මන් අාදරේ කරනව කෙල්ලෙක්ට
ඒක පාර්ශිකව
දැනට අවු 1 මාස 8 වෙනවා
මාව සත පාකට ගනන් ගන්නෙ නෑ එයා
මාත් ඉන්නෙම් පිටට පේන්න ඩෝන්ට් කෙයා වගේ
ඒත් හැමවෙලේ මතක් වෙනවා
මගෙ සමහර යාලුවොත් එයාගෙ එෆ් බී ප්රෙන්ස්ලා
ඒත් මාව අැක්සෙප්ට් කරන්නෙ නෑ
කෝම උනත් දැන් එයාගෙ කලවයස හරි. ගෙදරින් හොයල දීලද දන්නෙත් නෑ එකෙක්ව
මේක අමතක කරන්න විදියක් කියපල්ලකෝ..
වෙන කෙල්ලෙක් හොයාගන්න කියලනම් කියන්න එපා..
මේ මන් එයාගැන කලින් දාපු 1
https://www.elakiri.com/forum/showthread.php?t=1855575
mamath ohoma ekakata love.one side. eki dannwa mm try krnawa kyla.eeki kamathiyi kiyalath dannawa.dakkama hora hinawakuth danawa.katha kranna kyla lagat yanakota rawanawa.ethakota mm aaya harila enawa. eketh podi lal ekauth tynwa.mm ekita sirama love.sex neme. eeth dan awrudu 3k

karima scene eka kynne mm ekiwa amathaka karala danawama kyla hithagena sathi 2k withara hitiya.mata th amathaka weee gena awa. raa hinen dakka kypanko eta passe. pahuwenida nkn sick eka wage. cigaratte ma 10kata wada biwwa
Last edited:

