මට උඹ ඔය කියන සීන් එක හිතා ගන්න පුලුවන්. වැරද්දක් තිබ්බේ නැත්තම් කෙල්ල උඹව දාලා යන්නේ නෑ. නීති රීති දාන එකෙන් පේන්නේ ඉතින් පුතේ කොන්ද පණ නැතිකම තමා 
මොකද ඉතින් උඹ බයයි කෙල්ල පිට යයි අරකයි මේකයි කියලා. මගෙත් ඉන්නවා යාලුවො අම්බානක් කොල්ලා ඕනවට වඩා නීති දානවා කියලා අඬාගෙන ආවොත් කෙලින්ම කියන්නේ අතෑරලා දාපන් කියලා 
වැඩක් තියෙද බං පොඩි නිදහසක් හරි නැති ජීවිතේකින්? කෙල්ල දැනගන්න ඕනේ ලිමිට් එකේ ඉන්න. එහෙම බැරි කෙල්ලෙක්ව හොයාගෙන වැඩකුත් නෑ. අනිත් දේ තමා උඹ හරියට කෙල්ලට දැනෙන්න හිටියා නම් ඔය කෙනාට කපු කම් කරලා වෙන අය සෙට් කරන්නත් බෑ කියලා. මොනවා වුනත් කියන්න තියෙන්නේ උඹ මුලින්ම කුකුල් කේන්තිය අඩු කරගනින්. ඊට පස්සේ හොඳ කෙල්ලෙක් හොයා ගනින් ඕනේ නැති වැඩ කරන්නේ නැති. ඒ කිව්වේ අනවශ්‍යය විදියට කොල්ලෝ එක්ක අඟෑලුම් එහෙම තියාගන්නේ නැති. කෙල්ලගේ පස්සේ යන්න එපා ආයේ යාලුවෙන්න අහ අහ. කොටින්ම කියනවා නම් she is not worth

. කරන්න පුලුවන් රෙද්දකුත් නෑ.... කියවිල්ල නම්..අම්මෝ.
...සියල්ල දත් වගේ.... ජාතියේ හෑටි බ්න්....ඔක්කොම කෙල්ලෝ එකයි නම විතරයි වෙනස්.....
මේ මට හිතුනු විදිහ