Questions කෙල්ලෙක් ගොඩ දැමීම?

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,244
    5,084
    113
    Loading...
    :P api kochere kiwath ube hita athulin atharina kamethi na wage wade

    මුං මගෙ මොළේ කනවා. දැන් මේ Thread එක බලන්න හොඳ නැහැ. :ROFLMAO: මෙහෙමයි, කෙල්ල හොඳයි බන්. එහෙම කෙල්ලෙක් හොයන්න නම් බැහැ ලේසියෙන්.

    සිරා.... කියන්නේ බන්. උඹලාට හරියන එක අපේ සතුට.

    Google..... full moon day of California 2020

    Ela ela. බලමු ට්‍රයි කරලා. Cousin බස්සලා නම් බැහැ.

    උබට වඩා ඉගෙන ගෙනනම් තියෙන්නෙහ් හොදම දේ පැත්තකට වෙලා ඉන්නහ් එක
    ඔකි උබට කැමැති උනත් බැන්දට පස්සෙ උබව කොන්ට්‍රොල් කරන්නහ් එනවා උබ ගන්නහ් තිරන වලට පට්ටෙට ඉන්ටර්ෆියර් කරනවා

    ඒවා පස්සෙනෙ. හරියන්න තියෙන අවස්තාව බොහොම අඩුයි. මුං එක්ක බෑ බන්.

    කෙල්ලෝ කියන්නේ පිටින් පෙන්නන ජීවීතේට වඩා ඇතුලතින් හාත්පසින්ම වෙනස් කවුරුවත් නොහිතන විදිහට ජීවීතය ගෙන යන සත්ව කොට්ටාසයක් කියලා උබට තේරුම් ගන්න බැරි වීම කනගා‍ටුදායකය. :baffled:

    ඒක මන් දන්නවා. මේක නොන්ඩි වුණා කියන්නෙ ගෙදරින් බත් කාඩ් එකත් කැපෙන තත්වයක් තියෙන්නෙ. ඒක නිසා දෙයක් කරන්න කළින් හොඳට හිතන්න වෙනවා. බලමු.
     
    • Like
    Reactions: charitha2011

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    @SpinXO උබ හිතපං ඔය කෙල්ල ගැන උබ මනෝ පාර ගහන් ඉදිද්දි ඒකි එහෙන් වෙන කොල්ලෙකුගේ කටට දාන් උරනවා ඇති නේද රස කර කර. කට දෙපැත්තෙන් කැරි බේරෙනවා ඇති ඒකිගේ. ග්ලග් ග්ලග් ගාලා බොනවැති. දැන් උනත් එකෙක්, ක්ලිට් එක ටියුන් කරනවා ඇති. ඔන්න ඕක අතැරලා දාපම්
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,244
    5,084
    113
    Loading...
    @SpinXO උබ හිතපං ඔය කෙල්ල ගැන උබ මනෝ පාර ගහන් ඉදිද්දි ඒකි එහෙන් වෙන කොල්ලෙකුගේ කටට දාන් උරනවා ඇති නේද රස කර කර. කට දෙපැත්තෙන් කැරි බේරෙනවා ඇති ඒකිගේ. ග්ලග් ග්ලග් ගාලා බොනවැති. දැන් උනත් එකෙක්, ක්ලිට් එක ටියුන් කරනවා ඇති. ඔන්න ඕක අතැරලා දාපම්

    වැල බලන්න එපා යකෝ ඔච්චර. :ROFLMAO: හරි යන එකක් නැහැ තමයි. ටච් එකේ ඉන්න ඕනි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    වැල බලන්න එපා යකෝ ඔච්චර. :ROFLMAO: හරි යන එකක් නැහැ තමයි. ටච් එකේ ඉන්න ඕනි.

    වැල නෙවෙයි බොල. ඇත්ත කතා. Excogi, කාස්ට්, ප්‍රොපටි බලලා නැද්ද? ඕවා නෝමල්. අනික ලංකාවට ගෙදරට පේන එකක් යැ. ෆුල් හැපනින්.
     
    • Like
    Reactions: SpinXO

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    ඕක හරියන එකක් නෑ බන්. මමත් හොදට කතා කරපු පලියට ඔය වගේ හොදට ඉගෙනගත්ත එකක් ටෝක් කරන්න ගිහින් නෝන්ඩි උනා. මෙච්චර කල් තියාගත්ත කාඩ් එකත් නැති වෙයි බන්.
     
    • Wow
    • Sad
    Reactions: Mohowk and SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,244
    5,084
    113
    Loading...
    වැල නෙවෙයි බොල. ඇත්ත කතා. Excogi, කාස්ට්, ප්‍රොපටි බලලා නැද්ද? ඕවා නෝමල්. අනික ලංකාවට ගෙදරට පේන එකක් යැ. ෆුල් හැපනින්.

    මොලේ චෙක් කරගනින්. වැල සයිට් වල තියෙන වීඩියෝව වගේ නැහැ ඇත්ත ජීවිතේ. අනේ මන්දා උඹ නම්. 😜

    ඕක හරියන එකක් නෑ බන්. මමත් හොදට කතා කරපු පලියට ඔය වගේ හොදට ඉගෙනගත්ත එකක් ටෝක් කරන්න ගිහින් නෝන්ඩි උනා. මෙච්චර කල් තියාගත්ත කාඩ් එකත් නැති වෙයි බන්.

    ඕක තමයි වෙන්නෙ අන්තිමට. උඹේ සීන් එක දාපන්.
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    mata nam hithenne.ubata degree ekak hari nathnam kella set wenne na.
    salli thibbata wadak na ubata.
    godak phd walata usa yana un ehen set wenawa nathnam mehe avith hodata hoyala balala kollek badinawa.
    ube job ekath godak balapai.hoda job ekak karanawanam hoda position ekakanam podi prawanathawak thiye.

    mage adahasa uba aul ganna epa.poddak waten hoyala balala kiyahan.nathnam chater wei ba kiwoth.na kamatat aul wenawa.
     
    • Love
    Reactions: SpinXO

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    මොලේ චෙක් කරගනින්. වැල සයිට් වල තියෙන වීඩියෝව වගේ නැහැ ඇත්ත ජීවිතේ. අනේ මන්දා උඹ නම්. 😜

    නරියාත් මිදි තිත්තයි කිව්වානේ. හා හා හාාාා
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,244
    5,084
    113
    Loading...
    mata nam hithenne.ubata degree ekak hari nathnam kella set wenne na.
    salli thibbata wadak na ubata.
    godak phd walata usa yana un ehen set wenawa nathnam mehe avith hodata hoyala balala kollek badinawa.
    ube job ekath godak balapai.hoda job ekak karanawanam hoda position ekakanam podi prawanathawak thiye.

    mage adahasa uba aul ganna epa.poddak waten hoyala balala kiyahan.nathnam chater wei ba kiwoth.na kamatat aul wenawa.

    Degree තියෙනවා. Job කරන්නෙ නැහැ. Own business. Shape ඉතින්. එහෙ නම් settle වෙන්නෙ නැහැ. ගෙදරින් කැමැත්ත ඇතුව කරලා දෙන දෙයක් තමයි. අල්ලලා දාන්න බන් බැලුවෙ. නොකෙරෙන පැත්තට බර වැඩියි.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,244
    5,084
    113
    Loading...
    ammata kiyala balahan ahanna kiyala :rolleyes:

    කෙරෙනවා නම් ඒක තමයි එකම ක්‍රමේ ගොඩ දාගන්න. මුලින්ම කෙල්ලව ඕකේ කරගෙන ඉන්න ඕනි. ඒත් too risky නෝන්ඩි වෙන්න පුලුවන් චාන්ස් එක ගොඩක් වැඩියි. අල්ලලා දාන්න බැලුවෙ මචන්.
     
    Duper

    Active member
  • Dec 24, 2016
    191
    72
    28
    ලංකාවෙ
    මාත් බන් වැඩිය පව්ලෙ කසින් ල එක්ක ලොකු අශ්‍රයක් තිබ්බෙ නෑ. එක පාරට පව්ලෙ අයිය කෙනෙක් my family කියල group එකක් හදල මාවත් ඇඩ් කරල තියපි..එදා ඉදන් බන් කට්ටිය මාර ෆිට්. ජීවිතේට දැකල නැති cousin ලගෙත් cousinla දැන් group එකෙ අක්ටිව් විදියට මැසේජ් කරනව. උන්ට pm කරන්න දැන් කිසි අව්ලක් නෑ..

    උබත් මේ වගේ ඇප්‍රෝච් එකක් ට්‍රයි කරපන්.. නෑදෑයොනෙ.. හදපන් ග්ෲප් එකක්..උබ හොද කාඩ් එකක් තියන් ඉන්න හන්ද කෙල්ල සැක හිතන එකක් නෑ.

    පිටරට ඉන්න අය ගොඩක් ආසයි ලන්කවෙ කට්ටිය එක්ක විහිලුවක් කරගෙන ඉන්න උන්ගෙ පාලුව යන්නත් එක්ක...ඇමරිකාවෙ ඉන්න උන්ට එහෙම පාලුවක් තියනවද කියල මම දන්නෙ නෑ..උන්ගෙ සෝශල් ලයිෆ් එකත් එක්ක

    අත්දැකීමෙන් කියන්නෙ මේක සුපි‍රි approach එකක්
     
    • Love
    • Haha
    Reactions: Mohowk and battiya

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    Atherala dapan. Aduma ubata den BSc 2nd upper degree ekak thibboth, matath PHD ekak karanna ona kiyala seen ekata enter venna puluwan. Nethuwa nam oka hari yanne. Government Uni gihilla PHD schol set karagena giya kiyanne ithin meterayak ban. Uba same level or above inna ona set venna nam.