ඇත්ත bt මාර ප්‍රෙෂර් එකක් බං එන්නෙ උඹටත් ආව දවසක බලපංකො. මම ලොකු ප්‍රෙෂර් Handel කරල තියෙනව මේක වෙනස්.
එක බබෙක් අවුරුදු 3යි මාස 6යි. අනික් එක්කෙනාට අවුරුදු 1යි මාස 5යි. මට තියෙන එකම Pressure එක ළමයි දෙන්න බලාගන්න එක තමයි. උන් නාහෙට අහන්නෙ නෑ.Badinna harima wayasa 28.30 di lamai hadanawa.apita 50 weddi lamayata 20.eka tama hari cycle eka.naaki wela badala lamai hadala lamai paw loku weddi.
Ithin ekata adayama wadi karaganna kramayak hada Ganna oni. Jiwath wenawa kiyanne ekataneපැදි දෙකක් තියෙනව. ඔයා කියන කතාව එක පැත්තකින් හරි. අනික් පැත්තෙන් පවුල නඩත්තු කර ගන්න බැරුව ආදායම අඩුවෙන් බැඳල ගෑණුන්ටයි ළමයින්ටයි දුක් දෙන එක අනික් පැත්ත.
umbe suddita mko une
මට සුද්දියෙක් සෙට් වුනේ නෑ මචෝ.. හොයාගෙන ආපු කෙල්ලව නැති කරගත්ත එකෙක් මං. හරි වෙලාවෙ හරියට ටෝක් එක ඒකිට දුන්නනං අද මෙහෙම මතක් කර කර විදවන්නෙ නෑ... ඒකි ලංකාවෙන් ගියාට පස්සෙ තමයි මොලේ පෑදෙන්න පටන් ගත්තෙ...28 - 30 weddi stable wenna ona.dan tiyana thathwe anuwa amarui tama.keranna deyak na itin.පැදි දෙකක් තියෙනව. ඔයා කියන කතාව එක පැත්තකින් හරි. අනික් පැත්තෙන් පවුල නඩත්තු කර ගන්න බැරුව ආදායම අඩුවෙන් බැඳල ගෑණුන්ටයි ළමයින්ටයි දුක් දෙන එක අනික් පැත්ත.
මොකක්ද උනේ? කෙල්ල ඇවිල්ලා උඹව talk කරාද?මට සුද්දියෙක් සෙට් වුනේ නෑ මචෝ.. හොයාගෙන ආපු කෙල්ලව නැති කරගත්ත එකෙක් මං. හරි වෙලාවෙ හරියට ටෝක් එක ඒකිට දුන්නනං අද මෙහෙම මතක් කර කර විදවන්නෙ නෑ... ඒකි ලංකාවෙන් ගියාට පස්සෙ තමයි මොලේ පෑදෙන්න පටන් ගත්තෙ...
Ithin dan katha karanna puluwan ne.may be she is still waitingමට සුද්දියෙක් සෙට් වුනේ නෑ මචෝ.. හොයාගෙන ආපු කෙල්ලව නැති කරගත්ත එකෙක් මං. හරි වෙලාවෙ හරියට ටෝක් එක ඒකිට දුන්නනං අද මෙහෙම මතක් කර කර විදවන්නෙ නෑ... ඒකි ලංකාවෙන් ගියාට පස්සෙ තමයි මොලේ පෑදෙන්න පටන් ගත්තෙ...
You mean a woman????Ithin dan katha karanna puluwan ne.may be she is still waiting
eka tamai mokkda bn aa scene eka?ඔව් බං..අහන අහන කෙල්ලට කොල්ලෙක් ඉන්නවා හැබැයි කොල්ලනට කෙල්ලෝ නෑ අනිත් එක ගැහැණු පිරිමි අනුපාතය 52% 48% යි
ඒ කියන්නේ 100 ක් ගත්තොත් පිරිමි 48යි ගැහැණු 52යි.. ගැහැණු වැඩි ඉතින්eka tamai mokkda bn aa scene eka?
naa man ahuwe mokda kello hoyaganna natte kiyala ehema welatඒ කියන්නේ 100 ක් ගත්තොත් පිරිමි 48යි ගැහැණු 52යි.. ගැහැණු වැඩි ඉතින්

අනේ මන් ද බං මටත් හිතා ගන්න බෑ එක නම්. හැබැයි දැන් උපදින පොඩි උන්ගේ නම් ගැහැණු අය ගොඩක්ම වැඩි.. උන්ට නම් කසාද බදින්න හෙන ගේම දෙන්න වෙයි..naa man ahuwe mokda kello hoyaganna natte kiyala ehema welat![]()
![]()
proposal wala ennema melo qualification nati un nattan job nati unඅනේ මන් ද බං මටත් හිතා ගන්න බෑ එක නම්. හැබැයි දැන් උපදින පොඩි උන්ගේ නම් ගැහැණු අය ගොඩක්ම වැඩි.. උන්ට නම් කසාද බදින්න හෙන ගේම දෙන්න වෙයි..

බැඳපු උන් තියාගෙන ගහනවද මන්දproposal wala ennema melo qualification nati un nattan job nati unbut campus walin kochchra out wenwada unta monaa wenwada mangda
![]()