කෙල්ලෙක් නැහ කියලා අඩන්න එපා සහෝ!
මම එලකිරියේ දැකපු දෙයක් තමයි ගොඩක් කොල්ලෝ, තමුන්ට කෙල්ලෙක් නැහ කියලා නහයෙන් අඩන එක.
බොරු කියන්න ඕන නැහනේ… මමත් ඉස්සර මේ වගේ ත්රෙඩ් බර ගණනක් දාන්න ඇති. උඹලා සමහරක් ඒ ගැන දන්නවා ඇතිනේ?
පරණ අවුරුද්ද ගෙවී ගොස් අලුත් අවුරුද්දක් ලබන්න ඔන්න මෙන්න නේද සහෝ? ඔන්න ඉතින් 2014 ලබනකොටත් මේ ලන්කා තවමත් තනිකඩයෙක්
ඒත් මචන්… මට ඒ ගැන දැන් දුක හිතෙන්නේ නැහ. බුදු දහමේ කියනවා වගේ අපේ ගොඩක් දේවල් අපිට ලැබෙන්නේ නොලැබෙන්නේ අපේ පෙර ආත්මවල කල කුසල් අකුසල් නිසා.
පිලිගන්න අය පිලිගනිත්වා…
තරුණ විය පසුකර ඇවිත් සිටින මට නම් දැන් දකින දකින් කෙල්ලෝ පස්සේ යන්න හිතදෙන්නේ නැහ. ඉස්සර නම් ඉතින් කෙල්ලෙක් හිනාවුනත් මම හිතන්නේ ඒකි මගෙත් එක්ක යාලුවෙන්න එන්නේ කියලා.. ඒ වගේම අපි දෙන්නගේ ඉදිරි අනාගතය… ගෙවල් වලින් එන විරෝධ… ඒත් එක්කම අපි දෙන්නා විවාහ වෙන එක, දරුවන් හදන එක… ඔන්න ඔයවගේ බොලද විකාර "සිහින මාළිගා" මම හදනවා. ඊට පස්සේ ගිහින් කෙල්ලට ගොන් ලයින් දාන්න ගිහින් වැඩේ වණ කරගෙන, සන්සාරයම එපාකරගෙන හිතින් අනේකවිධ දුක් විදිනවා.
මම හිතන්නේ මේ ඔක්කොටම හේතුව අපේ ආසාවන්… ඒ කියන්නේ තණහාවන්… කාමයට ඇති ගිජු බව. මේ නිසාම තමයි අපිට, අපි ආශා කරන දේ නොලැබුනාම දුක් වෙන්නේ.
නමුත් වයසත් සමග කොල්ලනි… අපේ අදහස්… සිතුම් පැතුමුත් ටික ටික වෙනස් වෙනවා.
මම කියන්නේ මම නාකි "නගින් නැති" නාකි පො*න හම්පඩයෙක් කියලා නෙමයි. ඒත් තරුණ විය පසුකලාට පස්සේ, අපිට මේ "අනේ මට කෙල්ලෙක් නැහ" කියලා හිතෙන සාන්කා ගතිය ටික ටික නැතිවෙනවා.
අනික අපිට නොපෙනුනාට අපේ මුහුණ… ඒ වගේම ශරීරයත් ඒ අනුව මුහුකුරා ගිහින් විසේකාර කෙල්ලන්ට අපි ලගට කිට්ටු වෙන්නවත් හිතෙන්නේ නැහ. උන්ට අපිව පෙනෙන්නේ "අන්කල්ලා" වගේ.
කොල්ලනි… මේ ටික අහගනිල්ලා… කෙල්ලෙක් නැහ කියලා නහයෙන් ඇඩුවට වැඩක් නැහ.
අනික.. කෙල්ලෙක් උඹලට නැත්තේ මෙන්න මේ හේතු නිසා කියලා වයිවාරන ත්රෙඩ් සහ පොත් ලියන හැත්තගේ කාලකණ්නි බොරු තර්ක වල ඇති හෙතූ ප්රායෝගිකව යොදවලා ගොඩ ආපු එකෙකුත් නැහ.
ඒක නිසා… ඔන්න ඕවා අතහැරලා දාලා හොදින් හිදපල්ලා. මෝල තදවෙනකොට දන්නවනේ ඉතින්.. මම වගේ හොද වෙබ්සයිට් එකකට වැදිලා ලස්සන කෙල්ලෙක් වෙන කොල්ලෙක් එක්ක කරන සෙල්ලම් බලලා ආතල් එකක් ගනිල්ලා. සිම්පල්!
2014 වෙනුවෙන් මගේ ප්රාර්තනාව වෙනස්.. මම කියන්නේ මෙතුවක් කාලයක් ජීවිතේ ආවා වගේ අලුත් අවුරුද්දත් තනිකඩවම ඉන්න මට වාසනාව ලැබේවා කියලායි!
මේ විදිහට හිතපල්ලා.. කෙල්ලෙක් නැහ කියලා නහයෙන් ඇඩීමට අත්දුටුවයි ප්රත්යක්ශයි විසදුම!
මීට
ලන්කා…
එල කොල්ලා හොදේ