chek this outඕකෙ තේරුම මොකද්ද බන් ? දෙනුන් බලා කිරි ගන්නෙ ? මවුන් බලා හිර ගන්නෙ ?![]()
රටේ දේශපාලන තත්වය ගැන කතාකරහන්, මංගල ගැන / රනිල් ගැන එහෙම, චන්දෙ දෙන්නෙ UNPයටද අහපං, (ඔවු කිවුවොත් තීරනේ උබ සතුයි) මහ බැංකු කොල්ලය ගැන එහෙම වෙලාව තිබ්බොත් කතා කරහන්.. any way good luck

බොහොම ස්තූතියි එලකිරි සහෝදර වරුනි.
උඹල කියපු හැම දෙයක්ම මම කියෙව්ව දාල තිබුන ත්‍රෙඩ් ටිකත් ඔක්කොම වගේ බැලුව. වැඩේ බොහොම සාර්ථකයි ඒ කියන්නෙ පැනික් වෙන්නෙ නැතුව ඩීසන් එකට ගිහින් ආව.
කෙලගෙ හැඩහුරුකම් වලට මම අකමැතී. ඒත් කෙල්ලගෙ වැරැද්දක් නම් නෑ.
මගෙ හිතේ ලොකු කැමැත්තක් නැති නිසාම number එක social media ඉල්ලගන්න ගියෙ නෑ. අනිත් කාරනාව ඒ කෙල්ලත් ලොකු චකිතයකින් හිටිය කියල හිතෙනව.
සමාවෙයල්ල ඉක්මනට update එකක් දෙන්න බැරි උනාට.
මේක හරියන්නෙ නෑ කියන්නෙ ආයෙ කොයි වෙලේක හරි ආයෙ එකක් බලන්න යන්න වෙයි කියන එක.
ඊට කලින් ආයෙත් කෑල්ලක් ටෝක් කරගන්නත් පොඩි ප්ලෑන් එකක් තියෙනව. බලමු....... !!!

kama ehema kanna denawada bn oya kello balanna giyama
කෑම කැවොත් වහ තමයි. කාරණය ස්ථිරයි නම් තමයි කෑම කන්නේ.... සාමාන්‍යන් එහෙම කෑම ලැස්ති කරලා තිබ්බනෙම් නැහැ මචං ගියපු හැම තැනම වගේ. හැබැයි තේ පැන් සංග්‍රහ නම් උපරිම. හැබැයි අපිත් ඉතින් ඉස්තරම්ම කේක්, අනමාලු කෙසෙල් ඇවරියක් ෂුවර් එකට අරන් යන්න ඕන. මචං මම දැන් ලංකාවේ නැහැ. ආපහු එන්නේ කවදද කියලා බලං ඉන්නේ අපේ ගෙදර එවුන් මාව දක්කන් යන්න. එකෙක් අහලා තියෙනවා අවුරුදු 28ක් වෙනකම් පොල් ගෑවදා කියලා. අඩෝ මම O/L වලින් ස්ටාර් කරේ ලව් කරන්න.... ඒත් ඉතින් 13 දෙනෙක් එක්ක යාලු උනා තාම එහෙම ස්ථිර එකක් සෙට් අනේ නැහැ. උපරිම ස්ටෝන් කටින් තමයි. ... වහින කාලෙට වහිනවා නන්නා වෙන්න. හැබැයි වාරකන් කාලෙට ට්‍රයි කරලාවත් මුකුත් නෑ.. ඉතින් මට දැන් වාරකන් කාලෙට තමයි මේ සීන් සෙට් උනේ.. දැන් අවුරුදු 2කින් කිසිම ලවක් දෙවක් නැහැ... හැබැයි ඉතින් මෙහෙම බලන්න යන එකත් මාර සීන් කෝන් එකක් තමයි. පොඩි ආතල් එකකකුත් තියෙවා. ඒ හැගීම මාර නැවුම් කමකින් දැනෙනවා. ඒ නිසා කිසිම එකක් ස්ථිර කරගන්න හිතෙන්නෙත් නෑ වගේ බං....

Kello balanna giyama dena cake ehema kanna baya nadda...mona mona washi gurukan kiyala ..jarawa dannath bari na ne![]()