කෙල්ලෙක්.නෑ.මට
මට දැන් අවුරුදු 25. තාමත් කෙල්ලෙක් නෑ. හිතට හරි දුකයි.
අඩුම ගානෙ යාලුවෙක් විදිහටවත් කෙල්ලෙක් නෑ මට.. යාළුවො ඔක්කොටම ඉන්නව මට නෑ.
මේ හේතු නිසා මම දැන් හොඳට බොන්නත් පුරුදු වෙලා. මට ඕනෙ මේ ඔක්කොම නවත්තල හොඳ කෙල්ලෙක් හොයාගෙන කසාද බැඳලා ලස්සනට ඉන්න.
එක නිසා මට කෙල්ලෙක් හොයා ගන්න හෙල්ප් එකක් දෙන්න. මම ලංකාවෙ නෙමේ ඉන්නෙ.