කෙල්ලොම විතරක් ඉන්න ගෙදරකින් බැදපු අය එන්න

raman2

Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    Unge thatha alpha porak nam umbata no chance, mokada duwala mokatath wada thathata salakanawa, uwa thama role model ekata ganne..umbawa uta compare wenne..
    U alpha nowana beta ekek nam tikak chance eka thiyanawa, wena duwek umbata wada pora BF kenek daganna kam or bandinakan..
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    ගෑනිගෙ අක්කලගෙ නන්ගිලගෙ පෝරියල් ඔක්කොම ඉතින් උබට තමයි සෙට් වෙන්නෙ එතකොට..
     
    • Like
    Reactions: GobbaSira and ruka!

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    යාලුවෙක් බැන්ද. ඌට රජ සැලකිලි. හැබැයි ඉතිං ඒ විදියට ඉන්න දැනගන්න ඕනෙ.(ඔලුව පාත් කරගෙන නෙවෙයි.)ජෙනුයින් පිට බිව්ව කලා උනත් එච්චර අවුලක් නෑ. අපේ එකාට නං උගෙ අම්මල තාත්තල වගේ තමයි ගෑනිගෙ අම්ම තාත්තත්. එක විදියට සලකන්නෙ. කෙල්ල ගෙදර බාලයා නං කොල්ලවත් ඒ ගෙදරට ගන්න ට්‍රයි එකක් දෙනවා සමහරු. ගෑනිගෙ අම්මල තාත්තලට හිතට අල්ලල ගියොත් ගෑනිගෙම ගෙදර වුනත් ඩයල් එකක් වගේ හිටියහැකි. කොල්ලගේ හැකියාව තමයි.
    ගෑනිගෙ තාත්තගෙ වැඩවලට එහෙම සප් එකක් දෙන්න වෙනව ඉතිං.
    Uba nan 80 ekekda koheda, kari parana ideas thiyenne
     
    • Haha
    Reactions: Psiko

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,367
    30,170
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෙල්ලෝ විතරයිද හිටියේ ?
    අක්කයි නංගියි. පවුලම සල්ලි පිටින් දාල ගෝනි නැතිව කරේ යන්න ආව. වයිෆ්ට කිව්වා මාව හරි එයාගේ පවුල හරි තෝරගන්න කියල.😑
     
    • Like
    Reactions: GobbaSira

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,967
    113
    දන්න එකෙක්.... අක්කයි නංගියි දෙන්නටම දිෂ්ටි දිඩින් දෙනවා. බැන්දේ මද්දුම එකී
     
    • Haha
    Reactions: redux

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,174
    10,032
    113
    ගෑනි ගෙදර ප්‍රශ්න නැන්දම්ම සහ නෑනලා එක්ක කතා නොකර සිටින තෙක් හොදයි... ඒව කියලා උපදෙස් ගන්න පටන් ගත්තට පස්සේ තමයි කරුමෙ පටිසන් දෙන්නේ...
    meka num atha ban. eeta passe akka mehama kiwwa kiyagena enkota ussla polwe gahana hithenne
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    අක්කයි නංගියි. පවුලම සල්ලි පිටින් දාල ගෝනි නැතිව කරේ යන්න ආව. වයිෆ්ට කිව්වා මාව හරි එයාගේ පවුල හරි තෝරගන්න කියල.😑
    eki pawla thoragatta?
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    "මම නොදැකිය යුතු දෙයක් දැක්ක සින්හලු " ත්‍රේඩ් එක මතක් උනා
    මම නොදැකිය යුතු දෙයක් දැක්කා බොලව්!!!

    යාලුවනේ, සිද්දිය මෙහෙමයි. මම අද 2ට විතර කෙල්ලගේ ගෙදර ගියා බඩු වගයක් ගන්න කෙල්ලව ටවුන් එක්ක යන්න. ගෙදර කවුරුත් හිටියේ නැ මම ෆොන් එකට මැසේජෙකක් දැම්මත් රිප්ලයි නැති නිසා කෙලින්ම ගෙදර දොර ඇරගෙන් ඇතුලට ගිහින් සැටි එකේ ඉදගෙන හිටියා. විනාඩි 2-3ක් යන්න ඇති මචන් ඇගේ නූල් පොටක්වත් නැතුව නාලා ඉවර් වෙලා කෙල්ලගේ නන්ගි සාලේ හරහා කාමරේට දිව්වා. කෙල්ල සාලේ මැද්දට එනකන් මාව දක්කෙ නැ, මම දැක්කෙත් නැ. මට පට්ට අප්සෙට්, කිසි දෙයක් කරගන්න බැරුව විනාඩියක් විතර ඉදලා එලියට ආවා. ආයේම ෆොන් එකෙන් කොල් එකක් ගත්තම කෙල්ලගෑන් අන්සර් එකක් න. ඊටත් විනාඩි පහක් යන්න කලින් කෙල්ල අල්ලපු ගෙදරකට ගිහින් ඉදලා ආවා. මගෙන් දැන්ද ආවේ කියලා අහගෙන. ඉතුරු ආත බූත කතා වැඩක් නැ, මම යන්න ආපු ගමනත් දැන් ඇවිත් ඉන්නේ. කෙල්ල ඇදුම් තොරනවා, මම මේ ඒ වෙලාවේ ටක් ගාලා එලකිරි ආවෙ. දැන් අවුල වෙන මුකුත් නෙමෙයි, මම මේ සිද්දිය කියන්න ඔනෙද? බැරි වෙලා හරි නන්ගි කිව්වොත් මට අවුල් නේද? වනචර කිසිම හැගීමක් මට න මචන්, නන්ගි A/L ක්ලාස් යන කෙල්ලෙක්, ක්ලාස් යන්න ලැස්ති වෙන්න වෙන්න ඔනේ ඔය නාලා තිබුනෙත්..

    ජොක් නැතුව උත්තරයක් දීපල්ලකො..

    හුදී ජනයාගේ හිත සුව පිනිස

    • Love
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,878
    1
    51,855
    113
    ප*යාගල
    sorry.com

    @Psiko
     
    • Love
    Reactions: Psiko