කෙල්ලෙක් නිසා මන් අන්තිම පාර උ/පෙ කෙලෝ ගත්&#35

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ඔව් ඔව් වෙන උන් පස්සෙන් එයි නැතිව කෙල්ල උඹව අතෑරල වෙන එකෙක් එක්ක යාලු වෙන එකක් නෑ :rofl:

    Mn kimba uranakm yanne Na bn..mn osthar ne
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Thoge ganita ehmda une? :rofl: Tho ta pkk nathi nisa eki wena ungen illn athi
    Mge kella kollongen newei bera gganna Bari kellongen kollo nm 0i eth kello ekka fun gaththa kiyala nm dnnw. Mnw krnnd kello ekka randu wenn ghn gguu ga ganna Bari nisa paduwe innw

    Mata ganiekuth ne kellekuth ne pons. :rofl: mama samahara vita ube kaallatath habai sukala athi :lol:. Kohomath ube kella danatama pita unge kari ton gaanak beela athi. :rofl::rofl::lol:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    ;) මං මේ උබට බොක්කෙන්මයි කියන්නේ.. A/Lකියන්නේ ජීවිතේ නෙමි මචං :) ඒකිට වඩා හොද තැනකට උබට යන්න පුළුවන් විදි අද රටේ ඕනතරම් තියෙනවා,A/L කෙලවුණාම ජීවිතේම කෙළවුණේ ඉස්සර මචං :yes::love: කෙල්ල උබට අවංකව ආදරේනම් campusනෙමි කොල්ලො විතරක් ඉන්න hostalඑකක නැවතිලා හිටියත් උබ වෙනුවෙන්ම ඉදී :yes: එහෙම නැත්නම් උබ දොස්තර කෙනෙක් වුනත් යන එකී යනවා පුතේ :yes:;) ඒ නිසා උබ කෙල්ල වෙනුවෙන් උබේ ජීවිතේ අද ඇදගෙන වැටෙන්නේ නැතුව උබේ අනාගතේ වෙනුවෙන් මහන්සි වෙයන් ;) එකී නෑ මේකි නෑ , අරක කෙලවුනා මේක කෙලවුනා කිය කිය හතර වටේ පිස්සු නටන්නේ නැතුව අරමුණක් ඔලුවේ තියන් ඒක වෙනුවෙන් මහන්සි වෙයන් :yes: නැතුව අද කෙල්ල වෙන එකෙක් එක්ක යාලුවෙයි, හෙට මාව අතහරියි, මට මොකුත් නැති වෙයි අනම් මනම් කුණු ගොඩවල් හිතන එක නවත්තලා උබ වෙනුවෙන් උබ ගැන හිතන්න පටන් ගනින් මචං :yes: නැත්නම් උබ නිකන්ම මානසික පිස්සෙක් වෙනවා මිසක් වෙන දෙයක් උබට ඉතුරු වෙන්නේ නෑ :yes: ජය..!
     
    :love: