කෙල්ලෙක්, බඳීන්න

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,100
    4,229
    113
    Sri Lanka
    ඇත්ත bt මාර ප්‍රෙෂර් එකක් බං එන්නෙ උඹටත් ආව දවසක බලපංකො. මම ලොකු ප්‍රෙෂර් Handel කරල තියෙනව මේක වෙනස්.

    මට මොන Pressure ද. මම අවුරුදු 28 න් බැඳල දැන් ළමයි දෙන්නෙකුත් ඉන්නව. දැන් 35 යි. :rolleyes: එක බබෙක් අවුරුදු 3යි මාස 6යි. අනික් එක්කෙනාට අවුරුදු 1යි මාස 5යි. මට තියෙන එකම Pressure එක ළමයි දෙන්න බලාගන්න එක තමයි. උන් නාහෙට අහන්නෙ නෑ.
     
    • Like
    Reactions: yazazb

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,229
    113
    Sri Lanka
    Badinna harima wayasa 28.30 di lamai hadanawa.apita 50 weddi lamayata 20.eka tama hari cycle eka.naaki wela badala lamai hadala lamai paw loku weddi.

    පැදි දෙකක් තියෙනව. ඔයා කියන කතාව එක පැත්තකින් හරි. අනික් පැත්තෙන් පවුල නඩත්තු ‍කර ගන්න බැරුව ආදායම අඩුවෙන් බැඳල ගෑණුන්ටයි ළමයින්ටයි දුක් දෙන එක අනික් පැත්ත.
     
    • Like
    Reactions: Solo Rider

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    පැදි දෙකක් තියෙනව. ඔයා කියන කතාව එක පැත්තකින් හරි. අනික් පැත්තෙන් පවුල නඩත්තු ‍කර ගන්න බැරුව ආදායම අඩුවෙන් බැඳල ගෑණුන්ටයි ළමයින්ටයි දුක් දෙන එක අනික් පැත්ත.
    Ithin ekata adayama wadi karaganna kramayak hada Ganna oni. Jiwath wenawa kiyanne ekatane
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    umbe suddita mko une
    :sorry: මට සුද්දියෙක් සෙට් වුනේ නෑ මචෝ.. හොයාගෙන ආපු කෙල්ලව නැති කරගත්ත එකෙක් මං. හරි වෙලාවෙ හරියට ටෝක් එක ඒකිට දුන්නනං අද මෙහෙම මතක් කර කර විදවන්නෙ නෑ... ඒකි ලංකාවෙන් ගියාට පස්සෙ තමයි මොලේ පෑදෙන්න පටන් ගත්තෙ...
     
    P Gunaratnam

    Active member
  • Nov 22, 2023
    108
    71
    28
    Panadura
    පැදි දෙකක් තියෙනව. ඔයා කියන කතාව එක පැත්තකින් හරි. අනික් පැත්තෙන් පවුල නඩත්තු ‍කර ගන්න බැරුව ආදායම අඩුවෙන් බැඳල ගෑණුන්ටයි ළමයින්ටයි දුක් දෙන එක අනික් පැත්ත.
    28 - 30 weddi stable wenna ona.dan tiyana thathwe anuwa amarui tama.keranna deyak na itin.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    :sorry: මට සුද්දියෙක් සෙට් වුනේ නෑ මචෝ.. හොයාගෙන ආපු කෙල්ලව නැති කරගත්ත එකෙක් මං. හරි වෙලාවෙ හරියට ටෝක් එක ඒකිට දුන්නනං අද මෙහෙම මතක් කර කර විදවන්නෙ නෑ... ඒකි ලංකාවෙන් ගියාට පස්සෙ තමයි මොලේ පෑදෙන්න පටන් ගත්තෙ...
    මොකක්ද උනේ? කෙල්ල ඇවිල්ලා උඹව talk කරාද?
     
    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    549
    917
    93
    :sorry: මට සුද්දියෙක් සෙට් වුනේ නෑ මචෝ.. හොයාගෙන ආපු කෙල්ලව නැති කරගත්ත එකෙක් මං. හරි වෙලාවෙ හරියට ටෝක් එක ඒකිට දුන්නනං අද මෙහෙම මතක් කර කර විදවන්නෙ නෑ... ඒකි ලංකාවෙන් ගියාට පස්සෙ තමයි මොලේ පෑදෙන්න පටන් ගත්තෙ...
    Ithin dan katha karanna puluwan ne.may be she is still waiting
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඔව් බං..අහන අහන කෙල්ලට කොල්ලෙක් ඉන්නවා හැබැයි කොල්ලනට කෙල්ලෝ නෑ අනිත් එක ගැහැණු පිරිමි අනුපාතය 52% 48% යි
    eka tamai mokkda bn aa scene eka?
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    naa man ahuwe mokda kello hoyaganna natte kiyala ehema welat :angry: :angry:
    අනේ මන් ද බං මටත් හිතා ගන්න බෑ එක නම්. හැබැයි දැන් උපදින පොඩි උන්ගේ නම් ගැහැණු අය ගොඩක්ම වැඩි.. උන්ට නම් කසාද බදින්න හෙන ගේම දෙන්න වෙයි..
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    අනේ මන් ද බං මටත් හිතා ගන්න බෑ එක නම්. හැබැයි දැන් උපදින පොඩි උන්ගේ නම් ගැහැණු අය ගොඩක්ම වැඩි.. උන්ට නම් කසාද බදින්න හෙන ගේම දෙන්න වෙයි..
    proposal wala ennema melo qualification nati un nattan job nati un 😂 but campus walin kochchra out wenwada unta monaa wenwada mangda :angry:
     
    • Like
    Reactions: scorpion MW