Questions කෙල්ලෙක් ගොඩ දැමීම?

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,244
    5,085
    113
    Loading...
    issella balapan ubata relation wenne kohomada kiyala??
    ekita wada uba igena gena inna ona. status eka ekita wada wedi wenna ona

    kella USA kiyanne uba try karana eke therumak ne. eki ehe ekek ekka set wela settle wei godak durata

    Ow bn. Ehema seen ekak tamai wenne. Balamu ithin touch eke indala.

    Someone with PhD most likely seeks someone with similar intellect. So I don't think so.

    Yep. Thanks bro.
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    කෙල්ලට උබේ පිට පෙනුමට හිත ගියෙ නැත්තන් හිත ගියත් උබට ඕක කරන්න නම් වෙන ගේමක් ගහලා ඉන්න වෙනවා කෙල්ල එන්න කලුත් යනවා කිව්ව එකේ බිස්නස් එකක් ගහපන් මහන්සි වෙලා ලොවෙත් ඕක ලග නමන්න පුලුවන් ගේමක් ගැහුවොත් !
     
    • Love
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,244
    5,085
    113
    Loading...
    කෙල්ලට උබේ පිට පෙනුමට හිත ගියෙ නැත්තන් හිත ගියත් උබට ඕක කරන්න නම් වෙන ගේමක් ගහලා ඉන්න වෙනවා කෙල්ල එන්න කලුත් යනවා කිව්ව එකේ බිස්නස් එකක් ගහපන් මහන්සි වෙලා ලොවෙත් ඕක ලග නමන්න පුලුවන් ගේමක් ගැහුවොත් !

    ඒක ඇත්ත. Good idea brother. සල්ලි තියෙනව නම්, හොඳ තත්වයක් තියෙන පොරක් නම් අනිවා ලයින් කරගන්න ගේමක් නැහැ. ගෙවල් වලින් කේස් දාන්නත් බැහැනෙ එතකොට. කෙල්ලො ඇඟෙව්වෙ නැති වුණාට ඕවා තමයි බලන්නෙ.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,244
    5,085
    113
    Loading...
    Uba shape eke cht karala ahala balapan. Samaharawita kamathi wei.

    දැන්ම අහන්න බැහැ බන්. ඇහුවොත් අනිවා නෑදෑකමටත් කෙළ වෙනවා. මාවත් නෝන්ඩි වෙනවා. කාඩ් කුඩු. හිමිහිට බලමු.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මෙහෙමයි ඉතින් ට්‍රයි එකක් දුන්නයි කියලා නැති වෙන්න දෙයක් නැහැනෙ.
    ඇයි නැත්තේ ඌ ඔය කියලා තියෙන උගේ කාඩ් එක. ඒක ඌට ග්‍රීන්කාඩ් එකට වඩා වටිනවා 😁😁😁😁
     
    • Like
    Reactions: SpinXO

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    දැන්ම අහන්න බැහැ බන්. ඇහුවොත් අනිවා නෑදෑකමටත් කෙළ වෙනවා. මාවත් නෝන්ඩි වෙනවා. කාඩ් කුඩු. හිමිහිට බලමු.
    මොකද උනේ මෙකට
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    Ahala daapan bn waten godin. Kohomath tikak padiri wenna wenawa kellawa tackle karagannakan.. ube boru respa ahakin thiyala dekata namila close weyan kellata..
     
    • Like
    Reactions: SpinXO

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    kollek innawanam gahanna line karapan...set unath karanne gahana ekane seen ekata talk karapan chora unoth rata palayan..kohomath issarahata yanna wenawane..
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යකෝ උබේ අම්ම කෙල්ලගේ අම්මගෙ ලගම යාලුවෙක් නෙම් මොන ලබ්බක්ද බං? අම්මගෙ මාර්ගයෙන් කෙල්ලගෙ අම්මට යෝජනාව දාපන් නිකන් අම්මල ප්‍රොපෝස් කරනවා වගේ