ඔන්න පටලෝගෙන ඇඟිලි ගහන එක එපා කියන්න යනවා නෙමෙයි බං. ඊට වැඩිය කෙල්ලො කරන කොච්චර නරක වැඩ තියෙනවද බං මේ රටේ.![]()
මොනවගේ වැඩද?ඔන්න පටලෝගෙන ඇඟිලි ගහන එක එපා කියන්න යනවා නෙමෙයි බං. ඊට වැඩිය කෙල්ලො කරන කොච්චර නරක වැඩ තියෙනවද බං මේ රටේ.![]()
මොනවගේ වැඩද?ඔන්න පටලෝගෙන ඇඟිලි ගහන එක එපා කියන්න යනවා නෙමෙයි බං. ඊට වැඩිය කෙල්ලො කරන කොච්චර නරක වැඩ තියෙනවද බං මේ රටේ.![]()





කලු පූසා;12225264 said:maxxa idea ban
You must spread some Reputation around before giving it to priyankarascorpio again![]()



උඹල වගේ සර්ව සම්පුර්ණ තරුණයන්ට නොවෙයි සහෝදරයා මේ ත්රෙඩ් එක දැම්මේ... කෙල්ල ගැන සැකෙන් ඉන්න කොල්ලොන්ට.... ඉතින් ඔච්චරටම මේ ත්රෙඩ් එක වැඩක් නැත්තන් මොකටද බලන්නේ... මම කිව්වද ඇවිත් බලන්න කියල... මම කිව්වේ කෙල්ලොන්ගේ හොර අල්ලන්න ඕන අය විතරක් බලන්න කියල....![]()
මොනවගේ වැඩද?







එව්වා ගැන උඹ දන්නවා නම් උඹ ඔහොම කතා කරයිද බං...
ithin ban umba api ahana ewata uththara denne na ne. Ara widiyata inbox clean karana, wena wena hethu walata msg karana labena ayata mokada wenne? Ehema hariyata nodanna dewal karanna gihin nathi pawul prashnath athi wei. Ethakota sakaya wisandenawada? Anika ohoma hamadetama angili gahanna giyama ganu dala yawi. Ethkota?


















මම උබ හිතන විදිය වෙනස් කරන්න යන්නේ නෑ නමුත් උබ හිතන්නේ හැම දෙනාම එකම ගොඩට දාලායි.
මේකයි සහෝ... උඹේ කතාව හරි... මම වැරදියි කියල කියන්නේ නැහැ... නමුත් මගේ අත්දැකීම් වලට අනුව මම මගේ අම්ම හැර වෙන කිසිම ගැනු ස්ත්රියක්ව විශ්වාස කරන්නේ නැහැ... මොකද උන් ඔක්කොම අවස්ථාවාදී...
අර උඹ කිව්වා වගේ ඔක්කොම එහෙම නැහැ.. නමුත් මොට්ට ඉඳිකටු 100 ක් මැද්දට හොඳ උල් ඉඳි කටු 25 ක් දැම්මොත් කොහොමද අපි හොයා ගන්නේ....

යකෝ... මේක ලංකාව... ගැනු දාල ගිය කියල මොකෝ අපි මැරෙනවද? ඔය කියන විදිහට කොල්ලට වෙනසක් දැනෙනකොට ඒ ගැන හොයන්නේ නැතුව නිකන් හිටියහම හරි.... ඔව උඹ එහෙම හිටියට එහෙම නොවෙන මිනිස්සුත් ඉන්නවා.. දැන් කවුද කිව්වේ උඹල ඔක්කොටම ඕක කරන්න කියල.... කෙල්ල ගැන සැකයක් තියෙන එවුන් විතරක් කරන්න කියලයි මම කිව්වේ....
අහක යන නයි න්රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියලා කෑගහන්න එපා...
කෙල්ලෝ නෙවෙයි කිසිම එකෙක් අද සමාජේ විශ්වාස කරන්න හොද නෑ.![]()
me priyankarata eka hithenne na.ithin ban, sakayak thiyenawai kiyala owa karala hariyanawada? Wadak athi wadak karanna epai. Onna detailed bill ekak aran e numbers kageda kiyala balanna kiwwa nam kamak na. Oya wade kisi tharkayak na.
Anika ganu dala giya kiyala marenne naththan mokatada oya tharam CID eken wage oka balanna karadara wenne? Ai ithin boru wada nisa hondata inna ganiwa elawaganne? Mata nam therenne na.




















kelloth kollo gana ohomama kiyanawa athi ban. Unta ohoma ekak wunoth apitath wada awula ne.me priyankarata eka hithenne na.















අනේ කොලුවෝ... කෙල්ලෝ කොල්ලෝ ගැන හිතන ඉන්නේ ඔහොම නෙමෙයි... කොල්ලෝ ගැන හිතන් ඉන්නේ කොල්ලෝ බර අදින ගොන්නු කියල.... උඹලට ඕක තේරුම ගන්න බැරි නම මට කරන්න දෙයක් නැහැ...![]()


මචන් උඹ කියන වැඩේ කරන්න පුළුවන් ඉහල පැලැන්තියේ කස්ටියට... මම දන්නා අතරින් ගොඩක් කොල්ලෝ කෙල්ලෝ රි ලෝඩ් වලින් තමයි ජිවිතේ ගැට ගහ ගන්නේ....
අර මුලින්ම කිව්වා වගේ... උඹේ කෙල්ල වගේ අනිත් හැමෝටම කෙල්ලෝ ලැබෙන්නේ නැහැ... ඉතින් කරන්න පුළුවන් දෙයක් ප්රැක්ටිකල් විදිහටයි කිව්වේ....
උඹට ඔය කියන ටික තේරෙනව නම උඹ මෙච්චර දුර මේ ගැන කතා කරයිද?![]()
අනේ කොලුවෝ... කෙල්ලෝ කොල්ලෝ ගැන හිතන ඉන්නේ ඔහොම නෙමෙයි... කොල්ලෝ ගැන හිතන් ඉන්නේ කොල්ලෝ බර අදින ගොන්නු කියල.... උඹලට ඕක තේරුම ගන්න බැරි නම මට කරන්න දෙයක් නැහැ...![]()