කෙල්ලොන්ට මුල් තැන

මොකක්ද හොදම

  • honda pleasure

    Votes: 20 29.4%
  • tvs wego

    Votes: 12 17.6%
  • Honda Dio

    Votes: 9 13.2%
  • scooty pep

    Votes: 27 39.7%

  • Total voters
    68

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ඔව් එක නම් හරි නැ කියලා ගොඩක් එවුන් කිවා:yes:
අතෙ තියෙන ගානට එපයි බන් ගන්න :dull:එල එල බලමුකො ටිකක් හරි හොද එකක් ගන්න;)
උබත් මරු වැඩ නෙ බන් කරන්නෙ ඔය වැඩෙන් වෙන්නෙ තරහාකරායා උබත් එක්ක තරහා වෙන එක:rofl::P
තරහා කාරයෝ කීවට මචං මුන් කෙලින්ම මා එක්ක තරහා නෑ.. කතා කරනවා..ඒත් මම දන්නවා යම් විදිහකින් මුන්ට වඩා හොද සිටුවේශන් එකක් ආවොත් අපිට වැලේ වැල් නෑ කියලා..ඉතින් ඉල්ලපු ගමන් මම 10000ක් අඩු කරලා කීවා:eek:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බටපොළ හොදයි කියල අහල තියෙනවා බයික් වලට උබට බයික් එකක් අරන් දෙන්න එපැයි උද්ඝෝෂණ පාරක් දාහන් සද්දෙ දලා හි හි

    ස්කූටිය අවුල්ද බන් ඒ මොකද දන්නෙ නෑ නේද
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    Honda Dio බයික් එක හොදයි.
    හ්ම්ම් හෙට ගිහිල්ල බලන්න ඔනෙ ටිකක්;)
    තරහා කාරයෝ කීවට මචං මුන් කෙලින්ම මා එක්ක තරහා නෑ.. කතා කරනවා..ඒත් මම දන්නවා යම් විදිහකින් මුන්ට වඩා හොද සිටුවේශන් එකක් ආවොත් අපිට වැලේ වැල් නෑ කියලා..ඉතින් ඉල්ලපු ගමන් මම 10000ක් අඩු කරලා කීවා:eek:
    හෙහෙ අඩු ගානකට හරි විකුනලා දාන එක හොදයි බන් නිකන් දිරලා යනවට වඩා:yes:

    බටපොළ හොදයි කියල අහල තියෙනවා බයික් වලට උබට බයික් එකක් අරන් දෙන්න එපැයි උද්ඝෝෂණ පාරක් දාහන් සද්දෙ දලා හි හි
    ස්කූටිය අවුල්ද බන් ඒ මොකද දන්නෙ නෑ නේද
    ඔව් බටපොලත් හොදයි ලු ගාල්ලෙම තැන් ගොඩක් තියෙනවා බන් බලන්න ඔනෙ
    ඔව් බන් එහෙම දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ volkswagen beetle එකකට:P
    මට කලින් අරගන්න හැදුවා බන් පරන බයික් එකක්:cool: අර ගල් තොප්පිය දාලා යන්නෙ ම්ජ්ගාර්ඩ් එක උඩ නම්බර් ප්ලෙට් ආවෙ:love: මම ගන්න ඉන්නකොට ඌ ඒක වැඩි ගානකට විකුන්නා පස්සෙ මම බයික් ගැන වැඩිය හිතන්න ගියෙත් නැ:dull:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බටපොලත් හොදයි ලු ගාල්ලෙම තැන් ගොඩක් තියෙනවා බන් බලන්න ඔනෙ
    ඔව් බන් එහෙම දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ volkswagen beetle එකකට:P
    මට කලින් අරගන්න හැදුවා බන් පරන බයික් එකක්:cool: අර ගල් තොප්පිය දාලා යන්නෙ ම්ජ්ගාර්ඩ් එක උඩ නම්බර් ප්ලෙට් ආවෙ:love: මම ගන්න ඉන්නකොට ඌ ඒක වැඩි ගානකට විකුන්නා පස්සෙ මම බයික් ගැන වැඩිය හිතන්න ගියෙත් නැ:dull:
    elane ado itin eka para hoda ekak ganin ko
    uba hoda ekak aragena nangiwath dagena palayan wede iwarai ne
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    http://www.elakiri.com/forum/showthread.php?p=11141449#post11141449
    මේක බලපංකෝ එතකොට තේරෙයි

    මම කියන්නේ wego

    උඹට හොදයි ගොන් කරත්තයක් ගත්තොත් දැං පෙට්ටරල් හිටන් ගණන් නේ

    අනික උඹව ගොනාට ගන්නත් පුලුවන්නේ නේද....

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    http://www.elakiri.com/forum/showthread.php?p=11141449#post11141449
    මේක බලපංකෝ එතකොට තේරෙයි

    මම කියන්නේ wego

    උඹට හොදයි ගොන් කරත්තයක් ගත්තොත් දැං පෙට්ටරල් හිටන් ගණන් නේ
    අනික උඹව ගොනාට ගන්නත් පුලුවන්නේ නේද....
    අඩෙ උබ කරත්තයක් ගත්තා කිව්වෙ එක තමයි මම ඒත් බැලුවා ගෝනා කො කියලා තෙරුනෙ දැන් තමයි:P
    එල බලමුකො මොකද වෙන්නෙ කියලා:dull:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    mama nam use karala naha....
    mama danna widiyata honda dio, pleasure hondai....
    Scooty pept nam wadak na....

    pleasure එකක් තමයි ගන්න හිතන් ඉන්නෙ:) dio එක ගැනත් ටිකක් බලන්න ඔනෙ;)