gaha ganin pukey... umba waradi wedak karanawa nemei ney? try karala balapan, ekita BF kenek innwa nam atha arapan,
How will you know without trying? good luck!
උඹට ඕක ලොවෙත් සෙට් වෙන්නෙ නෑ.
ඕක දාගන්න නම් ලංකාවෙ එක්කො හොඳ සැලරි එකක් ගන්න ඉන්ජෙක් වෙන්න ඕනෙ, නැත්නම් ස්පෙශලිස්ට් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න ඩොකෙක් වෙන්න ඔඉනෙ, නැත්නම් පට්ටම බිස්නස් කරන ඩයල් එකක් වෙන්න ඕනෙ
ඒ බන් මටත් ආසයි IT PHD එකක් කරන්න. උබ කතාවට සෙට් වෙයන් අපේ කොල්ලෙක් හොයනවා විස්තර ටිකක. ස්කොලශිප් එකක් ගන්න වගේ දේවල් කොහොමද කරගන්නේ කියල අහල බලහන්.
Godak Durata meka wenna puluwan. Uba hodata igenagena Bachelor ekak karala nam inne itin ubata mukut na kiyanna ba. But eki AL godadagena issarahata giyapu kenek nisa uba Bachelor eka kareth e pathway ekema nam uba gana hithana widiya uba AL anagena private degree karanam hithana widiyai wenas wenna puluwan. Hariyatama ehemai kiyanna ba eth wenna puluwan. Ape batchala ona taram innawa kolla BSc witarai kella PhD.
Ehema nathnam uba business karath kamak na. Owa hariyatama mehemai kiyanna bane ban. Uba katha karala danaganna ona.