කෙල්ලෙක් නැද්ද තාමත්? එහෙනම් එන්න..
මටනම් අවුලක් නෑ...ඇගී ඉන්නවනෙ මට![]()
bathala kote ta kello hoyanna mama kapuwek newei 
රජෙක් ඔහොම ඉඳල හරියනව දමේකත් පට්ටම ත්රෙඩ් එකක් තමයි
ඔන්න මට නම් කෙල්ලෙක් හිටියෙත් නෑ දැනුත් නෑ.මමත් ඉතින් සතා වගේ කොන්ඩේ පීරන්නේ නැතුව, ඇඳුම් හෝදන්නේ නැතුව, එකම ඩෙනිම සති දෙක තුනක් ඇඳලා, ජීවිතේට සෙන්ට් එකක් දාන්නේ නැතුව ඉන්න කොට කෙල්ලෝ එනවැයි. මම පිළිවෙලකට අඳින්න පුරුදු වුනේ degree එකෙන් පස්සේ job interviews යන්න හදන කාලේ
මගේ වයසේ හරි ඊට වඩා වයසින් අඩු කෙල්ලෝ තාම හම්බුනේ නෑ. හැබැයි අක්කලත් එක්ක යාලුවෙන්න බෑ මට නම්









Ei nisa koyikatath mama Elakiri ekei kaalayak thisse peinna nethuwa hitiyoth mata ehema deyak wenna ethi kiyala hitagena hitha hadaganna.
