hithaganna baa banbump machan. Godak prashna walata uththare api thulama thiyenawa machan.![]()
no sexual feelings about herහිතට ආව එක ඔන්න ඔහේ අතට ගනින් බන්.....

උබට කියන්නම් ඕනෙම නන්...
ඔය ටිකේ විතරයි බං ඔය ආසාව තියෙන්නෙ.කෙල්ල යාලු වෙලා මාසෙන් ඔක්කොම ඉවරයි.මම කිව්වෙ ආදරෙ නෙමේ.ඔය ආසාව.හැම තිස්සෙම මතක් වෙන ඒව,ඔය සකල විද හැමදේම දාගන්නකන් විතරයි බං.උබ නෑ කියන්න එපා.මම කන කපනව.
දගන්නවට වඩා ආතල් දාගන්න පස්සෙන් යන කාලෙ.![]()

අනේ මන්ද බන් ... මට දවසකට , බදින්න හිතෙන , ලව් කොරන්න හිතෙන කෙල්ලෝ ගැන නුල් දැම්මනම් .. මේකේ වෙන හිබුටන්ට නුල් දාන්න තැනක් නැති වෙනවා

Is sell a uba Inna thanin goda yanna balapan machan.. Eeta passe eki gana hithapan..![]()
shit cant cntrl ma mind 
උබට කියන්නම් ඕනෙම නන්...
ඔය ටිකේ විතරයි බං ඔය ආසාව තියෙන්නෙ.කෙල්ල යාලු වෙලා මාසෙන් ඔක්කොම ඉවරයි.මම කිව්වෙ ආදරෙ නෙමේ.ඔය ආසාව.හැම තිස්සෙම මතක් වෙන ඒව,ඔය සකල විද හැමදේම දාගන්නකන් විතරයි බං.උබ නෑ කියන්න එපා.මම කන කපනව.
දගන්නවට වඩා ආතල් දාගන්න පස්සෙන් යන කාලෙ.![]()

අනේ මන්ද බන් ... මට දවසකට , බදින්න හිතෙන , ලව් කොරන්න හිතෙන කෙල්ලෝ ගැන නුල් දැම්මනම් .. මේකේ වෙන හිබුටන්ට නුල් දාන්න තැනක් නැති වෙනවා

ane manda ban matath mona kiyannada kiyala hita ganna be.... bt oka uba vitarak nemei godak eun muna dena sundara chater experience ekak....

ඇත්තට ජීවිතේ හරි නපුරුයි බන්. මාර විදියට රිද්දනව සමහර වෙලාවට

ohoma thamaii ban owa thamange hithe tiyena kenk wage kellek hambunama ohoma hithenawa ban eth meka hithapan ubata hithata ena onima kellek daganna echchara amaru nee ech machan ubata life eka hadagena thanatakata enna mara amaruii ..
hithe thiyena kellawa dagena tikakalayak yanakota ubata sallai ththawyak nethiunama kella kenlinma ehema thiyena ekek gawata yanna dagalanwa ethakota dannena wendanawa oiata wadii..
eka nisa mulinma hodata life eka hadaganin,, time waste karnane enthiwa ..
hodata hithala wada karapana hoda rich wenna try akrapan ethakoata hithe inna kello newei nethi eunuth lagata enawa ekaii aththa ...
kello.. gana hithapan .. thamange life ekagana hithala.... uba oya kella dakala ohoma kiuwata thawa oita wada hoda ekek dakkama amma kalin eka moakdka kiyaii,,,,
okaii aththa ththwee machan ,, issella life eka hadaganinii...... issella kanda nagapan ... eeta passe pallama ....
ubata jaya!!
මචං මන් උබේ පරන Thread ටිකක් කියෙව්ව. කරන්න දෙයක් නැහැ මචං උබට ඇත්තට මුනදෙන්න වෙනවා. කොච්චර love කලත් කෙල්ලො බලන්නෙ අන්තිමේදි stable කොල්ලෙක්ව හොයාගන්න. films වල තමයි "what ever happens im with you" theory එක එත්තට love කරනකොට නෑ. උබට ඔච්චර මෝල නම් girl friend experience දෙන බඩුවක් හොයල ගහපන්.
උබට තියෙන්නෙ A/L ගොඩ දාගන්න අඩුම තරමෙ Art හරි කරල. A/L ගොඩදාපු කොල්ලො ඕන තරම් ඉන්න නිසා additional qualifications හඩා ගනින් නැත්තම් හරි අමාරැයි හොද job එකක් හොයා ගන්න.(campus යන්න බරි උනොත්)
අඩුම තරමෙ freelance කරන්න try කරපන්. ලේසිම දේ තමයි php course එකක් කරල web development කරන එක. නැත්තම් උබ හැමදාම මැඩිය වගේ ගෙදර ඉන්න වෙන්නෙ.![]()

මචන් උබ ඉස්සෙල්ලා ගොඩ යන්න. ඒ කෙල්ල ඔයාටම අයිති වෙන්න තියෙනවා නම් කවද හරි එක වෙනවා.. සෝ බී යුවර් සෙල්ෆ් ඇන්ඩ් වෙයිට්..