උඹට සිරාවටම ඒකිට කැමැත්තක් නැත්තන් සෙට් කරගන්න එපා බං..
පොඩ්ඩක් උඹට අල්ලල යනවද කියල බලපන්..
ඔය ගොබ්බ ගෑණු සෙට් කරගත්තම නැත්තං සංසාරේ එපාවෙනවා..
උබ කැමති නැත්නම් කෙලින්ම කියපන් වනචරි මන් උබට කැමති නෑ කියල. කැමති නම් එත් කැමැත්ත පෙන්නන්න එපා ටික දවසක් යනකන්. බොරුවට පඩ ෂෝ ටිකක් දාපන්. ඒකිව දකිනකොට ගස්සල අහක බලාගනින්. තනියෙන් ඉන්නකොට හොරෙන් බලල පොඩ්ඩක් හිනා වෙයන්. නිතර අගවපන් ෆෝන් එකේ සල්ලි නෑ කියල, ඊට පස්සේ රී ලෝඩ් දම්ම ගනින්.




යකෝ මුන් ගෑනුන්ට එහානේ![]()


sarcasm බන්. අයියෝ උබලත් අම්මපඒ මොන ගූ වැඩක්ද. හිගන්නෙක් කියල හිතයි. ටිකක් තත්වේ තියාගෙන උන්නම හරි. කොල්ලෝ පොන්නයෝ වෙන්න ගියාම කැමති කෙල්ලත් අහක බලාගන්නව.

කොල්ලන් කෙල්ලන්ගේ අතීතය ගැන සොයයි, කෙල්ලන් කොල්ලන්ගේ වර්තමානය හා අනාගතය ගැන සොයයි.![]()
උඹෙන් කැමතිද කියලා ඇහුවොත් එහෙම ගෙදරින් අහලා උත්තරයක් දෙන්නං කියපන්.


