කෙල්ලෙක්_(මනමාලියෙක්)_බලන්න_යන්න_වෙලා

pdkuma

Well-known member
  • May 22, 2016
    638
    768
    93
    බොහොම ස්තූතියි එලකිරි සහෝදර වරුනි.
    උඹල කියපු හැම දෙයක්ම මම කියෙව්ව දාල තිබුන ත්‍රෙඩ් ටිකත් ඔක්කොම වගේ බැලුව. වැඩේ බොහොම සාර්ථකයි ඒ කියන්නෙ පැනික් වෙන්නෙ නැතුව ඩීසන් එකට ගිහින් ආව.
    කෙලගෙ හැඩහුරුකම් වලට මම අකමැතී. ඒත් කෙල්ලගෙ වැරැද්දක් නම් නෑ.
    මගෙ හිතේ ලොකු කැමැත්තක් නැති නිසාම number එක social media ඉල්ලගන්න ගියෙ නෑ. අනිත් කාරනාව ඒ කෙල්ලත් ලොකු චකිතයකින් හිටිය කියල හිතෙනව.

    සමාවෙයල්ල ඉක්මනට update එකක් දෙන්න බැරි උනාට.

    මේක හරියන්නෙ නෑ කියන්නෙ ආයෙ කොයි වෙලේක හරි ආයෙ එකක් බලන්න යන්න වෙයි කියන එක.

    ඊට කලින් ආයෙත් කෑල්ලක් ටෝක් කරගන්නත් පොඩි ප්ලෑන් එකක් තියෙනව. බලමු....... !!!
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රටේ දේශපාලන තත්වය ගැන කතාකරහන්, මංගල ගැන / රනිල් ගැන එහෙම, චන්දෙ දෙන්නෙ UNPයටද අහපං, (ඔවු කිවුවොත් තීරනේ උබ සතුයි) මහ බැංකු කොල්ලය ගැන එහෙම වෙලාව තිබ්බොත් කතා කරහන්.. any way good luck

    :lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,293
    113
    34
    Kalutara
    බොහොම ස්තූතියි එලකිරි සහෝදර වරුනි.
    උඹල කියපු හැම දෙයක්ම මම කියෙව්ව දාල තිබුන ත්‍රෙඩ් ටිකත් ඔක්කොම වගේ බැලුව. වැඩේ බොහොම සාර්ථකයි ඒ කියන්නෙ පැනික් වෙන්නෙ නැතුව ඩීසන් එකට ගිහින් ආව.
    කෙලගෙ හැඩහුරුකම් වලට මම අකමැතී. ඒත් කෙල්ලගෙ වැරැද්දක් නම් නෑ.
    මගෙ හිතේ ලොකු කැමැත්තක් නැති නිසාම number එක social media ඉල්ලගන්න ගියෙ නෑ. අනිත් කාරනාව ඒ කෙල්ලත් ලොකු චකිතයකින් හිටිය කියල හිතෙනව.

    සමාවෙයල්ල ඉක්මනට update එකක් දෙන්න බැරි උනාට.

    මේක හරියන්නෙ නෑ කියන්නෙ ආයෙ කොයි වෙලේක හරි ආයෙ එකක් බලන්න යන්න වෙයි කියන එක.

    ඊට කලින් ආයෙත් කෑල්ලක් ටෝක් කරගන්නත් පොඩි ප්ලෑන් එකක් තියෙනව. බලමු....... !!!

    ඔන්න ඕකනේ බන් අවුල. ප්‍රපොසල් වලට බලන්න ගියාම ඒකට අකමැතියි කියල තව තව එව්වා බලන්න යන්න වෙනවනේ. ඒකටත් ආයේ වෙනම වයසක් යනවා, ඊට වඩා හොඳයි කැබැල්ලක් ටෝක්ස් කරලා දාගන්න එක. ඒත් ඒකත් බෑනේ :(
     
    nishadfun

    Junior member
  • Feb 3, 2015
    57
    4
    8
    මේකේ එකෙක්වත් ගෙදරින් බලලා කසාද බැඳපු උන් නම් නෙවෙයි
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    kama ehema kanna denawada bn oya kello balanna giyama

    කෑම කැවොත් වහ තමයි. කාරණය ස්ථිරයි නම් තමයි කෑම කන්නේ.... සාමාන්‍යන් එහෙම කෑම ලැස්ති කරලා තිබ්බනෙම් නැහැ මචං ගියපු හැම තැනම වගේ. හැබැයි තේ පැන් සංග්‍රහ නම් උපරිම. හැබැයි අපිත් ඉතින් ඉස්තරම්ම කේක්, අනමාලු කෙසෙල් ඇවරියක් ෂුවර් එකට අරන් යන්න ඕන. මචං මම දැන් ලංකාවේ නැහැ. ආපහු එන්නේ කවදද කියලා බලං ඉන්නේ අපේ ගෙදර එවුන් මාව දක්කන් යන්න. එකෙක් අහලා තියෙනවා අවුරුදු 28ක් වෙනකම් පොල් ගෑවදා කියලා. අඩෝ මම O/L වලින් ස්ටාර් කරේ ලව් කරන්න.... ඒත් ඉතින් 13 දෙනෙක් එක්ක යාලු උනා තාම එහෙම ස්ථිර එකක් සෙට් අනේ නැහැ. උපරිම ස්ටෝන් කටින් තමයි. ... වහින කාලෙට වහිනවා නන්නා වෙන්න. හැබැයි වාරකන් කාලෙට ට්‍රයි කරලාවත් මුකුත් නෑ.. ඉතින් මට දැන් වාරකන් කාලෙට තමයි මේ සීන් සෙට් උනේ.. දැන් අවුරුදු 2කින් කිසිම ලවක් දෙවක් නැහැ... හැබැයි ඉතින් මෙහෙම බලන්න යන එකත් මාර සීන් කෝන් එකක් තමයි. පොඩි ආතල් එකකකුත් තියෙවා. ඒ හැගීම මාර නැවුම් කමකින් දැනෙනවා. ඒ නිසා කිසිම එකක් ස්ථිර කරගන්න හිතෙන්නෙත් නෑ වගේ බං....
     
    :D
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ

    Kello balanna giyama dena cake ehema kanna baya nadda...mona mona washi gurukan kiyala ..jarawa dannath bari na ne:rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,469
    32,193
    113
    Kalin kollo keeyak hitiyada? Keeyawath naha kiwoth nobanda hitapan. Hitiya keewoth bandapan.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    රටේ දේශපාලන තත්වය ගැන කතාකරහන්, මංගල ගැන / රනිල් ගැන එහෙම, චන්දෙ දෙන්නෙ UNPයටද අහපං, (ඔවු කිවුවොත් තීරනේ උබ සතුයි) මහ බැංකු කොල්ලය ගැන එහෙම වෙලාව තිබ්බොත් කතා කරහන්.. any way good luck

    එතකොට මුට කෙල්ල ගැන කෙසේ වෙතත් කෙල්ල මූ ගැන හිතගනී වහල් බයියෙක් කියල. :rofl:
    දේශපාලනේ ගැන අන්තරේ ගැන උද්යෝගයෙන් කතා කරනවානම් පන කඩාගෙන ගෙදර දුවන් එන එකයි හොඳම වැඩේ.
    එහෙම එවුන් එක්ක ජීවත් වෙන එක ලේසි නෑ