කෙල්ලොන්ගේ හැටි...

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,134
    5,001
    113
    -In Darkness-
    මට උඹ ඔය කියන සීන් එක හිතා ගන්න පුලුවන්. වැරද්දක් තිබ්බේ නැත්තම් කෙල්ල උඹව දාලා යන්නේ නෑ. නීති රීති දාන එකෙන් පේන්නේ ඉතින් පුතේ කොන්ද පණ නැතිකම තමා :yes::yes: මොකද ඉතින් උඹ බයයි කෙල්ල පිට යයි අරකයි මේකයි කියලා. මගෙත් ඉන්නවා යාලුවො අම්බානක් කොල්ලා ඕනවට වඩා නීති දානවා කියලා අඬාගෙන ආවොත් කෙලින්ම කියන්නේ අතෑරලා දාපන් කියලා :baffled::baffled: වැඩක් තියෙද බං පොඩි නිදහසක් හරි නැති ජීවිතේකින්? කෙල්ල දැනගන්න ඕනේ ලිමිට් එකේ ඉන්න. එහෙම බැරි කෙල්ලෙක්ව හොයාගෙන වැඩකුත් නෑ. අනිත් දේ තමා උඹ හරියට කෙල්ලට දැනෙන්න හිටියා නම් ඔය කෙනාට කපු කම් කරලා වෙන අය සෙට් කරන්නත් බෑ කියලා. මොනවා වුනත් කියන්න තියෙන්නේ උඹ මුලින්ම කුකුල් කේන්තිය අඩු කරගනින්. ඊට පස්සේ හොඳ කෙල්ලෙක් හොයා ගනින් ඕනේ නැති වැඩ කරන්නේ නැති. ඒ කිව්වේ අනවශ්‍යය විදියට කොල්ලෝ එක්ක අඟෑලුම් එහෙම තියාගන්නේ නැති. කෙල්ලගේ පස්සේ යන්න එපා ආයේ යාලුවෙන්න අහ අහ. කොටින්ම කියනවා නම් she is not worth
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    I smell a bitch never trust a women especially when she starts working...girls are very insecure of their own lifes...will do anything to make their life better...and all of them live in a fairytale world in their minds nothing is satisfactory for them..i'm talking about 90% of the girls..just be yourself you will automatically will find the right one for you...the biggest mistake you can make is to change your self for a girl...that's the end..
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    7z8bkhlcmfy0.png
    ''කව්රු එක්ක යාලු උනත් මට කළා වගේ ආදරේ කරන්න බැහැ කියල...'' ooka hama wesiyakma kiyana katawak!!!:angry::angry::angry::angry::angry:

    ganan ganna epa bn... apen ain wenne apita ape jiwiteta awashya nowana aya.. ooka wage ekak natiwuna ekata sathutuweyan....
    7z8bkhlcmfy0.png
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ

    මොකක්ද බන් මේ ගෑණු සංහතියට වෙලා තියෙන්නේ?? :growl::growl:
    මටත් ඔයිට සමාන ගේමක් දුන්නා දැනට සති 2කට කලින්.
    දැන් එකී වෙන කොල්ලෙක් එක්ක සෙට් වෙලා අතල් එකේ ඉන්නවලු.
    අනේ මන්දා බන් උන්ගේ හිත් නම් කරපු කියපුවා කොහොම අමතක කරනවද මන්දා. :(:(:(

    උබ අවුල් ගහන්න එපා මචන්. මගේ scene එකේදීත් හිත හැදුවේ කිරියේ කොල්ලෝ ටික.
    ගොඩක් දුරට මේක උබේ life එකේ turning point එක වෙයි.:yes::yes::yes: දැන්වත් ඉවසීම ඇතිකරගනින්. නැත්තම් ඊලග කෙල්ලෙත් උබව දාල යයි. :rofl::rofl:

    අනික උබ ආයිත් ඒකිගේ පස්සෙන් යන්න එපා.. වැඩක් නැ. උබ උබේ වැඩක් බලාගෙන උබේ පාඩුවේ ඉඩහන්..
    බලෙන් සුකන්න පුළුවන් උනාට බලෙන් love කරන්න බැනේ මචන්..:P:P:P:P

    Not everyone is meant to stay in your life forever
    Sometimes they are only there long enough to teach you the lessons
    that you needed to learn :yes::yes::yes:

    ඉක්මනින් හොද කෙල්ලෙක් සෙට් වේවා කියලා පාර්ථනා කරමි..

    ජයවේවා....
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Yakoo Kelange Wenas wenne Nama Withrayi Gathi Guna namee.. Keloth Hariyata Pariganaka Bashawak Wage..Cording Key Words withray wens Wenne v.. mata kiyana tiynne Echarayii :D
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere

    මොකක්ද බන් මේ ගෑණු සංහතියට වෙලා තියෙන්නේ?? :growl::growl:
    මටත් ඔයිට සමාන ගේමක් දුන්නා දැනට සති 2කට කලින්.
    දැන් එකී වෙන කොල්ලෙක් එක්ක සෙට් වෙලා අතල් එකේ ඉන්නවලු.
    අනේ මන්දා බන් උන්ගේ හිත් නම් කරපු කියපුවා කොහොම අමතක කරනවද මන්දා. :(:(:(

    උබ අවුල් ගහන්න එපා මචන්. මගේ scene එකේදීත් හිත හැදුවේ කිරියේ කොල්ලෝ ටික.
    ගොඩක් දුරට මේක උබේ life එකේ turning point එක වෙයි.:yes::yes::yes: දැන්වත් ඉවසීම ඇතිකරගනින්. නැත්තම් ඊලග කෙල්ලෙත් උබව දාල යයි. :rofl::rofl:

    අනික උබ ආයිත් ඒකිගේ පස්සෙන් යන්න එපා.. වැඩක් නැ. උබ උබේ වැඩක් බලාගෙන උබේ පාඩුවේ ඉඩහන්..
    බලෙන් සුකන්න පුළුවන් උනාට බලෙන් love කරන්න බැනේ මචන්..:P:P:P:P

    Not everyone is meant to stay in your life forever
    Sometimes they are only there long enough to teach you the lessons
    that you needed to learn :yes::yes::yes:

    ඉක්මනින් හොද කෙල්ලෙක් සෙට් වේවා කියලා පාර්ථනා කරමි..

    ජයවේවා....

    :eek::eek::eek::eek:
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    I smell a bitch never trust a women especially when she starts working...girls are very insecure of their own lifes...will do anything to make their life better...and all of them live in a fairytale world in their minds nothing is satisfactory for them..i'm talking about 90% of the girls..just be yourself you will automatically will find the right one for you...the biggest mistake you can make is to change your self for a girl...that's the end..

    Agreed :yes: :yes: :yes: :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    ඒ කාලේ තමා එයා බබෙක් වගේ ඉඳන් කිරියේ විරහ නිසඳැස් පොස්ට් කලේ...ඊට පස්සේ රේඩියෝ නූලට ගිහින් එයා එකේ කස්ටිය අඳුරගෙන කිරියේ මාර famous උනා....

    :(

    :eek::eek:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේක නැවතුනු එක හොදයි.කෙල්ලට උබේ පස්සෙන් ඇවිත් එපා වෙලා යන්න ඇති.
    ඊලග පාර ලව් කරන්න කලින් කේන්තිය අඩු කරගනින්.කෙල්ලට නීතී දාන්න එපා.
    නීතී අනම් මනම් දාලා අන්තිමට කෙල්ල උබේ ඉස්සරහ ඒවා පිලිපදිනවා වගේ ඉදීවී.ඒත් උබ නැති වෙලාවට උබට නොදැනුවත්වම ඒවා කඩනවා කෙල්ලො.ඕක තමා ඇත්ත කතාව.කේන්ති යන්නේ ආදරේටයි අරකයි මේකයි කියලා බයිලා ගහලා වැඩක් නෑ කෙල්ල දාලා ගියාට පස්සේ.මොනා උනත් කෙල්ල කීප වාරයක් උබේ පස්සෙන් ආවා ආදරේ ඉල්ලන්.ඇට් සම් පොයින්ට් කෙල්ල හිතන්න ඇති ඇයි මම බැල්ලි වගේ පස්සෙන් යන්නේ?මේ මිනිහා මට වටිනාකමක්වත් දෙන්නේ නෑ.හැමදාම මම පස්සෙන් යනවා,හැමදාම මම බැනුම් අහනවා,හැමදාම මම අඩනවා,මේකද ජීවිතේ?බැදලා කොහොමද මේ මිනිහා එක්ක ඉන්නේ කියලා.
    ඔහොම ලව් කරලා වැඩක් නෑ කවදාවත්.
    උබේ ආදරේ ඇත්ත වෙන්න ඇති.ඒත් ඒක කෙල්ලට දැනිලා නෑ.එහෙම දැනුනා නම් කවදාවත් ඔහොම වෙන්නෙත් නෑ.මාත් ලොවෙත් නැති වෙන්න බූට් කාලා තියනවා.දුක මකා ගන්න නොකරපු දෙයක් නැති තරම්.කුඩු ගහපු නැති ටික විතරයි.උබට කියන්න තියෙන්නෙ මෙච්චරයි.
    අව්ලක් නෑ.මුහුදේ එකා නෙවෙයිනේ යන්නේ.කේන්තිය අඩු කරගනින්.නීතී දාන්නේ නැතුව ඉදපන්.අකමැති දෙයක් කරොත් ඒක කරන්න එපා කියලා පැහැදිලි කරපන්.අනිත් ඒක ඕනවට වඩා සෙක්ස් පැත්තට යන්න එපා.ඒවාගෙන් උනත් කෙල්ලො අපිව මනිනවා.මේ මිනිහ මටද ආදරේ?මගේ ඇගටද ආදරේ කියලා හිතන්න ගන්නවා කොච්චර හොද මුනු පෙන්නුවත්.
    ඊලග එක තවත් රසවත් කියනවනේ.ඊලග කෙල්ලට ලව් කරන්න ලැස්ති වෙයන් උබ.ඒ කෙල්ල හම්බෙනකම් උබේ වැඩ ගානට කරන් පලයන්.
     
    kasunsankal

    Member
    Dec 31, 2012
    56
    2
    0
    monawa unath kellath sahenna iwasala tiyenawa ban..nathnam awrudu 4.5k thisse ube oya kenthiyath ekka kella inne na iwasanne nathnam. kella yanna aththe iwasala iwasala barima thanadi. eka therumganin. a kella wena kenek gana kiwuwa welawediwath uba ekita kiwuwa nam mata oyawa one..yalu wenepa kiyala eki a de ahala idi. eth uba ekita loku seen daala nisa thama eki yanna aththe anthimata hitha hadan.
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    මමත් උබ වගේ පොරක් මචන් පොඩ්ඩක් ඈත්නම් මටත් කේන්ති යනවා..ඒත් එයාල දන්නේ නෑ ඒ ආදරේ වෑඩි නිසා කියල...:(.. මම නම් මචන් බෑන්දට පස්සේ තමයි අවන්කව ආදරේ කරන්නේ...එතකන් ඕකුන් එකෙක් වත් විශ්වාස නෑ...අම්මෝ ලව් කරන්කොට කියන ටෝක් තමයි මටත් පෙන්නන්න බෑරි..:oo:. කරන්න පුලුවන් රෙද්දකුත් නෑ.... කියවිල්ල නම්..අම්මෝ.:dull:...සියල්ල දත් වගේ.... ජාතියේ හෑටි බ්න්....ඔක්කොම කෙල්ලෝ එකයි නම විතරයි වෙනස්.....:lol:

    ayeth ahala machan...
    kello ne
    wasi peththta yanawa(95 %)
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    උඹත් ලොකු ලයින් දාලා නෙ මචන් සෑහෙන්න :lol: ඉතින් අවුල් ගහලා වැඩක් නෑ. වෙන කෙනෙක් එක්ක යාලුවෙන්නද කියලා උඹෙන් අහලාත් එක්ක නෙ. උඹ ගනන් ගන්නැතුව හිටියම කෙල්ලටත් දුක හිතෙන්නැති :) මේ මට හිතුනු විදිහ

    ow machan. mamat loku line damma...et machan mage warada therum gaththa wele mata eya chance ekak dunne na.. :(
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    monawa unath kellath sahenna iwasala tiyenawa ban..nathnam awrudu 4.5k thisse ube oya kenthiyath ekka kella inne na iwasanne nathnam. kella yanna aththe iwasala iwasala barima thanadi. eka therumganin. a kella wena kenek gana kiwuwa welawediwath uba ekita kiwuwa nam mata oyawa one..yalu wenepa kiyala eki a de ahala idi. eth uba ekita loku seen daala nisa thama eki yanna aththe anthimata hitha hadan.

    :( na bro. e wele mama kiwwa mama oyawa week ekakin meet wennam etakan e kolla ekka katha nokara inna kiyala. et eya ekata kamathi une na...
     
    kasunsankal

    Member
    Dec 31, 2012
    56
    2
    0
    :( na bro. e wele mama kiwwa mama oyawa week ekakin meet wennam etakan e kolla ekka katha nokara inna kiyala. et eya ekata kamathi une na...

    matat ohoma dewal wela thiyenawa ban.
    uba hithe thiyana de ewele kiwuwa nam ehema deyak wenne na ban mama nam hithanne. monawa unath therum ganin eki ubata godak adare karala thiyenawa ban..nathnam kellek awrudu ganak prashna thiyagena inne na keeytawath. kellata mukuth kiyala wadak na ban dan..eki uben ahalai yaluwela tiyenneth. eki horen yaluwela ubata mattu una nam eki patta ..... eth methana ehema nemei ne..uba bamai kiyana nisa eki yanna aththe ban. hitha hadaganin ban. :( anika uba ekita aththata adare nam mehema thread dannepa ban..eka ekita hoda na. api ekige kathawa ahuwe nane. so hariyata decide karanna bane ban a nisa.
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Its not just her

    "එත් මම සැහෙන කේන්ති යන කෙනෙක්.... ඒ නිසා අපි අතර සුළු ප්‍රශ්න වගේම ලොකු ප්‍රශ්නත් ඇතිවුනා... මම ඒ වෙලාවේදී සැහෙන්න නරක විදිහට එයාට සැලකුවා.මටත් කාලයක් යද්දී එයාව එපා උනා" .

    Here, you have your answer. Its time to move on.
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    අයියෝ බන් මටනම් ඕකේ අනිත් පැත්ත. මට කෙල්ලෙක් ලස්සනයි හොඳයි කියල හිතන් ඉන්නකොට. ඊටවඩා ලස්සන හොඳ කෙල්ලෙක් දැක්කම අර මුල් එකට තිබුන ආසාව නැත්තටම නැති වෙනවා. ඒකිගෙත් මොකක් හරි අවුල් දෙයක් දැක්කොත් ඒකිත් කොච්චර ලස්සන උනත් එපා වෙනව. :baffled: ඒ අතින් උබට කේන්ති ගියත් මට වඩා දහස්ගුණයක් උබ හොඳයි. :yes::yes::cool:

    මම නම් කියන්නේ බන් උබ තාම බැඳල නෑනේ. යාලුවෙන කෙල්ල බඳින්නම ඕන නෑනේ.. මම නම් කියන්නේ මචන් එකම කෑල්ලේ රස බලන්නේ නැතිව කෙල්ලෝ ගොඩකගේ රස බලපන්, එතකෙට උබට තේරෙයි ගොඩක් වේරියේෂන්ස්...:yes: කලින් කෙනාට වඩා මෙයා හිතන විදිය, හැසිරෙන විදිය අනම් මනන්..ඔය හැම එකකම ගොඩක් වෙනස්කම් දකින්න පුලුවන්. :yes:

    අනිත් එක නිෂ්චිත නැති ඔය වගේ කේස් වලට උබේ ටයිම් එක නාස්ති කරන්න එපා වැඩිය. කෙල්ලට නොතේරෙන්න බොරු කියල උබේ වැඩ පාඩු කරගන්නේ නැතිව උබේ ගමන යමන්. :yes: කෙල්ල හරි නෑවගේ දැනුනොත් වෙන එකකට මාරුවෙයන්. මොකද මචන් එක කෙල්ල නෙමේනේ බන් ඉන්නේ ..

    බැන්දට පස්සේ හොඳ එකක් වගේ ඉඳපන්. ඉස්සර කරපු දේවල් නොකර.. මම නම් එහෙමයි බන්. මට කෙල්ලෝ උනත් ගොඩක් යාළුවො ඉඳල තියෙන නිසා උන්ගේ කතා කරන විදියේ ඉඳන් ගොඩක් වෙනස්කම් තේරෙනව. ඒ නිසා ඕව අමතක කරල වෙන එකකට සෙට් වෙලා උබත් ආතල් එකේ ඉඳපන්..:D:yes:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    මේක නැවතුනු එක හොදයි.කෙල්ලට උබේ පස්සෙන් ඇවිත් එපා වෙලා යන්න ඇති.
    ඊලග පාර ලව් කරන්න කලින් කේන්තිය අඩු කරගනින්.කෙල්ලට නීතී දාන්න එපා.
    නීතී අනම් මනම් දාලා අන්තිමට කෙල්ල උබේ ඉස්සරහ ඒවා පිලිපදිනවා වගේ ඉදීවී.ඒත් උබ නැති වෙලාවට උබට නොදැනුවත්වම ඒවා කඩනවා කෙල්ලො.ඕක තමා ඇත්ත කතාව.කේන්ති යන්නේ ආදරේටයි අරකයි මේකයි කියලා බයිලා ගහලා වැඩක් නෑ කෙල්ල දාලා ගියාට පස්සේ.මොනා උනත් කෙල්ල කීප වාරයක් උබේ පස්සෙන් ආවා ආදරේ ඉල්ලන්.ඇට් සම් පොයින්ට් කෙල්ල හිතන්න ඇති ඇයි මම බැල්ලි වගේ පස්සෙන් යන්නේ?මේ මිනිහා මට වටිනාකමක්වත් දෙන්නේ නෑ.හැමදාම මම පස්සෙන් යනවා,හැමදාම මම බැනුම් අහනවා,හැමදාම මම අඩනවා,මේකද ජීවිතේ?බැදලා කොහොමද මේ මිනිහා එක්ක ඉන්නේ කියලා.
    ඔහොම ලව් කරලා වැඩක් නෑ කවදාවත්.
    උබේ ආදරේ ඇත්ත වෙන්න ඇති.ඒත් ඒක කෙල්ලට දැනිලා නෑ.එහෙම දැනුනා නම් කවදාවත් ඔහොම වෙන්නෙත් නෑ.මාත් ලොවෙත් නැති වෙන්න බූට් කාලා තියනවා.දුක මකා ගන්න නොකරපු දෙයක් නැති තරම්.කුඩු ගහපු නැති ටික විතරයි.උබට කියන්න තියෙන්නෙ මෙච්චරයි.
    අව්ලක් නෑ.මුහුදේ එකා නෙවෙයිනේ යන්නේ.කේන්තිය අඩු කරගනින්.නීතී දාන්නේ නැතුව ඉදපන්.අකමැති දෙයක් කරොත් ඒක කරන්න එපා කියලා පැහැදිලි කරපන්.අනිත් ඒක ඕනවට වඩා සෙක්ස් පැත්තට යන්න එපා.ඒවාගෙන් උනත් කෙල්ලො අපිව මනිනවා.මේ මිනිහ මටද ආදරේ?මගේ ඇගටද ආදරේ කියලා හිතන්න ගන්නවා කොච්චර හොද මුනු පෙන්නුවත්.
    ඊලග එක තවත් රසවත් කියනවනේ.ඊලග කෙල්ලට ලව් කරන්න ලැස්ති වෙයන් උබ.ඒ කෙල්ල හම්බෙනකම් උබේ වැඩ ගානට කරන් පලයන්.

    thanks machan ideas walata..ane manda ban mata kohoma hitha hadagannada kiyala therenne na...:(
     
    Status
    Not open for further replies.