ලෙසියෙන් අමතක කරන්න බැරි හොදටම හිතට වැදුණු මාස ගානක් try කරපු හිතින් love කරපු කෙල්ලෙකට කොල්ලෙක් ඉන්නවා කියලා දැන ගත්තම උබලා මොනාද කරන්නේ ඒ කෙල්ලව අමතක කරන්න
edit:-කෙල්ලේක්ව දාගන්න කියන්න එපා බං මට කෙල්ලෝ set වෙන්නේම නැ මට කෙල්ලක්ට ආදරය කරන්න කියලා ආසාවක් අවේ 2012 ඉදන් ඒ ඉගෙන ගන්න කාලේ දැන් 2015 දැන් ජොබ් එකක් කරනවා එත් කෙල්ලක් තාම set උනේ නැ ජිවිතේ වෙනස් කම් උනත්

Last edited: