මේ රෙප් දීපු එකාට
මෙහෙමයි බං අසහනේ තියෙන එකා වයස ගණන් නොගෙන කරගන්න ඕනේ දේ කරනවා සහ අම්මෙක්ගෙන් කිරි බීලා හරියට හැදුනු නියම පිරිමියෙක් කවදාවත් කෙල්ලන්ව බඳින්න කලියෙන් ජිගි ජිගි දාන්න කාමර ගානේ දක්කන්නේ නෑ..
ඒ වගේම තනි අතින් අත්පුඩි ගහන්න බැහැනේ බං. අම්මගේ තාත්තගේ ආදරේ මැද්දේ හැදුනු හරිහමන් කෙල්ලෙක් කසාදයක් බඳින්න කලියෙන් නන්නාදුනන පිරිමියෙකුට කවදාවත් රෙද්ද උස්සන්නේ නෑ බං.
අපිට ලෝකය වෙනස් කරන්න බැහැ මිනිස්සු හදන්න බැහැ. නමුත් අපිට තනි තනිව අපිට හැදෙන්න පුලුවන්.
මමත් කසාදයට කලියෙන් ලිංගිකව එකතු වීම තදින්ම ප්‍රතික්ෂේප කරන කෙනෙක්. වයස අවුරුදු 18 දිත් තිබ්බ මතේමයි අද වයස අවුරුදු 26 ක් වෙලත් තියෙන්නේ.