කෙල්ලෙක් talk කරන්නෙ කොහොමද?

inspiron

Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    කෙල්ලෙක්ව Talk කරන්න යන්න එපා ...... එහෙම කරන්න ගියාම තමා වැඩේ අල කරගන්නේ ..... සාමාන්‍ය විදියට කතා කරපන් ........ එක talk කරනවට වඩා පට්ට ..... සැහෙන දේවල් හුවමාරු කරගන්නත් පුළුවන් ..... ඉවසීම තමා හැමදේම :yes:



    හැම කෙල්ලම බඩුවක් නෙමේ කියන එක හැම තිස්සෙම ඔලුවේ තියාගනින්:cool: .... මගේ සාමාන්‍ය තියරිය තමා කිව්වේ .... එක 100% සාර්ථකයි මොකද දැනට මම ආශ්‍රය කරපු කාන්තාවන් ප්‍රමාණය එකට සාක්ෂියක් ;)


    expert review :P
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    ela ela ! Heta udema try krla blnnm ... vasse natoth hodai.. nathnan kudapark kannath ida thiyenwa
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්

    මේක කියෙව්වම අවංකව දුක හිතුණ.... :(
    මෙහෙම අය ඉන්නව. කෙල්ලොන්ට පුදුම විදිහට ගරු කරනව ඇති. ඕනෙ වෙලේක උදව් කරනව ඇති. ඒත් හිතට කැමැත්තක් ඇතිවෙච්ච කෙල්ලට ඒක කියාගන්න බැරිව ඇති. එක්කෝ හිත ගිය කෙල්ලට කොල්ලෙක් ඇති. නැත්තං මැරි කරපු කෙල්ලෙක් පස්සෙ දන්නෙ මැරි කරල කියල. නැත්තං... හිත ගිය කෙල්ල කැමති බවක් පෙන්නන්නෙ නැහැ. පොර හොඳ නිසා සෙවලයෙක් වගේ පස්සෙන් පන්න පන්න වාතයක් වෙන්න යන්නෙත් නැතුව ඇති.

    කෙල්ලොත් ඉන්නව "අනේ අයියේ... " ගාගෙන එන්නෙ. උදව් කරන්න සැදී පැහැදී ඉන්න එකෙක්ගෙන්ම උදව් පදව් ටික කරගෙන අන්තිමට හොයාගන්නත් නෑ. කෙල්ලෝ හොඳට ෆිට් උදව් ගන්න විතරක් නම්... පොරට මොනා වුනත් කෙල්ලො ගැන කලකිරීමක් ඇති කොච්චර කෙල්ලොන්ට ගරු කලත්, කැමැත්තක් තිබුණත්. :(


    හොඳ අහිංසක ඩයල් වලටම තමයි ඔහොම වෙන්නෙ. පුදුම කරුමයක් ඒක. හොඳ ඩයල් වලට ලේසියෙන් කෙල්ලෙක් සෙට් වෙන්නෙ නෑ. කෙල්ලො කැමති වෙන්නෙ නැහැ.

    කෙල්ලො දෙක තුන රන් කරන උන්ටයි, බැඳපු උන්ටයි, මදාවියන්ටයි, සල්ලාලයන්ටයි තමා කෙල්ලො සෙට් වෙන්නෙ. බලමුකො ඒකෙත් හැටි. :sorry:


    මේ මට වගේ බන්.... :(
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ඇස් දෙක දිහා බලල ඔයාගේ සැපත සතුට වර්ධනය වේවා කියල හිතුව


    Set une neee bnnn:sorry::sorry::sorry::sorry:
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    කාර් කට්ටක් අරන් හවසට ගාමන්ට් එකක් පැත්තේ පලයන් කෑලි නැමෙනවා සට සට ගාලා ඔයි මොනවත් ඕන්නෑ :rofl:
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    kello unath kamathi na onawata wada hoda ewunta. kollek unama poddak naraka wennath ona. :yes::yes:


    මෙන්න මේ කතාව තව ටිකක් පැහැදිලි කරන්න...
    මොකද්ද මේ කොල්ලෙක් වුනාම පොඩ්ඩක් නරක් වෙන්න ඕනෙ කියන කතාව?
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කාර් කට්ටක් අරන් හවසට ගාමන්ට් එකක් පැත්තේ පලයන් කෑලි නැමෙනවා සට සට ගාලා ඔයි මොනවත් ඕන්නෑ :rofl:

    ඒ ඉස්සර දැන් කෙල්ලෝ කාර් කටුවලට නැමෙන්නේ නෑ හොද කාර් එකකට හරි අයි ෆෝන් එකකට හරි තමයි නැමෙන්නේ:lol::lol::lol:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මෙන්න මේ කතාව තව ටිකක් පැහැදිලි කරන්න...
    මොකද්ද මේ කොල්ලෙක් වුනාම පොඩ්ඩක් නරක් වෙන්න ඕනෙ කියන කතාව?

    උබ කැමතිද හතර පෝයටම සිල් ගන්න මසක් මාළුවක් නොකන උබේ කැත (ලිංගිකත්වය අදාල විහිළු) විහිළු වලට කැමති නැති සිල් මෑනීයෙක් වගේ කෙල්ලෙක් බදින්න කෙල්ලොත් කැමති නෑ තාපසයෝ වගේ කොල්ලන්ට:P