STOP treating her as your friend.
ඒකිට තේරෙනවා උඹ කොච්චර කැටයන් දැම්මත් උඹ බලු වෙලා පස්සෙන් එනවා කියල.
අන්න එක නවත්තාපන් ඔක්කොටම කලින්.
මැසේජ් කර කර පස්සෙන් යන්න එපා එල්ලිලා.
එකී උඹට ඇත්තටම කැමතිනං එකී මැසේජ් කරයි උඹට.
උඹ demand කරපන්. ලොකු සීන් දාපන්.
කියපන් ඔෆිස් එකේ කෙල්ලෙක් එක්ක ෆිල්ම් එකක් බලන්න යන්න සෙට් උනා කියල.
බලපන් ඒකිගේ reaction එක මොන වගේද කියල.
Jealous reaction එකක් තේරුනොත් උඹ කෙලින්ම කියපන්, "මම ඔයාට එන්න කිවුව ලන්ච් එකකට ඔය අවේ නැහැ" කියල.
Jealous reaction එකක් නැත්තන් හොඳම දේ අතෑරලා දාපන්.
ඒකිට උඹ ගැන ජෙලක් නැහැ කියන්නේ එකී උඹට කැමති නැහැ.
කැමති නැහැ කියන්නේ සෙට් උනත් උඹේ කටේ බලේට සෙට් වෙන්නේ.
එහෙම සෙට් උනාට පස්සේ ඒකිට වෙන එකෙක් සෙට් උනොත් උඹට වඩා හොඳයි කියල හිතෙන, එකී ලොවෙත් උට සෙට් වෙනවා.
එක නිසා අර කියපු වැඩේ හරි ගියේ නැත්තන් අත ඇරලා දාපන්!
ela ela mehemawath karala balamu...










pennapan uba wena kellek hoyanawa kiyala 

