අවභාවිතා තියා භාවිතා කරන්නවත් හම්බෙයිද සුවර් නෑ බන්කටුස්සා මේවා අවභාවිතා කොරන්නෙ නෙමෙයි![]()
ඔය ඉතින් වරදට සමාව දීල සුටි නංගි කෙනෙක් කැන්දන් ආවොත් වගේ තමා මේවා හරියන්නේ නෑ අපිට අවභාවිතා තියා භාවිතා කරන්නවත් හම්බෙයිද සුවර් නෑ බන්කටුස්සා මේවා අවභාවිතා කොරන්නෙ නෙමෙයි![]()
ඔය ඉතින් වරදට සමාව දීල සුටි නංගි කෙනෙක් කැන්දන් ආවොත් වගේ තමා මේවා හරියන්නේ නෑ අපිට ප්‍රාඩෝ එකකින් ඇවිත් ඇස් දෙක දිහා බලල සපත සතුට ප්‍රාර්ථනා කරලා හිනාවෙන එක වඩා ප්‍රතිපලදායකයි වගේow hariyanawa,uba prarthana kara kara idiy,prado ekaka ena ekek ekiwa aran room yay![]()
කෙල්ල බලයි මුට අසහනේද මා දිහා බලාගෙන හිනාවෙන්නේ කියල![]()

ප්‍රාඩෝ එකකින් ඇවිත් ඇස් දෙක දිහා බලල සපත සතුට ප්‍රාර්ථනා කරලා හිනාවෙන එක වඩා ප්‍රතිපලදායකයි වගේ![]()

ඇත්ත ඇත්ත එහෙම ප්‍රාඩෝ වල යන උන්නං නැති එකමයි හොඳbadu set karaganna nemei ban mama kiyala dunne.. sira kello![]()
මුලින්ම සමාජය යහපත් තැනක් කරන්න උත්සාහ ගනින්. එතකොට ඔය බය ඇරිල යයි. එතකොට genuinely ම බය අඩු වෙලා උබ සතුටෙන් ඉඳියි. ඊට පස්සෙ කෙල්ල දිහා කෙලින් බලල සන්තෝසෙන් කතාකරන එක simple..![]()
ඉදපන්.. ආයේ මෝල් පැත්තේ යද්දී ට්‍රය් කරන්නම්... Kello kamathi usa clean ekata inna evunta. Look eka thiyenava nam hodata talk karanavanam kello nothing
ඇස් දෙක දිහා බලල ඔයාගේ සැපත සතුට වර්ධනය වේවා කියල හිතුවම හරියයිදකරලා බලන්න ඕනේ එහෙමවත් එහෙනං









අඩේ අහිංසක කොල්ලන්ට ලනු දෙන්න එපා මං දන්නවා ඔහොම පට්ට හොද ඩයල් එකක් ඌ ඔය වගේ නම් හැම කෙල්ලෙක්ම මුත් එක්ක ෆිට් ඒත් උදව් ගන්න විතරයි ඒත් මුට දැන් අවුරුදු 47 යි තාම තනිකඩයා වයස පේන්නේ නෑ කියහන් 40ක් වත් කොල්ලොත් පට්ට ෆිට් අනේ මන්දා පුතී !![]()




.... මගේ සාමාන්‍ය තියරිය තමා කිව්වේ .... එක 100% සාර්ථකයි මොකද දැනට මම ආශ්‍රය කරපු කාන්තාවන් ප්‍රමාණය එකට සාක්ෂියක් 