කෙල්ලොන්ගෙ හැටි

Anonymous_

Well-known member
  • Feb 12, 2014
    2,615
    1,530
    113
    කෙල්ලෝ ඔච්චර තේරුම් ගන්න අමාරු නිසා
    මම නම් හිතන් ඉන්නේ පුළුවන් තරම් ඈතින් තියාගන්න.
    කොහෙවත් ඉන්න එකියක් වෙනුවෙන් ඔච්චර මනස වෙහෙසගෙන දඟලන්නේ මොකටද?
    ආදරය කරනවා කියන්නේ, විවාහය කියන්නේ කිසිම තේරුමක් නැති වැඩක්...
    ඊළඟට ඒකිටයි, ළමයින්ටයි කරන දරන වියදම් විතරක් නෙවෙයි,
    හිත ගත දෙකම කරන අධික වෙහෙස...
    කෙල්ලෝ වෙනුවෙන් මිනිත්තුවක් කාලය වැය කළත් අපරාධයක්... :dull:
    True story
     
    • Like
    Reactions: Dishta Didin

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,585
    10,146
    113
    හරි, මම බැන්දා කියමු.
    වයිෆ් සහ ළමයි කොරෝනා වලින් මැරුනොත්? මොකක් හෝ අනතුරකින් නැති වුනොත්?
    අනිත් එක දැන් කාලේ මිනිස්සු සලකන්නේ සල්ලි වලට...
    ළමයි අම්මට තාත්තට, අම්මලා තාත්තලා ළමයින්ට පවා සලකන්නේ සල්ලි වලට...
    තව අනාගතයේදී තවත් ඕක වැඩි වෙනවා.
    තිත්ත වුනාට ඒක තමයි ඇත්ත... :(
    මොකක් හරි වෙලා ජීවිතේ අතරමැදදි සල්ලි නැති වුනා... මං අබ්බගාතයෙක් වුනා...
    සල්ලි හොයන්න බැරි ලෙඩක් හැදුනා... එතකොට?
    ඊළඟට කොච්චර සැලකුවත් අන්තිමේ ළමයි මට නොසැලකුවොත්? :dull:
    ඒ විදියට ආදරය නිසා බදාගත්ත දේ නිසා ජීවිතයම දුකක් කරගන්න මං කැමති නෑ.
    මුලින් අපිට ආදරේ පෙන්නුව කෙනා පස්සේ අපිට දුකක් දුන්නොත් ඒක ඊටත් වඩා දුකක්... :sorry:
    ඒ නිසා ආදරයට ළං නොවෙන තරමට ජීවිතේ සැනසිල්ල තියෙනවා මට තේරෙන විදියට...

    අනිත් එක විවාහ වෙනවා කියන්නේ කොටි වලිගයක් අල්ල ගත්තා වගේ තමයි,
    බේරිල්ලක් නෑ ඩිවෝස් වුනත්... :D

    ඒ විදියේ ආදරණීය ජීවිතයක් ගෙවන්න තිබුනා නම් කියලා හිතුන වෙලාවල් නැතිව නෙවෙයි.
    ඒත් පස්සේ අර ඇත්ත මතක් වුනාම ඒ "තාවකාලික සැප" ඕනේ නෑ කියලා හිතෙනවා. :)

    අවදානමට පෙර සූදානම...!
    සුවකළ නොහැක, වළක්වාගත හැකිය...! :rofl:
    පක්ශායි !
     
    • Like
    Reactions: Dishta Didin

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    කෙල්ලෝ ඔච්චර තේරුම් ගන්න අමාරු නිසා
    මම නම් හිතන් ඉන්නේ පුළුවන් තරම් ඈතින් තියාගන්න.
    කොහෙවත් ඉන්න එකියක් වෙනුවෙන් ඔච්චර මනස වෙහෙසගෙන දඟලන්නේ මොකටද?
    ආදරය කරනවා කියන්නේ, විවාහය කියන්නේ කිසිම තේරුමක් නැති වැඩක්...
    ඊළඟට ඒකිටයි, ළමයින්ටයි කරන දරන වියදම් විතරක් නෙවෙයි,
    හිත ගත දෙකම කරන අධික වෙහෙස...
    කෙල්ලෝ වෙනුවෙන් මිනිත්තුවක් කාලය වැය කළත් අපරාධයක්... :dull:

    Respect sir
     
    • Like
    Reactions: Dishta Didin

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඉතින් බන් ඕක ඩිපෙන්ඩ් වෙනවනෙ කෙල්ල අනුව ,එක කෙල්ලෙක් කමැති දේවල් වලට් සමහරු අකමැති වෙන්න පුලුවන්,සමහර වෙලාවට උබට දැන් අකමැති කෙල්ලො පස්සෙ උබට කැමති වෙන්න පුලුවන්
    අනෙක උබේ කෙල්ල උබේ ඩැන් කැමති කොලිටීස් වලට තව කාලෙකින් අකමැති වෙන්න පුලුවන්.
    ඉතින් ඕක හෙන සන්කීරන කාරනයක් බ්‍රෝ
    කිසි දෙයක් ඉස්තිර නැහැ
    උබට කරන්න තියෙන්නෙ මුලින්ම උබට ආදරේ කරපන්.ලස්සන ඇදුම් අරගනින්,උබ කැමති සබ්ජෙක්ට් ගැන අප්ඩේට් වෙයන්.සෞක්ය සම්පන්නව කාපන්.හොබ්බී එකක් පටන් ගනින්.උබේ දියුනුව ගැන බලපන්.
    ඕක ගොඩක් දේවල් වලට සොලුශන් එකක්.මටත් කාලයක් තිබුනා ඔය වගේ කේස් .මේක තමයි අන්ස්වර් එක.
     
    • Like
    Reactions: Erzo

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    උබ කියන එක 1000% ඇත්ත..කෙල්ලෝ කැමති ආඩම්බරකාරයන්ට.මම නුවර බ්‍රිටිෂ් council ගියා කාලයක් මගේ cousin නංගි කෙනක් එක්ක ,
    මම ඒ දවස්වල පට්ට නහර කාරයෙක්.හෙනම ආඩම්බරයි.ජනාධිපති ආවත් ගණන් ගන්නේ.මට වඩා ඕන තරම් attractive උන් හිටියා එකේ.අනිත් හැම කොල්ලම කෙල්ලෝ වට කරගෙන සෙවල හලනවා.එත් අපේ නංගි කියනවා කෙල්ලෝ හොයන්නෙම මන් ගැනලු,අන්තිමට මම නතර උනේ බ්‍රිටිෂ් council එකේ හිටපු ලස්සනම කෙල්ල යාලු කරගෙන.කෙල්ලෝ ආස නැහැ ගොන් ජෝකේ දිදී සෙවල හලන උන්ට. .හැබැයි දැන් මම ටිකක් එහෙම type 1ක්..කිසි කෙල්ලෙක් මාව දැන් ගණන් ගන්නේ නැහැ
     
    Last edited:

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    හරි, මම බැන්දා කියමු.
    වයිෆ් සහ ළමයි කොරෝනා වලින් මැරුනොත්? මොකක් හෝ අනතුරකින් නැති වුනොත්?
    අනිත් එක දැන් කාලේ මිනිස්සු සලකන්නේ සල්ලි වලට...
    ළමයි අම්මට තාත්තට, අම්මලා තාත්තලා ළමයින්ට පවා සලකන්නේ සල්ලි වලට...
    තව අනාගතයේදී තවත් ඕක වැඩි වෙනවා.
    තිත්ත වුනාට ඒක තමයි ඇත්ත... :(
    මොකක් හරි වෙලා ජීවිතේ අතරමැදදි සල්ලි නැති වුනා... මං අබ්බගාතයෙක් වුනා...
    සල්ලි හොයන්න බැරි ලෙඩක් හැදුනා... එතකොට?
    ඊළඟට කොච්චර සැලකුවත් අන්තිමේ ළමයි මට නොසැලකුවොත්? :dull:
    ඒ විදියට ආදරය නිසා බදාගත්ත දේ නිසා ජීවිතයම දුකක් කරගන්න මං කැමති නෑ.
    මුලින් අපිට ආදරේ පෙන්නුව කෙනා පස්සේ අපිට දුකක් දුන්නොත් ඒක ඊටත් වඩා දුකක්... :sorry:
    ඒ නිසා ආදරයට ළං නොවෙන තරමට ජීවිතේ සැනසිල්ල තියෙනවා මට තේරෙන විදියට...

    අනිත් එක විවාහ වෙනවා කියන්නේ කොටි වලිගයක් අල්ල ගත්තා වගේ තමයි,
    බේරිල්ලක් නෑ ඩිවෝස් වුනත්... :D

    ඒ විදියේ ආදරණීය ජීවිතයක් ගෙවන්න තිබුනා නම් කියලා හිතුන වෙලාවල් නැතිව නෙවෙයි.
    ඒත් පස්සේ අර ඇත්ත මතක් වුනාම ඒ "තාවකාලික සැප" ඕනේ නෑ කියලා හිතෙනවා. :)

    අවදානමට පෙර සූදානම...!
    සුවකළ නොහැක, වළක්වාගත හැකිය...! :rofl:

    පක්ෂයි
     
    • Like
    Reactions: Dishta Didin

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    උබ කියන එක 1000% ඇත්ත..කෙල්ලෝ කැමති ආඩම්බරකාරයන්ට.මම නුවර බ්‍රිටිෂ් council ගියා කාලයක් මගේ cousin නංගි කෙනක් එක්ක ,
    මම ඒ දවස්වල පට්ට නහර කාරයෙක්..ජනාධිපති ආවත් ගණන් ගන්නේ.මට වඩා ඕන තරම් attractive උන් හිටියා එකේ.එත් අපේ නංගි කියනවා
    කෙල්ලෝ හොයන්නෙම මන් ගැනලු,අන්තිමට මම නතර උනේ බ්‍රිටිෂ් council එකේ හිටපු ලස්සනම කෙල්ල යාලු කරගෙන.කෙල්ලෝ ආස නැහැ ගොන් ජෝකේ දිදී සෙවල හලන උන්ට..හැබැයි දැන් මම ටිකක් එහෙම type 1ක්..කිසි කෙල්ලෙක් මාව දැන් ගණන් ගන්නේ නැහැ
    Nahara karayek wennath epa joke ekak wennath epa bn
    Nahara karayek unity hathuro wadi wenawa
    Joke ekak unoth oluwata atha hodayi
    Ganata idapan
     
    • Like
    Reactions: dhanuka kumara

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Nahara karayek wennath epa joke ekak wennath epa bn
    Nahara karayek unity hathuro wadi wenawa
    Joke ekak unoth oluwata atha hodayi
    Ganata idapan
    මම නහර කාරයෙක් කිව්වේ හැමෝ එක්කම ගහ ගන්න යනවා වගේ දෙයක් හිතල නෙවයි .ටිකක් ගුප්ත බවක් තියෙන්න ඕන.පොඩ්ඩක් හිනා උනාට වැඩිපුර කතා කරන්න හොදත් නැහැ හැමෝ එක්කම gossip කතා කර කර අන්දරේ කෙනක් වෙන්නේ නැතුව ඉන්න ඕන.
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    life,
    මම නහර කාරයෙක් කිව්වේ හැමෝ එක්කම ගහ ගන්න යනවා වගේ දෙයක් හිතල නෙවයි .ටිකක් ගුප්ත බවක් තියෙන්න ඕන.පොඩ්ඩක් හිනා උනාට වැඩිපුර කතා කරන්න හොදත් නැහැ හැමෝ එක්කම gossip කතා කර කර අන්දරේ කෙනක් වෙන්නේ නැතුව ඉන්න ඕන.
    මමත් ඔය වගේ තමයි හැබැයි මට ඕක කන්ටිනිවු කරන්න බැහැ.
    උබ කිව්වා හරි එහෙම උන්ට කෙල්ලො කැමති උන් බලෙන් වගේ කතා කරන්න එනවා.
    අන්න ඉට පස්සෙ ස්ටෙප් ටික තමයි මට කෙලවෙන්නෙ.මට තේරෙන්නෙ නැහැ කියන්න ඕමෙ දේවල් .මම හෙන නර්වස් වෙනවා ඒක උන්ට තේරෙනවා මම කතා කරන්න කැමති නැති බව.ඊට පස්සෙ වෙන්නෙ උන් කවදාවත් කතා කරන්නෙ නැහැ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    3-D3-A4-C37-7845-4-F4-F-A3-CD-9-EA667-F17-A3-F.jpg
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    life,

    මමත් ඔය වගේ තමයි හැබැයි මට ඕක කන්ටිනිවු කරන්න බැහැ.
    උබ කිව්වා හරි එහෙම උන්ට කෙල්ලො කැමති උන් බලෙන් වගේ කතා කරන්න එනවා.
    අන්න ඉට පස්සෙ ස්ටෙප් ටික තමයි මට කෙලවෙන්නෙ.මට තේරෙන්නෙ නැහැ කියන්න ඕමෙ දේවල් .මම හෙන නර්වස් වෙනවා ඒක උන්ට තේරෙනවා මම කතා කරන්න කැමති නැති බව.ඊට පස්සෙ වෙන්නෙ උන් කවදාවත් කතා කරන්නෙ නැහැ.
    මෙහෙමයි මචන්..අපි කෙල්ලට පෙන්නන්න ඕන ලෝකේ ඉන්න පට්ටම කොල්ල තමන් කියල..අනිත් උන් වැඩක් නැහැ කියල gossip
    කියවල නැවයි..අනිත් මිනිස්සු ගැන කතා කරන්නත් හොද නැහැ . ඕක සුපිරියට කරන විදිහ තමයි උබ කෙමති කෙල්ලක් ඉන්නවනම්
    එයාගේ යාලුවෙක් හරි කයුරු හරි එයාට close කෙනෙක් හොරෙන්ම උබේ crush 1ක් කරගන්න ඒක.පොඩ්ඩක් කෙල්ලගේ යාළුවව අවුස්සලා
    උබ කෙමති කෙල්ලට කියන්න ඕන අරය මන් දිහා බලනවා බලනවා ඉවරයක් නැහැ මොකද දන්නේ නැහැ කියල.ඊට පස්සේ උබේ කෙල්ල හෝ crush එක, උබයි අව්ස්සපු කෙල්ලයි ගැන alert එකේ ඉන්නේ .එතකොට උබේ කෙල්ලට හිතෙන ඉරිසියාවත් එක්ක ආයේ ගැලවෙන්නේ නැති love 1ක් ඇති වෙනවා
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere

    oya crush scene eka man kara. kellai eyage yaluwai podi kale idala hodama yaluwo. antimata denna man nisa taraha una. kellage yaluwa patta lassana muslim kellek <3
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    කෙල්ලෝ ඔච්චර තේරුම් ගන්න අමාරු නිසා
    මම නම් හිතන් ඉන්නේ පුළුවන් තරම් ඈතින් තියාගන්න.
    කොහෙවත් ඉන්න එකියක් වෙනුවෙන් ඔච්චර මනස වෙහෙසගෙන දඟලන්නේ මොකටද?
    ආදරය කරනවා කියන්නේ, විවාහය කියන්නේ කිසිම තේරුමක් නැති වැඩක්...
    ඊළඟට ඒකිටයි, ළමයින්ටයි කරන දරන වියදම් විතරක් නෙවෙයි,
    හිත ගත දෙකම කරන අධික වෙහෙස...
    කෙල්ලෝ වෙනුවෙන් මිනිත්තුවක් කාලය වැය කළත් අපරාධයක්... :dull:
    උබ මානසික ලෙඩෙක් උණාට අනිත් හැමෝම එහෙම නැහැ බං. උබලා වගේ උන් උපදෙස් දෙන්න ඇවිත් සාමාන්‍ය මිනිස්සුත් පිස්සො කරන්න එපා
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    උබ මානසික ලෙඩෙක් උණාට අනිත් හැමෝම එහෙම නැහැ බං. උබලා වගේ උන් උපදෙස් දෙන්න ඇවිත් සාමාන්‍ය මිනිස්සුත් පිස්සො කරන්න එපා

    ස්තුතියි...!

    මාත් කැමතියි නිහඬ වෙන්න...! :-)
    මට මේ ළඟක ඉඳන් තේරුන දෙයක් තමා online ජීවිතෙත් නිහඬ වන තරමට නිදහස තියනවා කියන එක... ✌
    එළකිරි එකේ නිහඬ වෙන්න අමාරුවෙන් හිටිය නිසා හේතුවක් හදලා දුන්නට, නැවතත් ස්තුතියි...!

    මානසික ලෙඩෙක්, ඒ කිව්වේ භීතිකා කිහිපයක් තියනවා තමා... ඒක කලිනුත් කියලා ඇති...
    (වාහන drive කරන භීතිකාව, මිනිස්සුන්ගේ වේගවත් කෑගැසීම් වලට ඇති භීතිකාව වගේ...)

    මේකට ඇබ්බැහි වුන ගතියකුත් තිබුනා ටිකක්, දැන් silent වෙන්න මේක හේතුවක් කරගත්ත හැකි.
    කලින් තව කා එක්කද මන්දා bump කරන එක ගැනත් වලියක් ඇදගෙන නෑවිත් ඉන්න හැදුවට හරි ගියේ නෑ... 😁
    ආයේ එවෙනවා... 👻

    මම දරන අදහස් මේකේ පළකලාට කිසිම තැනක කියලා නෑ, මම වගේ වෙන්න කියලා.
    මගේ අදහස් දැක්වීමක් විතරයි කරන්නේ...
    හොඳ දේවල් තියනම් ගන්න, නැත්නම් බැහැර කරන්න මොළයක් තියන අයනේ ඉන්නේ මේකේ... :rolleyes2:

    ඒවගේම දරුණු විදියට මානසික ප්‍රශ්න තියන තවත් කෙනෙක් ගැන වැටහීමක් ගන්න පුළුවන් පහත posts ටික බැලුවාම...
    තව තියනවා ඉතින් වැඩිය හොයන්න ගියේ නෑ... 👻

    පොන්න වේසියෙක් වටේ ගිහින් හුකලා රීපු පොන්නයෙක් තෝ
    තොගේ අම්මට වෙන්නැති හමබයො හුකන්න ඇත්තෙ
    සිංහලු කවුද හම්බයො කවුද කියල අදුරග්න බැරි පොන්න කිබි වේසි වර පක පෙන්නන්න කපල ද නැද්ද කියල

    I don't want to see non binary people begging for money and selling pussies or anus

    මම ට්‍රාන්ස් කියන්නද තෝ තටමන්නෙ😅
    සැක නම් වරෙන් පුක සුද්ධ කරන් පයිය තියෙනවා උපතින්ම ආපු ඔරිජිනල් පයිය. දෙන්නම් හිල දෙක වෙන්න 😅 තෝගෙ අම්මා තෝව ගෙදර දි රීපු එකේ වේදනාව වෙන්න ඇති ඔය.
    කැම්පස් යන්න බැරි වෙලා දෙගුණ තෙගුණ වෙලා වේදනාව😅

    උබ කලිසම් ඇදන් ද නාන්නෙ
    මම නම් අමු හෙළුවෙන් නාන්නෙ
    නාන ගමනුත් ජිස් පාරක් අදිනවා.
    මට නම් කැරිම මෝල බං. ලෙඩක් ද කිලත් හිතෙනව.
    සමහර වෙලාවට පාලු පාරවල් වලදිත් ගහල තියෙනවා. චූබරට නගිනව බං මට. ගහන එකේ ඉවරයක් නෑ.
    කොච්චර ගැහුවත් තාම හිතේ තියෙන ෆැන්ටසි නම් කරගන්න බැරි උනා.
    කෙල්ලෙකුගෙ කොන්ඩෙට පාරක් විදින්න ආසයි. ජනේලෙකින් පාරක් විදින්න ආසයි. ඒත් බයයි කවුරුත් දකී ද කියල

    මචං සීරියස් කේස් එකක්
    මචං පොඩි සීරියස් කේස් එකක්
    උබලා දන්න ලෙස්බියන්ල ඉන්නවා ද ගේ කොල්ලො බැදපු අය?
    ජෝක් එකක් නෙමෙයි :yes:
    එහෙම කැමති අයවත් ඉන්නවා ද?
    අනිත් අයට පේන්න විතරක් මැරේජ් ලයිෆ් එකේ ඉන්නගමන් තමන්ගෙ පාට්නර් එක්ක එන්ජෝයි කරන උන් ඉන්නවා ද?

    @GTRZ @spamcheck @tintin123

    මං පළ කරලා තියන අදහස් වලින් කාට හෝ හානියක් වෙයි කියලා හිතෙනවා නම්, Dishta Didin සම්පූර්ණයෙන් මකලා දාන්න.
    (all posts delete කරලා, ආයේ post කරන්න බැරි වෙන්න හදන්න.
    ඒත් log වෙලා thread බලන එක block කරන්න එපා කියලා ඉල්ලනවා... :oops:)

    සියල්ලෝම සතුටින් වෙසෙත්වා...! ජය ශ්‍රී...!​
     
    • Haha
    Reactions: EkLadka