කෙල්ලෙක් නිසා මන් අන්තිම පාර උ/පෙ කෙලෝ ගත්&#35

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    කෙල්ලෙක් නිසා මන් අන්තිම පාර උ/පෙ කෙලෝ ගත්&#35

    කෙල්ලෙක් නිසා මන් අන්තිම පාර උ/පෙ කෙලෝ ගත්තෙ මන් එයා පොඩ්ඩක් කතා නොකරම තරහ උනාම එහෙම සේරම වැඩ පාඩු කරන් ඒක මතෙම නැහෙනව..රන්ඩු අවුල් එහෙම නති ඩවසට නම් එයා ගැන හීන දැකලා කාලේ කනවා.කොහොම හරි අන්තිමට එක්සෑම් කෙල උනාම මන් හිතින් එයට බනිනවා මාව කෑවා කියලා..ඒත් ඇත්තම කතාව එයා උනත් කිව්වේ හොදට ඉගන ගන්න කියලා..මන් කරපු ගොන්කම් වලට අදරේ කරපු කෙල්ල පලි නනේ...ඒත් මගේ හිත වදදෙනනව එයා ගැන ලොකු තරහක් එනව හිත නිදහස් කරගන්න මේකෙ ත්‍රෙඩ් එක දැම්මේ..එයා තාම ආදරේ මට...ඒත් මට එයා ගැන තරහක් එනව වෙලවකටකෙල්ලෙක් නිසා මන් අන්තිම පාර උ/පෙ කෙලෝ ගත්තෙ මන් එයා පොඩ්ඩක් කතා නොකරම තරහ උනාම එහෙම සේරම වැඩ පාඩු කරන් ඒක මතෙම නැහෙනව..රන්ඩු අවුල් එහෙම නති ඩවසට නම් එයා ගැන හීන දැකලා කාලේ කනවා.කොහොම හරි අන්තිමට එක්සෑම් කෙල උනාම මන් හිතින් එයට බනිනවා මාව කෑවා කියලා..ඒත් ඇත්තම කතාව එයා උනත් කිව්වේ හොදට ඉගන ගන්න කියලා..මන් කරපු ගොන්කම් වලට අදරේ කරපු කෙල්ල පලි නනේ...ඒත් මගේ හිත වදදෙනනව එයා ගැන ලොකු තරහක් එනව හිත නිදහස් කරගන්න මේකෙ ත්‍රෙඩ් එක දැම්මේ..එයා තාම ආදරේ මට...ඒත් මට එයා ගැන තරහක් එනව වෙලවකට
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    අාදරය කියන්නේ බුද්ධිය අඩු කරන දෙයක්... :yes:
    ඇත්තටම ඉගෙන ගන්න ඕනේ නම් ඔය මඟුල් පැත්තකට කරලා ඉගෙනගන්...
    කෙල්ලට කියන් එතකම් ඉවසන්න කියලා.
    ඒකෙන් කෙල්ලත් ඇත්තටමද ආදරේ කරන්නේ කියලා බලාගන්නත් පුළුවන්. :D
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    කටිට කාගෙන වැඩ කරද්දී කෙල්ලො නෑ.....හොඳට හම්බ කරද්දී ගෑණු එමටයි.....ඔන්න ඔිිකයි ඇත්ත කොල්ලෝ....
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    අාදරය කියන්නේ බුද්ධිය අඩු කරන දෙයක්... :yes:
    ඇත්තටම ඉගෙන ගන්න ඕනේ නම් ඔය මඟුල් පැත්තකට කරලා ඉගෙනගන්...
    කෙල්ලට කියන් එතකම් ඉවසන්න කියලා.
    ඒකෙන් කෙල්ලත් ඇත්තටමද ආදරේ කරන්නේ කියලා බලාගන්නත් පුළුවන්. :D

    Eya engineering select Una ita passe thamai mehema hithenna gaththe
    Eth e dekama krna un inne
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    කටිට කාගෙන වැඩ කරද්දී කෙල්ලො නෑ.....හොඳට හම්බ කරද්දී ගෑණු එමටයි.....ඔන්න ඔිිකයි ඇත්ත කොල්ලෝ....

    Na ban eya engineering selected hari nm eya thamai maw dal yanna ona
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    Oki nisa Mata mehema une kiyala hithennwa..eta passe ayeth hithnwa Man monaw da me hithanne adre krpu kella neda hari nm eyane mawa dala yanna ona kiyala..mage oluwa athule mokedda yakek innw wge okama kiyawanw
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Minissunge swabawaya thamai thamnge waradi anun pita patawala hitha hadaganna uthsahaganna eka. Love eka adalama na
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Maybe mchn eth Mata puduma Mari Gena love krpu kena gana jealous hithena eka ledak da normal deyak da?

    :P ou kella ubata wada igena gattot pushna puthee :no: e nisa igena ganin kella engineer nam ubath e ha samana mattamk inna one nattan oya hithena widiyatama kellage yaluwanta nadayanta muna denna ubata hithen na.
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    Ah ehenam melahakata faculty eke gahak yata kollekge fayiyak ura uraa athim :rofl:

    Thoge ganita ehmda une? :rofl: Tho ta pkk nathi nisa eki wena ungen illn athi
    Mge kella kollongen newei bera gganna Bari kellongen kollo nm 0i eth kello ekka fun gaththa kiyala nm dnnw. Mnw krnnd kello ekka randu wenn ghn gguu ga ganna Bari nisa paduwe innw
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Dekam krnn ona ban...kimbk iruwe nathuwa minihek wenn be bn

    ඉතිං ඒකනෙ බං. මිනිහෙක් වෙන්න කිම්බක් ඉරුවාම ඇතිනෙ. මොන රෙද්දටද ඔය කෙහෙම්මල් විභාගයක් ලියල ABCD දාපු කොල කෑල්ලක් අරං තේරුම ? ඕක අතෑරල දාපං බං සීරියස් කියන්නෙ. උඹ පස්සට පසුතැවෙයි ඇයි මං කසාදයක් බැඳල ආතල් එකක් ගන්න තියෙන ලයිෆ් එක විභාගයක් වෙනුවෙන් නාස්ති කලේ කියල :(
     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,537
    113
    දැන් උඹ ඉස්සරහට කරන්න තියෙන දේ ගැන හිතපන්.හැම තැනකදිම ඒකිට වඩා අඩියක් හරි ඉස්සර්හින් ඉදපන්.මාත් මේවා ඉගෙන ගත්තෙ කිරියෙ thread කියවලා, මේකෙ උන් කියපු ඒවා බහුතරයක්ම හරියට හරි බං. දැන් මොකෝ උඹ ඉස්සරහට කරන්න හිතන් ඉන්නෙ?
     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,537
    113
    ඉතිං ඒකනෙ බං. මිනිහෙක් වෙන්න කිම්බක් ඉරුවාම ඇතිනෙ. මොන රෙද්දටද ඔය කෙහෙම්මල් විභාගයක් ලියල ABCD දාපු කොල කෑල්ලක් අරං තේරුම ? ඕක අතෑරල දාපං බං සීරියස් කියන්නෙ. උඹ පස්සට පසුතැවෙයි ඇයි මං කසාදයක් බැඳල ආතල් එකක් ගන්න තියෙන ලයිෆ් එක විභාගයක් වෙනුවෙන් නාස්ති කලේ කියල :(

    :lol::lol::lol:
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    දැන් උඹ ඉස්සරහට කරන්න තියෙ දේ ගැන හිතපන්.හැම තැනකදිම ඒකිට වඩා අඩියක් හරි ඉස්සර්හින් ඉදපන්.මාත් මේවා ඉගෙන ගත්තෙ කිරියෙ thread කියවලා, මේකෙ උන් කියපු ඒවා බහුතරයක්ම හරියට හරි බං. දැන් මොකෝ උඹ ඉස්සරහට කරන්න හිතන් ඉන්නෙ?

    Be BN eki issara wela iwarai ne. Mata awulak ne eya professor kenk unath habai ehem unam wena un pssen Ena ekai owl
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Be BN eki issara wela iwarai ne. Mata awulak ne eya professor kenk unath habai ehem unam wena un pssen Ena ekai owl

    ඔව් ඔව් වෙන උන් පස්සෙන් එයි නැතිව කෙල්ල උඹව අතෑරල වෙන එකෙක් එක්ක යාලු වෙන එකක් නෑ :rofl: