කෙල්ලෙක් මට කැමතියි කියනවනේ

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    උඹට සිරාවටම ඒකිට කැමැත්තක් නැත්තන් සෙට් කරගන්න එපා බං..
    පොඩ්ඩක් උඹට අල්ලල යනවද කියල බලපන්..
    ඔය ගොබ්බ ගෑණු සෙට් කරගත්තම නැත්තං සංසාරේ එපාවෙනවා..

    141403_273_avatar.gif
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,031
    500
    113
    :yes::yes::yes:
    උබ කැමති නැත්නම් කෙලින්ම කියපන් වනචරි මන් උබට කැමති නෑ කියල. කැමති නම් එත් කැමැත්ත පෙන්නන්න එපා ටික දවසක් යනකන්. බොරුවට පඩ ෂෝ ටිකක් දාපන්. ඒකිව දකිනකොට ගස්සල අහක බලාගනින්. තනියෙන් ඉන්නකොට හොරෙන් බලල පොඩ්ඩක් හිනා වෙයන්. නිතර අගවපන් ෆෝන් එකේ සල්ලි නෑ කියල, ඊට පස්සේ රී ලෝඩ් දම්ම ගනින්.
    :lol::lol::lol:
     

    tharindutpk

    Active member
  • Jan 20, 2013
    293
    22
    28
    Uba kamathi naththam uba ekita hopes denne nathuwa atha arapan. ubata experience one nam uba ekiwa set karagena passe atha arapan. mama uba una nam oken palaweni eka karanawa mata experience thiyena nisa :yes:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,934
    6,603
    113
    ගග අද්දර
    යකෝ මුන් ගෑනුන්ට එහානේ :lol:
    :baffled::baffled:
    ඒ මොන ගූ වැඩක්ද. හිගන්නෙක් කියල හිතයි. ටිකක් තත්වේ තියාගෙන උන්නම හරි. කොල්ලෝ පොන්නයෝ වෙන්න ගියාම කැමති කෙල්ලත් අහක බලාගන්නව.
    sarcasm බන්. අයියෝ උබලත් අම්මප :P:P
     

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    උඹෙන් කැමතිද කියලා ඇහුවොත් එහෙම ගෙදරින් අහලා උත්තරයක් දෙන්නං කියපන්.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඔයිට වඩා හොඳ එකක් පස්සෙ සෙට් උනොත් උඹට වහ කන්න හිතෙයි
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උඹ ඔය කෙල්ලට කැමති නෑ කියලා කියපන් බං. මොකද උඹේ පෝස්ට් එකේම තියෙනවා "කෙල්ල එච්චර ලස්සන නෑ" කියලා. ඒ කියන්නේ උඹ බලාපොරොත්තු වෙන්නේ ලස්සන කෙල්ලෙක්වනේ බං ඒකිට වඩා. ඕනම කොල්ලෙක්ගේ හිතේ සිහින කුමාරියෙක් ඉන්නවා. ඒ අච්චුවට ටැලි වෙන්නේ නැත්නම් උඹ තනිකඩයි කියලා ඒ කෙල්ල එක්ක ටයිම් පාස් කරන්න ජීවිතේ සෙල්ලමකට ගන්න එපා. කෙලින් කියන්න බැරිනම් උඹට කෙල්ලෙක් ඉන්නවා වගේ රඟ පාපන් සැරෙන් සැරේ ෆෝන් එක බල බලා උඹේ වෙන සිම් එකකට හරි මැසේජ් ගගහා ඒකි ඉන්න තැන.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Machn adare kiyanne bahira lassanama nemei. Eka nisa kellata kiyapan tika dawasak ashraya karala balamu kiyla. Samaharawita ashray karddi ubata eya gana adarayak athiwewi ubala dennage adahas galapima saha eyage gathiguna anuwa. Habai wachane denakota hodata kalpana karala dipan. Passe atha arinna nam wachne denna epa. Good luck mchn.!
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    කැමැත්ත ඇහුවොත් තව හිතල මේ චන්දෙන් පස්සේ වචනයක් දෙන්නන් කියපන්. මේ දවස්වල පොරොන්දු දෙන්න යන්න එපා :eek: